Home » ව්‍යාපාර ප්‍රවර්ධනය වෙනුවෙන්’ ෆෝ සීරෝ ගී රසෝඝය’

ව්‍යාපාර ප්‍රවර්ධනය වෙනුවෙන්’ ෆෝ සීරෝ ගී රසෝඝය’

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ‘ කර්මාන්ත සංවර්ධන අරමුදල’ ප්‍රවර්ධනය උදෙසා ෆෝ සීරෝ ගී රසෝඝය ‘ සංගීත ප්‍රසංගය ජනවාරි 20 වෙනිදා සවස 6 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙයි.

මෙම ‘ ෆෝ සීරෝ ගී රසෝඝය තුළින් උපයන මුදල් කර්මාන්ත සංවර්ධන අරමුදලට බැර කෙරෙන අතර කර්මාන්ත සංවර්ධන අරමුදල මගින් මෙරට කර්මාන්ත සංවර්ධනය උදෙසා ඉතා සහනදායි අඩු පොලී ණය අනුපාත යටතේ ක්ෂුද්‍ර, සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය වෙනුවෙන් මූල්‍ය ණය ප්‍රදානය කිරීම සිදු කෙරෙයි.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division