Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by damith
January 20, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික ස්ථාන විකිණීම

මිනු­ව­න්ගොඩ ප්‍රධාන පාරට මුහු­ණලා ව්‍යාපාරික හෝ කර්මාන්ත ශාලා­ව­කට සුදුසු පර්චස් 160 අගනා ඉඩම විකි­ණී­මට. විම­සීම් 0779790100
004973

ව්‍යාපාරික ස්ථාන උවමනායි

එල්ඩර්ස් හෝම් එකක් කර­ගෙන යන්න පුලු­වන් කෙනෙක් හෝ කර­ගෙන යන එකක් කුලි­යට ගැනී­මට අවශ්‍යව ඇත. 011-2731127.
004932

වාණිජ්‍යමය වටිනාකමක් ඇති දේපළ

කඩ­වත NDB බැංකුව ඉදි­රි­පිට පර්චස් 06ක තෙම­හල් ව්‍යාපාරික ගොඩ­නැ­ගිල්ල වසර 29 ක් පැරණි ව්‍යාපාරය සමග හෝ නොමැ­තිව විකි­ණී­මට. මිලි­යන 110. 0777354029,​ 0773145650.
004672

මහ­ර­ගම පළමු පටු­මග දහම් මාවත පර්චස් 20 ඉඩම කුලි­යට හෝ බද්දට. දුර­ක­ථ­නය 0712551540.
004482

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division