Home » සාමාන්‍ය ‌සේවා

සාමාන්‍ය ‌සේවා

by damith
January 20, 2024 12:30 am 0 comment

වෘත්තීය හා උපදේශන සේවා

ආදා­ය­ම්බදු ලියා­ප­දිං­චිය,​ ගිණුම් හා විග­ණන කට­යුතු,​ සමා­ගම් ලියා­ප­දිං­චිය. වසර 20ක පළ­පු­රුද්ද. සාධා­රණ අය­කි­රීම්. ප්‍රසාද් 071-7179500.
000859

ඔබගේ,​ ඔබ ආය­ත­නයේ ලියා­ප­දිං­චියේ සිට සිය­ලුම බදු කට­යුතු ගිණු­ම්ක­රණ සහ විග­ණන කට­යුතු,​ ඉහළ ගුණා­ත්මක බවින්,​ වග­කී­ම­කින් යුක්තව ඉතා සාධා­රණ අය­කි­රීම් යටතේ සිදු කර ගැනී­මට අම­තන්න. 077-2961859.
004152

ජල කාන්දු­වීම් -ස්ලැබ් වහල වතු­ර­ටැංකි බිත්ති බාත්රූම් ඇතුලු නව­තා­ගත නොහැකි වූ සිය­ලුම ජල­කා­න්දු­වීම් නව­තනු ලැබේ. නිවෙස් අලං­ක­ර­ණ­යද කරනු ලැබේ. 077-4164647.
004000

පොත් තැබීම,​ වාර්ෂික වාර්තා,​ ආදා­යම් බදු,​ විග­ණ­නය,​ සමා­ගම් ලියා­ප­දිං­චිය,​ බැංකු ණය සඳහා ව්‍යාපාරික බැංකු ණය යෝජනා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් වර­ලත් ගණ­කා­ධි­කා­රීන් විසින් පිළි­යෙල කරනු ලැබේ. අම­තන්න. 94 770111008.
004608

වසර 30 කට වැඩි පළ­පු­රුද්ද ඇති ගණ­කා­ධි­කා­රී­ව­ර­යෙකු අව­සාන ගිණුම් පිළි­යෙළ කිරීම,​ ගිණුම් තැබීම,​ විග­ණ­නය,​ ආදා­යම් බදු වාර්තා පිළි­යෙල කිරීම,​ EPF/​ETF,​ සමා­ගම් ලියා­ප­දිං­චිය සහ­න­දායී මිලට සිදු කරනු ලැබේ. කොළඹ ගම්පහ හා මීග­මුව අවට ප්‍රදේශ විශේ­ෂයි. ටෙලි. 077-9219802,​ 078-5331785,​ 0112-935770.
004204

තුවක්කු සහ පතරොම්

වායු තුවක්කු – වඳු­රන්,​ රිළ­වුන්,​ දඬු ලේනුන් සහ අනෙ­කුත් සතුන් පළවා හැර ඔබගේ වටිනා වගා­වන් ආරක්ෂා කර ගැනී­මට යුරෝ­පයේ සහ චීනයේ උසස්ම ප්‍රමිති­යෙන් නිෂ්පා­ද­නය කළ වායු තුවක්කු,​ වග­කී­මක්ද සමග. පරි­හ­ර­ණය සඳහා පෙර දැනුම සහ අති­වි­ශිෂ්ඨ වූ අලෙ­වි­යෙන් පසු සේවාව. RPL කොළඹ,​ ශාඛා පුත්ත­ලම. 0112513151,​ 0714513887,​ 0714513888
085585

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අඋපෙ රසා­යන විද්‍යාව තනිව/​ කණ්ඩා­යම් පළ­පු­රුදු උපා­ධි­ධාරී ගුරු­ව­ර­යෙ­කු­ගෙන් සිද්ධාන්ත /​ පුන­රී­ක්ෂණ. ගුරු­ව­ර­යාගේ ඉගැ­න්වීම හොඳ­ටම හොඳයි. ප්‍රමුඛ­තා­වය දෙන්න. මග­හ­රින්න එපා. 0705070100
003290

ඉංග්‍රීසි නිවැ­රදි ව්‍යාකරණ සහි­තව භාෂාවේ සියලු පැති­ක­ඩ­යන් ඉගැ­න්වීම විස්තර ලබා­ගැ­නී­මට ඔබේ අංකය whatsapp කරන්න. නැත­හොත් කතා කරන්න. පාලිත ජය­සිංහ,​ රජයේ ගුරු සහි­ත­කය BA.LLB. 0710104703/​ 0771671136
003379

ගණි­තය,​ ඉංග්‍රීසි මාධ්‍යය (10,​ 11 ශ්‍රේණි) දේශීය /​ කේම්බ්‍රිජ් විෂය නිර්දේශ. ගම්පහ,​ කඩ­වත,​ ජාඇල අවට. 0777-009497.
004508

SPOKEN චතු­රව මාස­ය­කින්/​ නේවා­සි­කව 077-8717413 IELTS Grammar දින 5/​10 O/​L,​ A/​L English ගුරු­පු­හු­ණුව /​ Certificates Interview
084875

ජ්‍යොතිෂය

සිය­ලුම ජ්‍යොතිෂ්‍ය සේවා සහ ටැරෝ අංජ­නම් – සිය­ලුම ග්‍රහ අපල සහ සැඟවී ඇති වාසනා ගුණ ඉස්මතු කර ගැනී­මට සරල ජ්‍යොතිෂ්‍ය උපක්‍රම සහ ටැරෝ අංජ­නම් Whatsapp 0765221705 ඩී. කේ. කළු­බෝ­විල.
002354

ප්‍රවාහන පහසුකම්

අවශ්‍යයි – කොල්ලු­පි­ටිය සිට වැලි­සර ලංකා මිල්ක් ෆුඩ්ස් ආය­ත­නය වෙත කාර්යාල ප්‍රවාහන පහ­සු­කම් අම­තන්න. කිංස්ලි 0779964506
002177

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණිම

ඉතා අඩු මුද­ලට ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික් බඩු විකි­ණී­මට ඇත. මහන මැෂින් ඇන්ටික්,​ Trad Miller ව්‍යායාම් සඳහා,​ බොයි­ලේරු Hot Weter. බැටරි. 0766-187787.
004773

පොත් සහ සඟරා

ඔබගේ පුද්ග­ලික පුස්ත­කා­ලය ඉවත් කිරී­මට හෝ පරිත්‍යාග කිරී­මට හෝ අඩු ප්‍රමාණ කිරී­මට හෝ තොග වශ­යෙන් විකි­ණී­මට අවශ්‍ය වෙතොත් අපව අම­තන්න. නිව­සට පැමිණේ. දුර­ක­ථ­නය -077-7745600.
080696

විවිධ දේ විකිණීම

අඩි 8 – 11 අකු­ලන යකඩ දොර­වල් 2 ක් සමග දොර­වල් දෙකේ පාටි­ෂන් සහ බැටරි චාජ­ර­යක් විකි­ණී­මට. 072-6644276.
004918

රට හැර යන බැවින් නිවසේ ඇති සියලු භාණ්ඩ විකි­ණී­මට ඇත. කැල­ණිය. 076-1772239.
004675

දැව සහ කොටන්

ලක්ෂ 20 වටිනා තේක්ක දැව තොගය. කෙමි­ක­ල්කර වේලා ඇත. ලක්ෂ 14 කට දෙනු ලැබේ. මුදල් හදි­සි­ය­කට. 011-2731127 දෙහි­වල.
004939

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ

ස්ලැබ් ව:අ: 150/​= නිවාස ඉදි­කි­රීම් මුල සිට. රෝලින් දොර,​ වට තාප්ප,​ පිනි­ෂින් වහළ. 077-6279231.
000034

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division