Home » නාවික හමුදා සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා බඳවා ගැනීමේ තොරතුරු අද සිළුමිණ ගැසට් පත්‍රයේ

නාවික හමුදා සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා බඳවා ගැනීමේ තොරතුරු අද සිළුමිණ ගැසට් පත්‍රයේ

by Mahesh Lakehouse
January 13, 2024 12:28 am 0 comment

නිත්‍ය හා ස්වේච්ඡා සේවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගැනීම සඳහා දන්ත වෛද්‍ය නිලධාරි, පරිපාලන නිලධාරි, තොරතුරු තාක්ෂණ නිලධාරි, කෘෂි නිලධාරි, ගිණුම් කළමනාකරණ නිලධාරි හා ඉංජිනේරු අංශයේ පුරප්පාඩු සඳහා අයැදුම්පත් කැඳවීම ගැන සියලු තොරතුරු ඇතුළත් ජනවාරි 12 වැනිදා මේ සමඟ නිකුත් වන රජයේ ගැසට් පත්‍රය අද සිළුමිණ පුවත්පත සමඟ නොමිලේ නිකුත් කෙරේ.

එමෙන්ම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියම් තාක්ෂණ නිලධාරි තනතුරට බඳවා ගැනීමේ තරග විභාගයට අදාළ සියලු තොරතුරු හා අයැදුම්පත ද ඊට ඇතුළත්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division