Home » ඉන්දි­යානු මහකොම­සා­රිස් මහ­නු­වර සංචා­ර­යක

ඉන්දි­යානු මහකොම­සා­රිස් මහ­නු­වර සංචා­ර­යක

by damith
January 20, 2024 12:35 am 0 comment

ඉන්දි­යානු මහකොම­සා­රිස් සන්තෝෂ් ජා පසු­ගිය දා මහ­නු­වර සංචා­ර­යක නිරත වූ අතර එහිදී මහකොම­සා­රි­ස්ව­රයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වර­කා­ගොඩ ශ්‍රී ඥාන­ර­තන මහ නා හිමි­යන් සහ මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමං­ගල මහ නා හිමි­ව­රුන් බැහැ දැක ආශි­ර්වාද ලබා ගත්තේය. මහ­නු­වර පැවැති විවිධ උත්සව අවස්ථා කිහි­ප­ය­කට සහ­භාගි වූ ඔහු ඉන් පසු හන්තාන වතු­යායේ සංචා­ර­යක නිරත විය. හන්තාන ක්‍රියා­ත්මක ඉන්දි­යානු නිවාස ව්‍යාපෘ­තියේ ප්‍රග­ති­යද මහකොම­සා­රි­ස්ව­රයා නිරී­ක්ෂ­ණය කළේය. එහිදී පාසල් දරු දැරි­යන් හා සුහද කතා­බ­හක නිරත වූ මහ කොම­සා­රි­ස්ව­රයා පාසල් දැරි­ය­කට තිළිණ ප්‍රදා­නය කළ අව­ස්ථාව මෙහි දැක්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division