Home » මව්බිම ඡායා­රුප මාධ්‍ය­වේදී සජී­වගේ පියා අභා­ව­ප්‍රාප්ත වෙයි

මව්බිම ඡායා­රුප මාධ්‍ය­වේදී සජී­වගේ පියා අභා­ව­ප්‍රාප්ත වෙයි

by damith
January 20, 2024 12:30 am 0 comment

මව්බිම ඡායා­රුප මාධ්‍ය­වේදී සජීව චින්තක කහ­ඳ­ග­ම­ගේගේ පියා වූ කහ­ඳ­ග­මගේ ගිල්බට් (18) අභා­ව­ප්‍රාප්ත විය. 88 වැනි වියේ පසු වු ඒ මහතා පස්දරු පියෙකි. දේහය 227/11/ඒ, චන්දා­වි­මල මාවත, තල­ප­ත්පි­ටිය නුගේ­ගොඩ දරන ලිපි­නය සඳ­හන් නිවසේ තැන්පත් කර ඇත

අව­සන් කට­යුතු සෙන­සු­රාදා (20) පස්වරු 6.00 ට මිරි­හාන පොදු සුසාන භුමි­යේදී සිදු කිරී­මට නිය­මි­තව තිබුණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division