Home » මනාලියෝ

මනාලියෝ

by damith
January 20, 2024 12:30 am 0 comment

අග­නු­වර (ජුනි 26,​ 1994),​ තලෙළු,​ උස 6′ 6″,​ මනා­සි­රු­රක් හිමි,​ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාස­ලක අධ්‍යාපනය ලත්,​ බ්‍රිතාන්‍ය රාජ්‍යයේ ප්‍රසිද්ධ විශ්ව­විද්‍යාලය­කින් ව්‍යාපාර කළ­ම­නා­ක­ර­ණය සම්බ­න්ධව තම ප්‍රථමික උපා­ධි­යද,​ ව්‍යාපාර පරි­පා­ලන පශ්චාත් උපා­ධි­යද (MBA) සම්පූර්ණ කර ඇති,​ දැනට ඩුබායි දේශයේ උසස් රැකි­යා­වක නිරත වී සිටින පවුලේ බාල පුතුට,​ උගත් ගුණ­වත් සහ­කා­රි­යක මව සොයයි. පවුලේ විස්තර පියා මිය ගිය,​ මව ගෘහ­නි­යකි,​ අක්කා (වැඩි­මල්) – ව්‍යාපාර පරි­පා­ලන පශ්චාත් උපා­ධිය (MBA) සම්පූර්ණ කර­මින් සිටින,​ අවි­වා­හක,​ ඩුබා­යිහි උසස් රැකි­යා­වක නිරත වී සිටියි. ඇය­ටද සහ­ක­රු­වෙකු සොයයි. අක්කා (දෙවන) – ව්‍යාපාර පරි­පා­ලන පශ්චාත් උපා­ධි­ධාරී (MBA),​ විවා­හාව,​ දැනට සිය පවුල සමග ඩුබා­යිහි පදිං­චිව සිටියි. 011-2876595.
B211962

කොළඹ තදා­සන්න පෙදෙ­සක වෙසෙන බොදු කරාව වැද­ගත් පවු­ලක දෙමා­පි­යන් ඔවුන්ගේ ඔවුන්ගේ 1990 ආගෝස්තු උපත ලද,​ උස 5′ 4″ රූමත් තලෙළු,​ MBBS වෛද්‍යවරි­යක ලෙස එක්සත් රාජ­ධා­නියේ සේවය කරන,​ ඕස්ට්‍රේලියා­වට සංක්‍රමණය වීමට සැල­සු­ම්ක­රණ දිය­ණි­යට වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් මනා­ගති පැවැ­තුම් ඇති දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට පුතකු සොයති. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය ඇතු­ළත පිළි­තුරු. w​e​d​p​r​o​p​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B212153

කොළඹ තදා­සන්න පෙදෙ­සක වෙසෙන වැද­ගත් විශ්‍රාමික බොදු කරාව දෙමා­පි­යන් ඔවුන්ගේ 1990 උපත ලද උස 5′ 5″ කොළඹ මියු­සි­යස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද පරි­ග­ණක විද්‍යාව පිළි­බඳ MSC උපා­ධි­ධාරී වර්ත­මා­නයේ පිළි­ගත් සමා­ග­මක ජ්‍යෙෂ්ඨ මෘදු­කාංග ඉංජි­නේ­රු­ව­රි­යක් ලෙස සේවය කරණ එකම දිය­නි­යට යෝග්‍ය රැකි­යා­වැති දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර කඩ­ව­සම් උස පුතකු සොයයි. කුලය නොසැ­ලකේ. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතු­ළත් තොර­තුරු m​p​r​o​p​4​9​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B211936

කොළඹ තදා­සන්න වැද­ගත් වෘත්තීය බොදු ගොවි දෙමා­පි­යන් විසින්,​ තම 1979 ඔක්තෝ­බර් උපන්,​ උස 5′ 5” විශාඛා විදු­හලේ ආදි ශිෂ්‍යා,​ ඉතා තරුණ පෙනු­මැති විවාහ නොවූ පරි­ග­ණක විද්‍යා උපා­ධි­ධා­රීනී හා පාරි­ස­රික සෞඛ්‍ය විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන කට­යු­තු­වල නියැලී ඕස්ට්‍රේලියාවේ ඉහළ රැකි­යා­වැති හා ද්විත්ව පුර­වැ­සි­භා­වය හිමි,​ රූමත්,​ පිය­කරු,​ සිහින් සිරු­රැති මනා චරි­ත­වත්,​ සිත්ගන්නා සුළු පෞරු­ෂ­යෙන් හෙබි දිය­ණිය සඳහා අධ්‍යාපනි­කව/​ වෘත්තීය සුදු­සු­ක­ම්ලත්,​ කාරු­ණික මනා ගති­ගුණ ඇති හා සැල­කි­ලි­මත් සුදුසු පුතෙකු සොයයි. ඇය,​ පෙබ­ර­වාරි මස මැද නිවා­ඩු­වක් සඳහා ශ්‍රී ලංකා­වට පැමිණේ. ඇයගේ බාල සොයු­රිය හා සොහො­යු­රාද ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙති. කරු­ණා­කර පවුලේ සියලු විස්තර හා කේන්ද්‍ර පිට­පත සමග පිළි­තුරු එවන්න. m​a​l​l​i​k​a​r​a​t​n​e​2​@​g​m​a​i​l​.​c​o​m​ දුර­ක­ථ­නය – 0112801074,​ 0719838982
B212037

කොළඹ බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1990 උපත ලද උස 5′ 4″ ප්‍රධාන පෙළේ සමා­ග­මක විධා­යක ශ්‍රේණියේ සේවය කරණ LLB (SL),​ MSC (UK) සුදු­සු­කම් ලැබූ තලෙළු,​ රූමත් උගත් දික්ක­සාද වූ දරු­වන් නොමැති දිය­ණි­යට උගත් පුතකු සොයයි. පළමු ලිපි­යෙන්ම කේන්ද්‍ර කොපිය විම­සුම් දුර­ක­ථන අංක සහිත පිලි­තුරු එවන්න.
B211933

ගම්පහ බොදු ගොවි අවු. 27 පේරා­දෙ­ණිය සර­ස­වියේ ඉංජි­නේරු (ගෞරව) උපා­ධි­ධා­රිනී ප්‍රසිද්ධ ඉංජි­නේරු සමා­ග­මක ඉංජි­නේ­රු­ව­රි­යක් ලෙස සේවය කරන නග­ර­යේම වටිනා ඉඩ­මක් හිමි දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වෙක් විශ්‍රාමික අධි­ක­රණ රෙජිස්ට්‍රාර් පියා සොයයි. 033-2248643,​ 071-8043639.
B211904

ගාල්ල බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1992 පෙබ­ර­වාරි උපත ලද,​ උස 5′ 1″ ශනි /​ කුජ 8 වන කොටුවේ සිටින MBBS වෛද්‍ය දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු V​g​p​r​o​p​o​s​a​l​9​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. 091-2235366 ප.ව. 8.00 පසුව අම­තන්න.
B212163

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1992 උපත ලද,​ උස 5′ 0″ වන කරු­ණා­වන්ත,​ තලෙළු,​ සැල­කි­ලි­මත් බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු ද්විභාෂා නිපුණ හා චතුර MBBS (NHS) වෛද්‍ය එක්සත් රාජ­ධා­නියේ ජීව­ත්වන දිය­ණි­යට අධ්‍යක්‍ෂක හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර විදේ­ශ­ගත වීමට කැමැති පුතකු සොයයි. පියා හා සොහො­යුරා වෛද්‍යවරුන් වේ. මව සෞඛ්‍ය සත්කා­රක සමා­ග­මක අධ්‍යක්‍ෂ වරි­යකි. විද්යුත් තැපෑල s​u​m​m​e​r​u​k​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m​ පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න.
B212129

බොදු රදළ 26 වියැති කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික අාය­ත­න­යක Fashion Designer වරි­යක ලෙස සේවයේ නියුතු උගත් ගුණ­ග­රුක දිය­ණි­යට එවැ­නිම සහ­ක­රු­වෙකු ගුරු මව සොයයි. (කොළඹ අව­ටින් විශේ­ෂයි.) තානා­යම් වත්ත,​ ඕප­නා­යක. n​i​m​a​n​t​h​a​k​a​v​i​n​d​a​1​9​9​6​@​g​m​a​i​l​.​c​o​m​
B212166

මහ­නු­වර බෞද්ධ (ගොවි/​රදල) රජයේ විධා­යක ශ්‍රේණියේ සොහො­යුරා ඔහුගේ 1991 උපත ලද උස 5′ 4” තළෙළු රූමත්,​ මනා­ගති පැව­තුම් හා ඉතා­මත් කාරු­ණික මහ­නු­වර ප්‍රධාන පෙළේ කාන්තා විදු­හ­ලක අධ්‍යාපනය ලැබූ මනා සුදු­සු­කම් ලැබූ රාජ්‍ය විශ්ව­විද්‍යාලයක (බස්නා­හිර පළාතේ) වෘත්තී­මය මණ්ඩ­ප­යක (ස්ථිර) කථි­කා­චා­ර්ය­ව­රි­යක් හා පර්යේ­ෂි­කා­වක් (ජාතික හා අන්ත­ර්ජා­තික මට්ටමේ) සේවය කරන නැග­ණි­යට යෝග්‍ය,​ මනා සුදු­සු­කම් හා වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ සහ­ක­රු­වෙකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු සප­යන්න. අම­තන්න s​h​r​e​e​m​p​2​4​@​g​m​a​i​l​.​c​o​m​ දුර­ක­ථ­නය 0779649374,​ 037-4503904
B212009

මහ­නු­වර 1992 සි/​බො 4′ 9″ පන්සිල් සුර­කින තලෙළු සිහින් සිරු­රැති උගත් සුච­රි­ත­වත් දිය­ණි­යට ගුණ­ය­හ­පත් සහ­ක­රු­වෙකු මව සහ එතෙර වෙසෙන සොහො­යුරු සොයයි. z​u​j​a​a​n​@​y​a​h​o​o​.​c​o​m​
B211226

උතුරු ඇම­රි­කාවේ පදිංචි බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1994 උපත ලද උස 5′ 1” රූමත් තළෙළු,​ ප්‍රසන්න මනා­ලෙස ස්ථාපිත වෘත්තී­මය පාරි­ස­රික විද්‍යාඥව­රි­යක් ලෙස සේවය කරන දිය­ණි­යට වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් කරු­ණා­වන්ත සැල­කි­ලි­මත් මනා­ගති පැව­තුම් ඇති පුතකු බොදු ගොවි වැද­ගත් පවු­ල­කින් සොයයි. කැන­ඩාවේ,​ ඇ.එ.ජ.,​ එක්සත් රාජ­ධා­නිය හා ඕස්ට්‍රේලියාවේ ජීව­ත්වන අයට ප්‍රමුඛ­ත්වය හිමිවේ. කරු­ණා­කර පිළි­තුරු r​a​t​h​k​e​t​i​y​a​w​a​3​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB212062

කතෝ­ලික සිංහල දෙම­ව්පි­යන් කාරු­ණික උගත් ප්‍රියම­නාප 5′ 9″ ට වඩා­උ­සැති ගුණ­ය­හ­පත් හොඳ පවුල් පසු­බි­මක් ඇති ඕස්ට්‍රේලියාවේ හෝ නව­සී­ල­න්තයේ පදිංචි සහ­ක­රු­වෙකු 5′ 6″ උසැති අවු. 29 පැහැ­පත් රුවැති ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි රාජ්‍ය ආය­ත­න­යක ජ්‍යෙෂ්ඨ පරි­පා­ලන නිල­ධා­රි­නිය සඳහා සොයති. විස්තර a​u​s​p​r​o​p​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB211906

කිරි­බ­ත්ගොඩ,​ බෞද්ධ,​ ගොවි /​ කරාව මිශ්‍ර 1994 දෙසැ­ම්බර් උපන්,​ 5′ 4″ උසැති දෑවැදි හිමි ප්‍රසන්න,​ රූමත් මනා­ග­ති­පැ­ව­තුම් ඇති දිය­ණි­යට (එකම දරුවා) දුසි­රි­තෙන් තොර මනා­ග­ති­පැ­ව­තුම් ඇති පුතෙකු වැද­ගත් පවු­ල­කින් දෙම­ව්පියෝ සොයති. (රෝමානු කතෝ­ලික පවු­ල­කින් විශේ­ෂයි.) කුම්භ ලග්න,​ කුජ 7 ට ගැළ­පෙන හඳ­හන් විශේ­ෂයි. හඳ­හන සමග යොමු කරන්න. දුර­ක­ථන : 0112915422,​ Email: s​u​n​i​l​.​g​u​r​u​g​e​.​n​a​n​o​@​g​m​a​i​l​.​c​o​m
SB211866

කුරු­ණෑ­ගල උඩ­රට බොදු ගොවි උස 5′ 2” වයස අවු. 22 රාජ්‍ය විශ්ව­විද්‍යාලයක කළ­ම­නා­ක­රණ (IT) උපාධි අපේ­ක්ෂක එකම දිය­ණි­යට යෝජනා කර තැබී­මට අවු. 25 ට අඩු උපා­ධිය අපේ­ක්ෂක හෝ උපා­ධි­ධාරී වැඩි­දුර අධ්‍යාපනය ලැබී­මට බලා­පො­රොත්තු වන දුසි­රි­තෙන් තොර සම­කුල පුතෙකු විශ්‍රාමික විදු­හ­ල්පති දෙම­ව්පියෝ සොයති. කෑගල්ල කුරු­ණෑ­ගල,​ මහ­නු­වර විශේ­ෂයි. හඳ­හන අවශ්‍යයි. t​a​g​6​2​5​7​0​1​@​g​m​a​i​l​.​c​o​m​
SB211618

කුරු­ණෑ­ගල නග­රයේ පදිංචි මහ­නු­වර උඩ­රට බොදු ගොවි පහ­ත­රට බොදු කරාව 1993/​12 උපන් 5′ 2″ උස දේපළ හිමි,​ උගත් පිය­කරු,​ ගුණ­ග­රුක පවුලේ එකම දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වකු විශ්‍රාමික ගුරු මව සොයයි.
SB211731

කුරු­ණෑ­ගල බොදු කරාව උස 5′ 4″ උගත්,​ රූමත්,​ ධන­වත්,​ චරි­ත­වත් වයස අවු­රුදු 38 (වයස නොපෙනේ) වන නීති­වේදී ගුණ­වත් දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වෙක් පියා සහ මව සොයයි. උගත් ව්‍යාපාරික මහ­තෙක් හෝ ඉංජි­නේරු මහ­තෙක් විශේ­ෂයි. ඡායා­රූ­ප­යක් හා හඳ­හන් කොපි­යක් සම­ගින් දන්වන්න.
SB211380

කොටි විවා­හ­ය­කින් නීති­යෙන් වෙන්වු අවු­රුදු 34,​ බොදු ගොවි දකුණු පළාතේ රජයේ පාසල් ගුරු දිය­ණි­යට අවංක වැද­ගත් සහ­ක­රු­වෙක් දකුණු පළා­තෙන් දෙමා­පි­යන් සොයයි. ඕනෑම පළා­ත­කින් විදේ­ශ­ගත යෝජනා සලකා බැලේ. 031-2250231 p​r​o​p​o​s​a​l​s​p​r​o​p​o​s​a​l​s​3​9​@​g​m​a​i​l​.​c​o​m
B211964

කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ අවු­රුදු 28,​ 5′ 4″ උස,​ MBBS වෛද්‍ය දිය­ණි­යට උගත් සහ­ක­රු­වකු විශ්‍රාමික දෙමා­පියෝ සොයති. එකම සොහො­යු­රිය ඉංජි­නේ­රු­ව­රි­යකි. විවා­හ­කය. රාහු 7 කේතු 1 කේන්ද්‍ර පම­ණක් ලියන්න.
SB211985

කොළඹ බොදු ගොවි 93 උපාධි ගුරු උස 5′ 4” දිය­ණි­යට සුදුසු රැකි­යා­වැති පුතකු දෙමා­පියෝ සොයති. හඳ­හන සමග සියලු විස්තර එවන්න.
SB212059

ගාල්ල බොදු ගොවි 1976 උස 5′ 4″ පශ්චාත් උපා­ධි­ධාරී ගුරු දිය­ණි­යට සහ­ක­රු­වකු සොයයි. ආගම්/​ කුල භේද නොසැ­ලකේ ශනි 7 කේන්දර විශේ­ෂයි. g​a​m​a​g​e​c​h​a​m​i​8​3​8​@​g​m​a​i​l​.​c​o​m​
SB211970

දංකො­ටු­වට නුදුරු,​ බෞද්ධ,​ ව්‍යාපාරික දෙම­ව්පි­යන් වයස අවු­රුදු 29,​ උස 5′ 1″ රූමත්,​ නීති­වේදී (L.LB),​ (LLM) සුදු­සු­ක­ම්ලත්,​ කැල­ණිය විශ්ව­විද්‍යාලයේ MBA සුදු­සු­කම් සපුරා දැනට පෞද්ග­ලික අංශයේ රැකි­යා­වක නියු­ක්තව සිටින දිය­ණි­යට උසස් වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත්,​ මනා­ගති පැව­තුම් ඇති පුතෙකු සොයයි. කේන්දර කොපිය සමග පිළි­තුරු සප­යන්න. f​o​n​s​e​k​a​g​d​p​6​8​@​g​m​a​i​l​.​c​o​m
SB211725

නව­සී­ල­න්තයේ පදිංචි PR හිමි BSC උපා­ධි­ලත් 1989 ජුනි උපන් වෛද්‍යවර­යෙ­කුගේ දිය­ණි­යට එම රටේ පදිංචි PR හිමි අය පම­ණක් ලියන්න. 025-2269944,​ 070-3643001.
SB211978

නුගේ­ගොඩ බොදු ගොවි පියා (පෞද්ග­ලික බැංකු­වක විශ්‍රාමලත් කළ­ම­නා­කා­ර­ව­ර­යෙකි) විසින් තම වයස අවු­රුදු 30 උස 5′ 6 1/​2” ප්‍රධාන පාස­ලක ඉගෙ­නු­ම­ලත්,​ කොළඹ විශ්ව­විද්‍යාලයෙන් ව්‍යාපාර කළ­ම­නා­ක­රණ උපා­ධි­ලත්,​ CIMA හා MBA සුදු­සු­ක­ම්ලත් බහු­ජා­තික සමා­ග­මක ඉහළ තන­තු­රක් දරන,​ රූමත්,​ සුහුරු දිය­ණිය සඳහා වෘත්තීය සුදු­සු­ක­ම්ලත් හෝ මනා ලෙස ස්ථාපිත ව්‍යාපාරික සහ­ක­රු­වකු සොයයි. නිව­සක් හා සෑහෙන ආයෝ­ජ­නද ඇතු­ළත් දායාද හිමිය. k​u​s​u​r​i​2​8​@​g​m​a​i​l​.​c​o​m​
SB211998

පාන­දුර 1996 බොදු ගොවි ප්‍රධාන පුද්ග­ලික ආය­ත­න­යක විධා­යක ශ්‍රේණියේ රැකි­යා­වක නියුතු (BSC /​LLB LONDON) ද්විත්ව උපා­ධි­ධාරී රූමත් දිය­ණි­යට (1992 න් පසු) සම­කුල උගත්,​ වැද­ගත් පවුල් පසු­බි­මක් ඇති පුතකු සොයයි. එකම නැග­ණිය වි.වි. ශිෂ්‍යාවකි. දෙමා­පි­යන් රජයේ උසස් රැකි­යා­වල නිර­තවේ. E mail. s​h​i​n​i​p​r​i​n​t​@​g​m​a​i​l​.​c​o​m
SB211747

බදුල්ලේ 1993 උපන්,​ උස 4′ 10″ බොදු ගොවි උපා­ධි­ධාරී ගුරු දිය­ණි­යට උගත්,​ මනා ගති පැව­තුම් ඇති,​ වැද­ගත් පවු­ල­කින්,​ සම­කුල උසස් රැකි­යා­වක නියුතු පුතෙකු විශ්‍රාමික දෙමා­පියෝ සොයති. හඳ­හන අවශ්‍යයි. 055-2295383.
SB211615

බොදු/​ ගොවි කොළඹ වැද­ගත් ව්‍යාපාරික දෙමා­පි­යන් ඔවුන්ගේ 1998 උපත ලද,​ උස 5′ 4″ තලෙළු ඉතා­මත් රූමත්,​ සිහින් සිරු­රැති ගණ­කා­ධි­ක­රණ හා මූල්‍ය bsc (ගෞරව) උපා­ධි­දාරී (පාපීන් රහිත) කේන්ද්‍රයක් හිමි දිය­ණි­යට අධ්‍යාපනික කේන්ද්‍රයක් හිමි දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත්,​ කරු­ණා­වන්ත,​ සැල­කි­ලි­මත් දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර වයස අවු­රුදු 30ට අඩු සහ­ක­රු­වකු සොයයි. පවුලේ විස්තර ඇතු­ළත් පිලි­තුරු m​p​r​o​p​o​s​a​l​1​9​9​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB211861

බෞද්ධ ගොවි 42- 5′ 3″ රූමත් චරි­ත­වත් පශ්චාත් උපා­ධි­ධාරී ජපා­නයේ ඉංග්‍රීසි ගුරු දිය­ණි­යට සුදුසු උගත් ගුණ­ය­හ­පත් ජපා­නයේ පදිංචි හෝ විදේ­ශ­ගත සහ­ක­රු­වකු සොයයි. දායාද හිමිය. විදේ­ශ­ගත වීමට කැම­තිය. පවුලේ විස්තර සමග විම­සන්න. m​p​r​o​p​1​2​3​4​5​6​7​@​g​m​a​i​l​.​c​o​m​
SB212077

මහ­නු­වර විශ්‍රාමික වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත වෘත්තී­මය බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1984 උපත ලද උස 5′ තලෙළු,​ රූමත්,​ සිහින් සිරු­රැති කරු­ණා­වන්ත හද­ව­තක් ඇති MBBS වෛද්‍යවරි­යක වන චරි­ත­වත් වත්කම් හිමි දිය­ණි­යට උගත්,​ මනා­ග­ති­පැ­ව­තුම් ඇති දුම්පා­න­යෙන් හා මත්පැ­නින් තොර චරි­ත­වත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු. m​r​r​g​.​p​r​p​s​l​s​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB211894

1983 -10 ගම්පහ බො/​ ගො/​ දු 5′ 5″ රාජ්‍ය පරි­පා­ලන සේවයේ (SLAS) පශ්චාත් උපා­ධි­ධාරී පැහැ­පත් චරි­ත­වත් දිය­ණි­යට 45ට අඩු අවි­වා­හක උගත් සහ­ක­රු­වකු දෙමා­පියෝ සොයති. දායාද සහි­තයි.
SB212124

1995 පෙබ­ර­වාරි රජයේ ස්ථිර රැකි­යා­වක්,​ නිව­සක් හිමි දිය­ණි­යට,​ ගුණ­ය­හ­පත්,​ ස්ථිර රැකි­යා­වක් හිමි පුතෙකු අතු­රු­ගි­රිය අව­ටින් දෙම­ව්පි­යන් සොයයි.
SB211902

1995 රත්ම­ලාන බොදු ගොවි 5′ 6” කොළඹ විශ්ව­විද්‍යාලයේ BBA Nos Accounting Special Degree ඇති ඉතා රූමත් දිය­ණිය ප්‍රසිද්ධ සමා­ග­මක Accistant Accountant වරි­යකි. ගුණ­ය­හ­පත් කඩ­ව­සම් විධා­යක ශ්‍රේණියේ රැකි­යා­වක් ඇති පුතෙකු දෙමා­පියෝ සොයති. කොළඹ අවට විශේ­ෂයි.
SB212068

1996 රාගම බො/​ගො 5′ 4″ උපා­ධි­ධාරී පෞද්ග­ලික ආය­ත­න­යක විධා­යක රැකි­යා­වැති දිය­ණි­යට. 1993-96 උපන් උපා­ධි­ධාරී රැකි­යා­වැති ගුණ­ග­රුක පුතෙකු දෙමා­පියෝ සොයති. පාපී කේන්ද්‍රයක් නොවේ. 0112-952466.
SB211434

1997 ගම්පහ බොදු ගොවි උස 5′ 2″,​ MBBS අව­සාන වසර (විදේශ විශ්ව­විද්‍යාලය) එකම දිය­ණි­යට සුදුසු උපාධි හිමි උස 5′ 7″ වැඩි පුතෙකු දෙම­ව්පියෝ සොයති. පවුලේ විස්තර කේන්ද­රය දුර­ක­ථන අංක සමග විම­සන්න.
SB211785

1997 ගම්පහ බොදු හුණු­කුල 5′ 4″ පැහැ­පත් රූමත් දායා­දැති කළ­ම­නා­ක­රණ උපාධි හිමි අග­නු­වර ප්‍රධාන පුද්ග­ලික ආය­ත­න­යක විධා­යක නිල­ධා­රිනී දිය­ණි­යට උගත් කඩ­ව­සම් සහ­ක­රු­වෙකු ගුරු­පියා සොයයි. භේද නොසැ­ලකේ. විදේ­ශ­ගත අයද සැලකේ. 011-2296926 k​s​c​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m
SB211917

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division