Home » ආණ්ඩුවට යන්න කිසිම මඟක් නෑ

ආණ්ඩුවට යන්න කිසිම මඟක් නෑ

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත

by Mahesh Lakehouse
January 13, 2024 12:31 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

ආණ්ඩුවට පුනරුදයක් ඇති කළ නොහැකි බවත් ජනතාවගේ ශක්තිය එළියට ගැනීමට හැකියාවක් නොමැති බවත් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පැවසීය.

ආණ්ඩුව ඒ අයගේ වරප්‍රසාද සියල්ල රැකගෙන ජනතාව අපහසුතාවට පත් කරන බව පෙන්වා දුන් ලාල්කාන්ත පැවසුවේ මේ ආණ්ඩුවට IMF හෝ වෙනත් ගමන් මාර්ගයක් නොමැති බවයි.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division