Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by damith
January 20, 2024 12:30 am 0 comment

වතුපිටි විකිණීම

කුරු­ණෑ­ගල,​ දොඩ­ම්ග­ස්ලන්ද සාර­වත් පොල් අක්කර 04 විකි­ණී­මට ඇත. ප්‍රධාන මාර්ග­යට සමී­පව ජල,​ විදු­ලිය වගා ආයු කාලය අවු­රුදු 14. වගා හානි සතුන් නොමැත. මිල 35,​000,​000/​-. 077-3756556.
004595

හල්දු­ම්මුල්ල අක්කර 55ක ඉඩම,​ රබර්,​ කුරුඳු,​ ගම්මි­රිස්,​ වගා­කි­රී­මට යෝග්‍ය ඉඩම විකි­ණී­මට. 072-7151717.
004992

ගේදොර ඉඩකඩම් සේවා

අපි අඩු පිරි­වැය බොක්ස් වර්ගයේ /​ වාණිජ ගොඩ­නැ­ගිලි /​ විලා සඳහා විශේ­ෂ­ඥ­භා­ව­යන් සහිත ඉදි­ක­ර­න්නන් වෙමු. සැලැ­සුම් මිලි­යන 5 හේ සිට ඉහ­ළට. උසස් තත්ත්වය හා නිමාව සහ­තික කර­න්නෙමු. නිය­මිත කාල රාමුව තුළ වැඩ නිමාව. අය­කි­රීම් නිම කළ වැඩ ප්‍රමාණය මත. ඩ්‍රීම් හෝම් වෙන්චර්ස් ඉන්ට­ර්නැ­ෂ­නල් පීවීටී එල්ටීඩී,​ නාවල – දුර­ක­ථ­නය. 011-2805519 070-2808188,​ 075-999933 (වට්ස්ඇප්).
002776

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

ඇතු­ල්කෝට්ටේ අල­කේ­ෂ්වර පාරේ පර්චස් 22 හිස් ඉඩම පළමු වැඩිම ඉල්ලු­මට. 077-3410003.
003860

කහ­තු­ඩුව ප්‍රගති මාවතේ පර්චස් 10.2 ජළ විදු­ලිය කුඩා නිව­සක් වහාම විකි­ණී­මට. පර්ච­ස­යක් ලක්ෂ 5 1/​2. කොළඹ හොරණ පාරට 01km දුරින්. 0742612299,​ 0716512299.
004606

කහ­තු­ඩුව රිලා­වල පාරේ 120බස් මාර්ග­යට කිලෝ­මී­ටර් 1/​2 ක් දුරින් පර්චස් 7.8 කැබලි දෙකක් වහාම විකි­ණී­මට පර්ච­ස­යක් ලක්ෂ 4 1/​2. 0742612299,​ 0716512299.
004604

කොට්ටාව පාසැල් මාවත පර්චස් 07 වර්ග අඩි 2000,​ තට්ටු­දෙක කාමර 04. ටොයි­ලට් 02,​ ටයිල් කළ නව නිවස (ලක්ෂ 270) 077-3011107.
002951

කොස්ගම නගර සමී­පයේ 603 බස්මා­ර්ග­යට මුහු­ණලා (කොස්ගම – කඩු­ගොඩ පාර) අගනා නේවා­සික බිම් කොටස් සියලු පහ­සු­කම් සහි­තව පර්ච­සය රු. 130,​000/​- සිට,​ එක­වර ගෙවී­මේදී 10% දක්වා සුපිරි වට්ටම් සම­ගින් අම­තන්න. 070-3777888.
003154

කොහු­වල- මහල් දෙකේ නිව­සක් විකි­ණී­මට. Lyceum Intornational School විනාඩි 05යි. පර්චස් 08,​ කාමර 04,​ CCTV පද්ධති,​ ලිං ජලය. 071-2267945.
003858

කොළඹ 06,​ කිරු­ළ­පන නිදන කාමර 03ක් සහිත අර්ධ වශ­යෙන් වෙන්වූ නිවස,​ හයි­ලේ­වල් පාර අසල පර්චස් 6ක ඉඩමේ තර­ග­කාරී මිල ශ්‍රී ලංකා රුපි­යල් 45යි. ඕනෑම විදේශ මුදල් වර්ග­ය­කින් ගෙවිය හැක. බ්‍රෝකර්වරු අවශ්‍යයි. වට්ස්ඇප් 44+07964050738/​ 0711048133. විද්යුත් තැපෑල l​o​n​d​o​n​k​o​v​e​@​y​a​h​o​o​.​c​o​.​u​k​
004356

දෙහි­වල,​ ෆෙයා­ල­යින් පාර,​ පර්චස් 9.1 ඉඩම,​ නිදාන කාමර දෙකක නිවස සමග,​ ඉහ­ළින් සවි­කළ ජල­ටැං­කිය,​ ප්‍රධාන නළ මාර්ග­යට සම්බ­න්ධිත මලා­ප­ව­හන නළ­මා­ර්ගය,​ මුළු­තැ­න්ගෙය,​ නාන කාම­රය,​ ෆෙයා­ල­යින් හා ඇතු­ළත ෆෙයා­ල­යින් මාර්ග දෙක­ටම මුහු­ණලා පිහි­ටීම,​ මුහු­දු­බඩ මාර්ග­යට මීටර් 20,​ ගාලු පාරට මීටර් 100,​ වාහන 4 ක රථ­ගාල,​ සිය­ලුම සුපිරි වෙළ­ඳ­සැල්,​ පාසල්,​ දේව­ස්ථාන,​ මුස්ලිම් පල්ලි හා බැංකු­ව­ලට ආස­න්නව පිහිටා ඇත. වැඩි­දුර විස්තර සඳහා අම­තන්න. 0777-342308.
003782

නුගේ­ගොඩ දෙල්කඳ හන්දි­යට 500m දුරින් 12P වටිනා ඉඩම අඩි 20 පර්. පර්ච­සය ලක්ෂ 24 බැගින් වැඩිම ඉල්ලු­මට. No Brokers. 0766-969590,​ 0717-580431.
004719

නුගේ­ගොඩ මංස­න්ධි­යට නුදු­රින් පර්චස් 12 ක ඉඩම සහ ඉදි­ක­ර­මින් පව­තින නිවස ඉක්ම­ණින් විකි­ණී­මට. දු.ක. 0773-648799.
004449

නුගේ­ගොඩ,​ ජම්බු­ග­ස්මුල්ල මාවත,​ පර්චස් 20,​ වටිනා ඉඩම විකි­ණී­මට. 077-3011107.
002949

පන්නි­පි­ටිය පැලැ­න්වත්ත ඈගු­ල­වත්ත පාරේ පිහිටි පර්චස් 10 ඉඩම විකි­ණී­මට තිබේ. නිර­වුල් ඔප්පු සහ රජයේ අනු­මත සැලැස්ම. නිස්ක­ලංක පරි­ස­ර­යක පිහිටා ඇත. විදු­ලිය සහ ජලය ඉඩම ආස­න්නයේ ඇත. පර්ච­ස­යක්. රු. 450,​000/​-. මිල සාකච්ඡා කර­ගත හැකිය. ගැනුම් කරු­වන් පම­ණක් විම­සන්න. දු.ක. 077-18735284.
004920

පන්නි­පි­ටිය මහ­ල්ව­රාව ප්‍රධාන පාරට මුහු­ණලා ඇති පර්චස් 30ක ඉඩම විකි­ණී­මට ඇත. කොට්ටාව පිළි­ය­න්දල ප්‍රධාන මාර්ග­යට මීටර 290,​ කොට්ටාව මංස­න්දි­යට සහ පන්නි­පි­ටිය ධර්ම­පාල විද්‍යාලයට විනාඩි 4 දුර,​ කොට්ටාව අධිවේගී මාර්ග පිවි­සු­මට විනාඩි 8යි. අම­තන්න. 071-7940614.
004697

පර්චස් 20.282 ක රත්ම­ලාන ඉඩ­මක් විකි­ණී­මට- ගාලු පාරේ සිට මීටර 200 දුරින් පදිං­චි­යට ඉතා­මත් යෝග්‍ය/​ වාණිජ පෙදෙ­සක. මැලි­බන් කර්මාන්ත ශාලාව ඉදි­රි­පිට පිහිටා ඇත. සම­තලා ආයත චතු­රශ්‍රාකාර ඉඩම මාර්ග මුහු­ණත් දෙකක් සහිත එපා­ට්මන්ට් නිවස සංව­ර්ධන කර­න්න­න්හට ඉතා­මත් යෝග්‍යයි. පර්ච­සය ලක්ෂ 45යි. අම­තන්න. 0766023070 හෝ 0763271437.
004928

පිට­කෝට්ටේ කොටු බැම්ම පාර ගේට්ටුව සහ වට තාප්ප සහිත පර්චස් 6.23 හිස් ඉඩම විකි­ණී­මට පර්ච­සය මිලි­යන 3.5 බැගින් සාකච්ඡා කර­ගත හැක. 0715533100/​ 0759333616
004708

පිළි­ය­න්දල මහ­ර­ගම පාරේ,​ මාවි­ත්තර 6 වන පටු­ම­ගෙහි පර්චස් 6.5 ක දෙම­හල් නිවස වහාම විකි­ණී­මට. පිළි­ය­න්දල නග­ර­යට කිලෝ­මී­ටර් 2 යි. 072-7189111.
004705

පිළි­ය­න්දල,​ කහ­තු­ඩුව අධි­වේගී පිවි­සු­මට විනාඩි 05 යි. 120 බස් මාර්ග­යට නුදු­රින් සුන්දර වෙල්යා­යක අසි­රිය සම­ගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහ­සු­කම් සහි­තව බිම් කොට­සම ලක්ෂ 33 සිට. අදම අම­තන්න. 0706008877
003160

පිළි­ය­න්දල,​ ගොර­ක­පි­ටිය 296 බස් මාර්ගය සම­න්පුර ග්‍රීන්පැර­ඩ­යිස් නිවාස සංකී­ර්ණයේ පර්චස් 10.5 හත­රැස් ඉඩම ජලය,​ විදු­ලිය,​ දුර­ක­ථන,​ කාණු ඇත. තුන් පැත්තක තාප්පය. පිළි­ය­න්ද­ලට සහ කොට්ටා­වට විනාඩ් 10 යි. නිර­වුල් ඔප්පුව. 0777-876366
004583

පිළි­ය­න්දල,​ මාක­න්දන හංදියේ වට­තාප්ප සහිත සාමාන්‍ය නිව­සක් කුලි­යට. අත්ති­කා­රම් මාස 6. මාසික 20,​000/​-. 076-5476740.
004759

පොල්ග­ස්ඕ­විට අම්බ­ල­න්ගොඩ පිළි­ය­න්දල බස් මාර්ග­යට මීටර් 50 නුදු­රින් පිහි­ටා­ඇති පර්චස් 10 1/​2 ප්‍රාදේශීය සභා අනු­මත ඉඩම විකි­ණී­මට. පර්චස්ය ලක්‍ෂ 6 1/​2යි. දු.ක. 077-5410155.
004155

බත්ත­ර­මුල්ල හෝක­න්දර,​ පැල­වත්ත තල­ව­තු­ගොඩ නග­ර­ව­ලට පහ­සු­වෙන් ළඟා­විය හැකි ප්‍රධාන බස්පා­රට ආස­න්නයේ පදිං­චි­යට අගනා පර්. 7 ඉඩම විකි­ණී­මට පර්ච­සය 1,​175,​000/​- පම­ණයි. එක­වර ගෙවී­මේදී විශේෂ මිල අඩු­කර විකි­ණී­මක්. 0786064847.
004666

බත්ත­ර­මුල්ල,​ පැල­වත්ත,​ අකු­රේ­ගොඩ ප්‍රධාන පාරට මුහු­ණලා ආයෝ­ජ­න­ය­කට කදිම පර්. 35 ඉඩම හෝ කොට­සක් විකි­ණී­මට. 0770673171.
004665

මාලබේ දොස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහල ආස­න්නයේ රෝහණ විල­න්ග­මුව මාවතේ පර්චස් 10 ක සියලු අංග­යන් සම්පූර්ණ කාමර දෙකක නිවස විකි­ණී­මට. පිරි­සදු ඔප්පු,​ තනි අයි­ති­කරු. විම­සන්න. 072-6484685,​ 0710-311933.
004698

මාලඹේ වැලි­වි­ටින් අගනා බිම් කොටස්. කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට ආස­න්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොළී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහ­සු­කම් සම­ගින් අම­තන්න. 071-7999222.
003153

මීගොඩ හයි­ලෙ­වල් පාර කිට්ටුව ආටි­ගල පාර පර්චස් 16 1/​2 හිස් තැනි­තලා ඉඩම පර්ච­සය ලක්ෂ 3/​= යි. ජලය /​ විදු­ලිය. 078-8988498.
004929

මීපේ හයි­ලෙ­වල් පාරට මුහු­ණලා මන­ස්කාන්ත පරි­ස­ර­යක සියලු පහ­සු­කම් සහි­තව වටිනා බිම් කොටස්,​ පර්ච­සය රු. 200,​000.00 සිට,​ එක­වර ගෙවී­මේදී 20% දක්වා වට්ටම් සම­ගින් අම­තන්න. 071-7777888.
003144

මුල්ලේ­රි­යාව,​ හිඹු­ටු­උ­යන නිවාස යෝජ­නාක්‍රමය – අංක බී-3 1/​1,​ නිවස,​ නිදන කාමර 02,​ ශාලාව,​ මුළු­තැ­න්ගෙය,​ වැසි­කි­ළිය/​ නාන කාම­රය. මිල රුපි­යල් 6,​500,​000/​-. 070-5059926,​ 071-5901971.
004147

රත්ම­ලාන අගනා පර්චස් 10.55 ඉඩ­මක්. කඳ­වල පාර,​ ගාලු පාරට මීටර 30 අස­න්නයේ. අඩු මිලට වහාම විකි­ණී­මට. 071-8290537.
004579

රාජ­ගි­රිය මැද­වැ­ලි­කඩ පාර බෝධි­රාජ මාවත,​ නිදන කාමර 2 ක්,​ නාන කාමර 2 ක් ඉඩ පහ­සු­කම් සහිත ආලි­න්දය හා ආහාර ගන්නා පෙදෙස හා අලු­තින් තැනූ පැන්ට්‍රි කබඩ් සහිත නිවස විකි­ණී­මට. අම­තන්න. 0702425950
004709

හෝමා­ගම හයි­ලෙ­වල් පාර පර්චස් 7 අඩක් නිම­කළ සියලු පහ­සු­ක­මැති දෙම­හල් නිවස ලක්ෂ 160/​=. ඉක්ම­ණින් විකි­ණී­මට. නිවාස දෙක­කට භාවි­තය හැකිය. 0702576572
004955

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

අඩු මිලට මිනු­ව­න්ගොඩ නිල්ප­නා­ගොඩ පර්. 11,​ වේය­න්ගොඩ කීන­වල දුම්රිය ආස­න්නව පර්. 11 ඉදි­වන දෙම­හල් නිවස 071-4541188.
004519

කටු­නා­යක අධි­වේගී පිවි­සුම හා ගුවන් තොටු­පොළ සමී­ප­යෙන්. ගුවන් තොටු­පො­ළට විනා­ඩි­යයි. වෙළඳ කලා­පය,​ ප්‍රධාන බැංකු සුපිරි වෙළඳ සැල් ඇවි­දින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආර­ක්ෂිත තාප්ප,​ තෙකලා විදු­ලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම අම­තන්න. 0715226666
003169

කටු­නා­යක,​ ආඬි­අ­ම්බ­ලම,​ ගුවන් තොටු­පොළ අධි­වේගී පිවි­සු­මට විනාඩි 5 යි. නේවා­සික පර්චස් 10 බිම් කොටස් 2 පම­ණයි. නළ ජලය,​ විදු­ලිය සහි­තයි. පහසු ගෙවීමේ ක්‍රමයට. අදම අම­තන්න. 0711485485
003165

කඩ­වත ඇල්දෙ­නිය ප්‍රදේශයේ කොළඹ- නුවර පාරට ඉතා සමීප,​ අාකි­ටෙක්ට් නිර්මා­ණය කරන ලද පර්චස් 14ක,​ වර්ග අඩි 2500ක දෙම­හල් නිව­සක් විකි­ණී­මට ඇත. නිදන කාමර 4,​ නාන කාමර 3ක,​ මොඩන් බිම් සැලැස්ම,​ පහළ තට්ටුවේ නිදන කාම­ර­යක් සහ සම්පූර්ණ නාන කාම­ර­යක් ඇත. සියලු පහ­සු­කම් සහ ඉතා­මත් චාම් නිස්ක­ලංක වට­පි­ටා­වක් ඇත. රුපි­යල් මිලි­යන 40ක් හෝ ආසන්න. නිර­වුල් ඔප්පු WhatsApp/​ Call +17034381633 Email: k​a​d​a​w​a​t​h​a​.​h​o​u​s​e​@​g​m​a​i​l​.​c​o​m​
004717

කඩ­වත කිරි­ල්ල­වල නුවර පාරට විනාඩි 3 න් අධි­වේ­ග­යට විනාඩි 05 යි. සුපිරි නේවා­සික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 071-0888222.
003139

කඩු­වෙල නගර සමී­පයේ මල්වාන හා නව­ග­මු­වට යාබ­දව අධි­වේගී පිවි­සු­ම්ව­ලට හා බිය­ගම ආයෝ­ජන කලා­ප­යට විනාඩි 10 දුරින් බිම් කොට­සම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අති­දැ­වැන්ත වට්ටම් සම­ගින්. අම­තන්න. 071-0888777.
003155

කඳාන ජය ශ්‍රී ගම නිවාස සංකී­ර්ණයේ (Schem) පර්චස් 10.5 ක නිවස සමග ඉඩම විකි­ණී­මට තිබේ. සම්පූර්ණ ඉඩම තාප්ප­යෙන් වට කර ඇත. නිවසේ සිට කඳා­නට විනාඩි 10. නිවසේ සිට රාග­මට විනාඩි 15. නො: 46,​ ජය ශ්‍රී ගම,​ රාගම. ලක්ෂ 67යි. දු.අංක 076-1142804/​ 078-3242179/​ 077-8508078.
085113

කළ­ගෙ­ඩි­හේන (නුවර පාරේ සිට 1 1/​2km) පර්චස් 20 ඉඩම සමග අංග­ස­ම්පූර්ණ නිව­සක් විකි­ණී­මට. 033-2050856,​ 0771933122
004947

කැල­ණිය කැම්පස් එකට නුදු­රුව නිව­සක් විකි­ණී­මට. twinhouse,​ 6 Bedrooms,​ 5 Bathrooms,​ 16 Perches. 076-1772239.
004680

කැල­ණිය දළු­ගම පරණ නුවර පාරේ (පාර අයිනේ) ටයර් සංස්ථා හන්දි­යට නුදු­රින් පර්චස් 25 ක අගනා බිම්කො­ටස් දෙකක් විකි­ණී­මට. 077-6364678,​ 077-5677884.
004926

කැල­ණිය වරා­ගොඩ ධර්මා­ලෝක මාවතේ පර්චස් 2.85 කින් යුතු දෙම­හල් නිවස විකි­ණී­මට. වාහන නැවැ­ත්වීමේ පහ­සු­කම් නොමැත. ලක්ෂ 65. 0777660844,​ 0719720681.
004639

කිරි­බ­ත්ගොඩ නිදන කාමර 3 ක්,​ යාබද නාන කාමර,​ ඒ/​සී උස් තාප්ප,​ ප්‍රමාණ­වත් වාහන නැව­තුම සහිත වාණිජ දේපළ. ව. අඩි 2600 යි. රු. 80,​000/​-. 077-2579159,​ 071-8186370.
003495

කොච්චි­කඩේ,​ මීග­මුව සහ කටාන නග­ර­ව­ලට සමී­ප­යෙන් පර්චස් 10 නේවා­සික බිම් කොටස් රු. 395,​000/​- සිට. අම­තන්න. 071-0333111.
003148

ගම්පහ – උඩු­ග­ම්පොළ නාග­රික බිම්කො­ටස්,​ ගුව­න්තො­ටු­පළ පාරට මායිම්ව,​ සියලු පහ­සු­කම් සම­ගින් පර්ච­ස­යක් රු. 455,​000/​- සිට. 071-1243243.
003150

නිට්ට­ඹුව නුවර පාරට 5km දුරින් පාරට මුහු­ණලා නිවස සමග ඉඩම 12.48 ඉඩමේ මිලට විකි­ණී­මට. 077-6653887.
004591

මීග­මුව නග­ර­යට විනාඩි 10 න් ළඟා­විය හැකි,​ සියලු පහ­සු­කම් සහිත අගනා නේවා­සික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන,​ කඳ­වල සුබ­සා­ධක මාව­තෙන් පදිං­චි­ය­ටත් ආයෝ­ජ­න­ය­ටත් කදි­මයි. පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. අම­තන්න. 0711485485
003147

මීරි­ගම නග­රය සමී­ප­යෙන් අගනා බිම් කොටස් 02 ක්. අධි­වේ­ග­යට හා නග­ර­යට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 071-0888222.
003137

යක්කල,​ ගම්පහ ප්‍රධාන මාර්ග­යට මීටර් 100 ක් දුරින් පිහිටි පර්චස් 45.7 ඉඩ­මක් විකි­ණී­මට. කොටස් වශ­යෙන්ද දෙනු ලැබේ. විම­සන්න. 0711-527666.
004777

වේය­න්ගොඩ මීරි­ගම මාර්ගයේ 4km දුරින් පර්චස් 31 හෝ 19 සම­ගින් කාමර 03 සහිත නිවස විකි­ණී­මට. 0777-798003.
004593

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහ­තු­ඩුව,​ ගෝන­පල,​ වීදි­ය­ගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදු­ලිය,​ තාර යෙදූ මාර්ග සම­ගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අම­තන්න. 0717999222
003162

ගෝන­පොල යුනි­යන් ගාර්ඩ්න්ස් පිහිටි පර්චස් 10 ඉඩ­මක් විකි­ණී­මට. අම­තන්න. 077-3557481.
004733

බණ්ඩා­ර­ගම – කොළඹ 162 බස් මාර්ග­යට සමී­පව සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහ­සු­කම් සම­ගින්. අම­තන්න. 0711888777
003166

හොරණ නග­රා­ස­න්නයේ බැල්ල­පි­ටිය නග­ර­යෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධි­වේගී පිවි­සු­මට විනාඩි 20,​ පර්ච­සය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සම­ගින්. අම­තන්න. 071-7999222.
003157

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බා­ග­මුව බත­ල­ගොඩ වැව් තාවු­ල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවි­දින මංතීරු සම­ගින් පර්. රු. 241,​500/​= සිට. බත­ල­ගොඩ වැවට හා සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා. 0710999222
003163

කුරු­ණෑ­ගල නග­රයේ,​ ඔර­ලෝසු කණුවේ සිට මීටර් 200 ක් පමණ දුරින් පර්චස් 6 ක වාණිජ ඉඩම විකි­ණී­මට. පිරි­සිදු ඔප්පු. උන­න්දු­වක් දක්වන්නේ නම් අම­තන්න. 0774500990
004729

කුරු­ණෑ­ගල නුවර ප්‍රධාන පාරට මුහු­ණලා මල්ල­ව­පි­ටි­යෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස් නළ ජලය සමග පර්ච­සය රු. 298,​500 සිට 0703111333
003161

කුරු­ණෑ­ගල මිල්ලව අධි­වේගී මාර්ගයේ සිට කි. මී. 2 ක් දුරින් පදිං­චි­යට යෝග්‍ය පෙදෙ­සක පිහිටි පර්චස් 15 ක ඉඩම විකි­ණී­මට. අම­තන්න – 0777787557
004734

කුරු­ණෑ­ගල මීග­මුව ප්‍රධාන පාරට අතේ දුරින් උහු­මී­යෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. නළ ජලය සමග. පර්ච­සය රු. 217,​500/​- සිට. 070-3111555
003149

කුලි­යා­පි­ටිය වෛද්‍ය පීඨය ආස­න්න­යෙන් අගනා නේවා­සික බිම් කොටස්. පර්ච­සය 80,​000/​= සිට නළ ජලය විදු­ලිය සමග සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
003167

කොළඹ අනු­රා­ධ­පුර ප්‍රධාන පාරට මුහු­ණලා අධි­වේගී පිවි­සු­මට වි.10 ක දුරින් නාර­ම්මල කඩ­හ­පො­ලින් අගනා බිම් කොටස් පර්ච­සය රු. 95,​500/​- සිට නළ ජලය සමග. 071-1999888.
003136

කොළඹ 6 පාරට අතේ දුරින් අධි­වේගී පිවි­සු­මට වි. 05 ක දුරින් කුරු­ණෑ­ගල පොතු­හැර අගනා බිම් කොටස්. දුම්රි­ය­පළ පේන­මා­නයේ පර්ච­සය රු. 317,​500/​- සිට. 070-3111666.
003142

වාරි­ය­පොල නග­ර­යෙන් අව­සාන බිම් කොටස් 01 පර්ච­සය රු. 89,​500/​- සිට නළ ජලය සමග. (0703111555).
003135

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීග­මුව කුලි­යා­පි­ටිය ප්‍රධාන පාරට මුහු­ණලා,​ සඳ­ලං­කා­වෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. පදිං­චි­ය­ටත් ආයෝ­ජ­න­ය­ටත් පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 070-3222888.
003145

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777282147. මහ­නු­ව­රින් කුණ්ඩ­සාලේ දිගන අතර ඉතා වටිනා දේපළ ස්ථාන 50 ට වැඩි ප්‍රමාණ­යක්. නිවාස,​ හෝටල්,​ විවිධ ව්‍යාපාරික දැනට සීඝ්‍රයෙන් දියු­ණු­වෙන නග­රය. මිලි­යන 20 සිට ඉහ­ළට. විකි­ණී­මට ඇත. බැංකු ලෝන් ඇත. 0777438169.
004276

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාත­ලෙන් නළ ජලය විදු­ලිය සහිත බිම් කොටස් 30 ක්. පර්ච­සය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 071-9444666.
003140

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාග­රික පහ­සු­කම් සමග බිම් කොට­සම ලක්ෂ 27. සුවි­හේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අම­තන්න. 071-5228888.
003151

මාලඹේ සුහද මාව­තින් SLIIT,​ HORIZON විශ්ව­විද්‍යාලව­ලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහ­ලට ආස­න්නව,​ කොත­ලා­වල හා කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට සමී­පව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සම­ගින්. අම­තන්න. 071-7999222.
003152

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුව­ර­එ­ළියේ ආයෝ­ජ­න­යට නග­රය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්ච­ස­යක් ලක්ෂ 22 සිට. අම­තන්න. 071-9333444.
003156

ගේ දොර ඉඩකඩම් විකිණීමට මොණරාගල දිස්ත්‍රික්කය

කත­ර­ගම සිතු­ල්පව්ව පාරට මායිම්ව අක්කර 02ක් නිවාඩු නිකේ­ත­නය සමග මිලි­යන 13යි.වහාම විකි­ණී­මට. 0742612299,​ 0716512299.
004601

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමා­වෙන් සියලු පහ­සු­කම් සහිත බිම් කොටස් 03 ක්. අම­තන්න. 071-1623623.
003141

රඹු­ක්කණ වල්ගම වෙල්යා­ය­කට මුහු­ණලා පර්චස් 94 සමග නිවස නිදන කාමර 5,​ බාත්රූම් 2,​ ඔෆිස් කාම­රය,​ වැර­න්ඩාව,​ සාලය,​ කෑම­කා­ම­රය,​ මුළු­තැ­න්ගෙය ගරා­ජය,​ පිටත සේවක කාම­රය/​ නාන කාම­රය,​ වටේ තාප්ප,​ ගේට්ටු,​ සෞම්‍ය දේශ­ගු­ණය,​ මන­රම් පරි­ස­රය,​ රඹු­ක්කණ- පොල්ග­හ­වෙල මාර්ගයේ දෙවැනි ඉඩම. පොල් ගස් 30 ඇතුලු අනෙ­කුත් පල­තුරු වර්ග මිලි­යන 20 පමණි. 0777-250826.
003953

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ඇල්පි­ටිය,​ කුරු­දු­ග­හැ­තැක්ම,​ කහ­දූව,​ මාප­ල­ගම මහා මාර්ග­යට මුහු­ණලා පිණි­ක­හන පිහිටි පර්චස් 36 ඉඩම පන්සල. පාසල් වෛද්‍ය මධ්‍යස්ථානය,​ සුප­ර්මා­කට්,​ හාඩ්වෙ­යාර් ගොවි­ජන සේවා ටියු­ෂන් පන්ති අත්‍යාවශ්‍ය පහ­සු­කම්. ව්‍යාපාරික නේවා­සික සුන්දර පරි­ස­රය. ප්‍රාදේශීය සභාව NBRO අනු­මත පිරි­සිදු ඔප්පු. හයිවේ පිවි­සු­මට විනාඩි 15. කොළඹ විනාඩි 45 පර්ච­සය 250,​000. සම්පූර්ණ ඉඩම (36) ලක්ෂ 89. වැඩිම ඉල්ලු­මට වහාම විකු­ණමි. 0777689413,​ 0112742916
001314

ගංව­තු­රට හසු නොවී,​ ස්වභා­වික සුන්ද­ර­ත්වය අත්වි­දින්න,​ බිම් කොට­සම ලක්ෂ 10 යි. අම්බ­ල­න්ගොඩ ඌර­ග­ස්ම­න්හං­දිය බස් පාරට මුහු­ණලා සුපිරි නේවා­සික බිම් කොටස් 100 ක් පම­ණයි. 071-9111222.
003127

ගාල්ල පින්න­දූව නග­ර­යෙන් අධි­වේගී මාර්ග­යට ඉතා­මත් සමී­ප­යෙන් සුන්දර පරි­ස­ර­ය­කට හා දොළ­පා­ර­කට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්ච­සය රු. 195,​000/​= සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. 0711480480
003168

ගාල්ල – අකු­රැස්ස ප්‍රධාන මාර්ග­යෙන් ඉම­දූව 10 කණු­වෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට මිනිත්තු 02 යි. ඇද­හිය නොහැකි වට්ට­මක්ද සහි­තයි. අම­තන්න. 0711154154
003146

ගාල්ල,​ උඩු­ගම පාරේ ජයන්ති හන්දි­යට නුදු­රින් අගනා බිම් කොටස් 8 ක්. කරා­පි­ටිය රෝහ­ලට 8Km. නාග­රික හා ගැමි පරි­ස­ර­යට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අම­තන්න. 0711154154
003164

බද්දේ­ගම නග­ර­යට හා බද්දේ­ගම දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට ඉතා සමී­ප­යෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා පර්ච­ස­යක් රු. 185,​000/​- සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. අදම අම­තන්න. 071-1480480.
003158

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

ඉබ්බා­ග­මුව නග­ර­යට සමී­ප­යෙන් පර්ච­සය රු. 112,​500/​- සිට තෙකලා විදු­ලිය හා සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අම­තන්න. 070-2111333.
003143

කඹු­රු­ග­මුව නව නග­රයේ අඩුම මිල,​ පර්ච­ස­යක් රු. 280,​000/​- ක් පම­ණයි. සියලු පහ­සු­කම් සහි­තව සුපිරි බිම් කොටස් 5 ක්. 071-1444999.
003138

මාතර කැක­ණ­දුර කාමර 5,​ විසිත්ත කාමර 2,​ ගරා­ජය සහිත පර්චස් 15.82 ඉඩමේ පිහිටි සියලු පහ­සු­ක­ම්ව­ලින් සම­න්විත දෙම­හල් නිවස විකි­ණී­මට. ලක්ෂ 120 යි. කැක­ණ­දුර දුම්රිය මධ්‍යස්ථාන­යට විනාඩි 5 යි. මාතර නග­ර­යට කි. මීටර් 6 යි. මුහුදු වෙර­ළට කි. මීටර් 4 යි. 071-7550524
004940

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ඇනෙ­ක්සි­යක් කුලි­යට දීමට. කොළඹ 06,​ කිරු­ල­පන හයි­ලෙ­වල් පාරට යාබ­දව,​ ඉහ­ළ­මා­ලයේ නිදන කාම­ර­යක් ඇතුළු අනෙ­කුත් සියලු පහ­සු­කම් සහිත ඇනෙ­ක්සි­යක් මස­කට රු. 30,​000/​- කට කුලි­යට දීමට ඇත. මාස 6 කට පම­ණයි. කාලය දීර්ඝ කිරීම ඉන් පසු සලකා බැලේ. වාහන නැව­තීමේ පහ­සු­කම් ඇත. එක් අයෙ­කුට පමණි (ස්ත්‍රී/​පුරුෂ) 077-1982008,​ 0711-224286. m​u​t​h​u​k​u​d​a​r​@​h​o​t​m​a​i​l​.​c​o​m​
004326

කිරු­ළ­පන කොළඹ 06 කාමර 02 නිව­සක් කුලි­යට ඇත. කුලිය 35,​000/​=. මාස 10 ක අත්ති­කා­රම් මුද­ලක් අවශ්‍යයයි. 0723795144
004495

කොළො­න්නාව රජ­මහා විහා­රය ඉදි­රි­පිට ඇනෙ­ක්සි­යක් කුලි­යට දීමට ඇත. සංඝ­මිත්තා,​ ආනන්ද,​ නාලන්ද විදු­හල් වලට විනාඩි 20කින් ළඟා විය හැකි දුරකි. ටෙලි: 0712714477.
004917

ගල්කිස්ස පරණ ගල්වල පාර සියලු පහ­සු­කම් සහිත ටයිල් කරන ලද කාමර දෙකේ ඇනෙ­ක්සිය කුලි­යට. 071-8266085.
004602

පදිං­චි­යට ඉතා යෝග්‍ය පෙදෙ­සක/​ වාණිජ (පෙදෙ­සක මැලි­බන් හන්දිය ගොඩ­බිම පැත්ත) ගාලු පාරට මීටර 200 දුරින් පිහිටි නිදන කාමර 3,​ නාන කාමර 2,​ ගරා­ජය,​ විසිත්ත/​ කෑම­කන කාම­රය,​ පැන්ට්‍රි කබඩ් සහිත මුලු­තැ­න්ගෙය,​ වෙන­මම සේවිකා කාම­රය හා නාන කාම­රය සහිත නිවස මස­කට රු.80,​000/​-. අම­තන්න. 0766023070 හෝ 0763271437.
004922

මැද­වැ­ලි­කඩ පාරේ තෙම­හල් නිව­සක් කුලි­යට දීමට ඇත. සාප්පු,​ පාසල්,​ පන්සල් හා පල්ලි ඇවිද යා හැකි දුරින් ඇත. පදිං­චි­යට හෝ වාණිජ කට­යුුතු සඳහා සුදු­සුය. නිදන කාමර 4,​ නාන කාමර 4,​ විසිත්ත කාමර 3,​ වාහන නැවැ­ත්වී­මට පහ­සු­කම් ඇත. මාසික කුලිය 175,​000. විම­සීම 071-4158982.
003761

මුල්ලේ­රි­යාව,​ හිඹු­ටු­උ­යන නිවාස යෝජනා ක්‍රමය – අංක බී-3,​ 1/​1,​ නිවස,​ කුලි­යට. මස­කට 25,​000/​-. මාස 6 ක අත්ති­කා­රම්. 0715-901971,​ 070-5059926.
004146

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කැල­ණියේ නුංග­මු­ගොඩ උඩු මහලේ කාමර දෙකක නිව­සක් කුලි­යට දීමට ඇත. කැල­ණිය විශ්ව­විද්‍යාලයට කිලෝ මීටර් 1යි. මාසික කුලිය රු. 30,​000/​-. 077-9048281.
004364

වත්තල,​ එඬේ­ර­මුල්ල නිදන කාමර දෙකක්,​ වෙනම පිවි­සුම සහිත යාබද නිවස (ඇනෙ­ක්සිය) කුලි­යට. රු. 20,​000/​-. මාස 6 ක අත්ති­කා­රම්. සිය­ලුම පහ­සු­කම් සහි­තයි. 077-9163029.
004506

ගේ දොර ඉඩකඩම් උවමනායි

අක්කර 3 වැඩි ශීත කඳු­කර ප්‍රදේශ­යෙන් නිර­වුල් ඔප්පු. ජල විදු­ලිය අන­වශ්‍යයි. 0773497769
004589

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division