Home » IMF මතම රැඳිලා බෑ

IMF මතම රැඳිලා බෑ

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න

by Mahesh Lakehouse
January 13, 2024 12:31 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

IMF මතම රැඳී නොසිට දේශීය ආර්ථික ව්‍යුහයක් සකස් කරගත යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න පවසයි.

IMF කොන්දේසි වෙනස් කර ගැනීමට සාකච්ඡා කළ යුතු බවද, රටේ විනිමය පිළිබඳ ගැටලුව නිරාකරණය කර ගැනීම පිණිස බදු පැහැර හරින පිරිස බදු දැලට හසුකර ගත යුතු බවත්, වක්‍රබදු මත රටේ ජනතාව පීඩාවට පත් නොකළ යුතු බවද ඇය අවධාරණය කළාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division