Home » මනාලියෝ

මනාලියෝ

by damith
January 13, 2024 12:30 am 0 comment

එක්සත් රාජ­ධා­නියේ පදිංචි බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා ද්විත්ව පුර­වැ­සි­කම් හිම්,​ බොදු ගොවි දෙම­ව්පි­යන්ගේ,​ 2000 වසරේ ඔක්තො­බර් මස උපන් දිය­ණිය එංග­ල­න්තයේ L.S.E විශ්ව­විද්‍යාලයෙන් උපාධි ලද වර්ථ­මා­නයේ ලන්ඩන් නුවර ප්‍රධාන බැංකු­වක සේවයේ නියුතු උගත් රූමත් දිය­ණි­යට අධ්‍යාපනික සහ වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් දැනට එක්සත් රාජ­ධා­නියේ පදිංචි වයස අවු­රුදු 28ට අඩු කඩ­ව­සම් පුතකු සොයයි. පවුලේ විස්තර සහ කේන්ද්‍ර කොපිය u​k​p​r​o​p​3​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B211621

කළු­තර දිස්ත්‍රික්කයේ වැද­ගත් සිංල බෞද්ධ දෙමා­පි­යන් විසින් තම වයස අවු­රුදු 28,​ පැහැ­පත්,​ උස 5′ 1″ MBBS වෛද්‍ය දිය­ණිය සඳහා දුස­රි­තෙන් තොර සුදුසු වෘත්තීය සාහ­ක­රු­වකු,​ විශේ­ෂ­යෙන් වෛද්‍යවර­යකු සෙයයි. පවුලේ විස්තර සමග පිළි­තුරු එවන්න. ඊ මේල්: p​r​a​s​a​f​g​1​2​3​4​@​g​m​a​i​l​.​c​o​m​ දුර­ක­ථ­නය : 038-2246527,​ 077-2281131.
B211576

කෑගල්ල – බොදු ගොවි 1995 උස 5′ 4 1/​2” තොරු­තුරු තාක්ෂ­ණය Bsc උපාධි පෞද්ග­ලික විශ්ව­විද්‍යාලයක කථි­කා­චා­රිනී දෑවැදි සහිත පැහැ­පත් දිය­ණි­යට විධා­යක ශ්‍රේණියේ නිල­ධා­රි­යෙකු වැද­ගත් පවුල් පරි­ස­ර­යක් ඇති විශ්‍රාමික විදු­හ­ල්පති ගුරු දෙමා­පියෝ සොයති. ගම්පහ දිස්ත්‍රික්කය විශේ­ෂයි. 035-2268911
B211660

කුරු­ණෑ­ගල බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ (1995) උපත ලද,​ වයස අවු­රුදු 28,​ උස 5′ 2” වන රූමත් කෘෂි­කා­ර්මික කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ Bsc උපා­ධි­ධාරී ලංකාවේ කීර්ති­මත් සමා­ග­මක මානව සම්පත් ක්ෂේත්‍රයේ රැකි­යාවේ නියුතු දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් මනා ගති පැව­තුම් ඇති පුතකු සොයයි. විද්යුත් තැපෑල – j​a​y​a​a​b​c​2​0​1​7​@​g​m​a​i​l​.​c​o​m
B211798

දැනට ඇම­රිකා එක්සත් ජන­ප­ද­යෙහි පදිංචි හම්බ­න්තොට,​ බොදු (S/​N) දෙමා­පි­යන් විසින් තම දිය­ණිය සඳහා අධ්‍යාපනි­කව හා වෘත්තීය සුදු­සු­ක­ම්ලත් මනා ගති­ගුණ ඇති පුතකු වැද­ගත් පවු­ල­කින් සොයයි. 1989 උපන්,​ උස 5′ 4″ පැහැ­පත් රූමත් සිහින් සිරු­රැති මනා ලෙස ස්ථාවර වූ හා සිංහල බෞද්ධ සාර­ධර්ම මත හැදී වැඩුණු දිය­ණිය,​ ඇම­රිකා එක්සත් ජන­ප­ද­යෙහි කීර්ති­මත් විශ්ව­විද්‍යාලය­කින් ජෛව තාක්ෂණ උපා­ධි­යක් හා MSc උපා­ධි­යක් ලබා ඇත. එකම සොහො­යු­රිය එක්සත් රාජ­ධා­නියේ ඇයගේ අධ්‍යාපන කට­යුතු සම්පූර්ණ කර­මින් BSc හා MBA උපාධි ලබා ඇත. අපේ­ක්ෂිත සහ­කරු ඇම­රිකා එක්සත් ජන­ප­ද­යෙහි හෝ කැන­ඩාවේ පදිං­චිව සිටීම අපේක්ෂා කෙරේ. කරු­ණා­කර පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළි­තුරු එවන්න. u​p​a​l​i​n​a​n​d​a​n​a​2​@​g​m​a​i​l​.​c​o​m​
B211802

දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 27,​ උස 5′ 1” ඇම­රි­කානු පුර­වැසි පවු­ලට ලැදි 1 වසර නේවා­සික වෛද්‍ය රූමත් දිය­ණි­යට වයස අවු­රුදු 28 – 33 අතර වෛද්‍ය ඉංජි­නේරු විද්‍යාඥ ගණ­කා­ධි­කාරී පරි­ග­ණක වෘත්තික ඇ.එ.ජ ජීව­ත්වන හෝ එම රටට සංක්‍රමණය වීමට හැකි ක්‍රිස්තියානි පුතකු සොයයි. විද්‍යුත් තැපෑල r​j​a​r​n​o​l​d​a​@​y​a​h​o​o​.​c​o​m
B211797

පිටි­පන හෝමා­ගම බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1994 උපත ලද උස 5′ 3” කොළඹ ප්‍රධාන පෙළේ පාස­ලක අධ්‍යාපනය ලැබූ කොළඹ විශ්ව­විද්‍යාලයෙන් මාස්ටර්ස් උපා­ධිය සම්පූර්ණ කරන ලද මෙහෙ­යුම් ප්‍රධානී ලෙස අන්ත­ර්ජා­තික ප්‍රමිති (ISO) ආය­ත­න­යක සේවය කරන දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් මනා­ගති පැව­තුම් ඇති කඩ­ව­සම් පුතකු සොයයි. g​o​d​a​m​a​l​a​5​@​g​m​a​i​l​.​c​o​m​
B211598

බොදු ගොවි විශ්‍රාමික මව 1991 උපත ලද,​ දන්ත ශල්‍ය වෛද්‍ය දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් පුතකු සොයයි. පිළි­තුරු. p​r​o​p​o​s​a​l​s​d​e​n​t​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B211843

මහ­නු­වර පදිංචි සිංහල බෞද්ධ දෙම­ව්පි­යන් අවු. 25 වය­සැති උස 5′ 5″ ක් ශ්‍රී ලංකාවේ තොර­තුරු තාක්ෂණ කළ­ම­නා­ක­ර­ණය පිළි­බ­ඳව උපා­ධි­යක් හිමි දැනට ෆින්ල­න්තයේ උසස් අධ්‍යාපන කට­යුතු හදා­ර­මින් සිටින රූමත් දිය­ණි­යට උගත් වයස අවු. 26 සිට 30 අතර වය­සැති විවා­හ­යෙන් පසුව විදෙස් ගතව පදිං­චි­යට කැමති කඩ­ව­සම් සහ­ක­රු­වෙක් දෙම­ව්පි­යන් විසින් සොයයි. (ද්විත්ව පුර­වැ­සි­භා­වය) හිමි අයෙක් වුවද කම් නැත. පවුලේ විස්තර පිළි­තුරු එවන්න. විද්‍යුත් තැපෑල j​s​p​l​5​5​5​5​@​g​m​a​i​l​.​c​o​m​,​ 081-2460686.
B211824

මහ­නු­වර 1992 සි/​බො 4′ 9″ පන්සිල් සුර­කින තලෙළු සිහින් සිරු­රැති උගත් සුච­රි­ත­වත් දිය­ණි­යට ගුණ­ය­හ­පත් සහ­ක­රු­වෙකු මව සහ එතෙර වෙසෙන සොහො­යුරු සොයයි. z​u​j​a​a​n​@​y​a​h​o​o​.​c​o​m
​B211224

හොරණ බොදු මව ඇයගේ 1987 දෙසැ­ම්බර් මස උපත ලද උස 5′ 4” වර­ලත් ගණ­කා­ධි­ක­ර­ණය හා MBA සුදු­සු­ක­ම්ලත් එකම දිය­ණි­යට යෝග්‍ය සහ­ක­රු­වෙකු සොයයි. FB නම විම­සුම් අංක හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු h​d​c​h​a​n​d​r​a​n​i​1​9​6​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B211790

1983 උපන් ඔස්ට්‍රේලියාවේ පදිංචි දිය­ණි­යට සහ­ක­රු­වෙකු සොයයි. විස්තර o​f​f​i​c​e​w​o​r​k​d​s​s​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B211813

අපගේ 28 සහ 5′ 7” පිය­කරු,​ සිහින්,​ රූමත්,​ දිය­ණිය සඳහා බොදු ගොවි කරාව (පියා ගොවි) දෙමා­පි­යන් විසින් සුරා­පා­න­යෙන් තොර මනා හැසි­රී­මක් ඇති සහ­ක­රු­වෙකු සොයයි. ඇය පශ්චාත් උපා­ධි­ධාරී සුදු­සු­කම් ලබා ඇති අතර,​ රජයේ ආය­ත­න­යක ඉහළ තන­තු­රක් දරයි. අප පවුල ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර,​ ශ්‍රී ලංකා­වට නිතර පැමිණේ. සිංහල බෞද්ධ සංස්කෘ­තිය ඉතා ඉහ­ළින් අගය කරයි. කරු­ණා­කර කේන්ද­රය සමග පිළි­තුරු එවන්න. Phone +61466315951 or +61296343529 Email m​a​r​r​i​a​g​e​f​o​r​d​a​u​g​h​t​e​r​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB211543

ඇ.එ.ජ. පදිංචි සිංහල දෙමා­පි­යන් ඔවුන්ගේ සිංහල බෞද්ධ සාර­ධර්ම යටතේ හැඳුණු වැඩුණු 1990 ජූලි මස උපත ලද BSc (තොර­තුරු තාක්ෂණ) උපා­ධි­ධාරී වර්ත­මා­නයේ ලොව පුරා ව්‍යාප්ත බංකු­වක ජ්‍යෙෂ්ඨ උප සභා­පති (VP) ලෙස සේවය කරන රූමත් දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලැබූ පුතකු සොයයි. කරු­ණා­කර පූර්ණ පවුලේ විස්තර හා විම­සුම් අංක සහිත පිළි­තුරු එවන්න. ඇ.එ.ජ. සංක්‍රමණ­යට කැමැ­ත්තක් තිබිය යුතුය. විද්යුත් තැපෑල – p​e​r​a​l​i​y​a​1​9​5​8​@​g​m​a​i​l​.​c​o​m​
SB211536

කිරි­බ­ත්ගොඩ,​ බෞද්ධ,​ ගොවි /​ කරාව මිශ්‍ර 1994 දෙසැ­ම්බර් උපන්,​ 5′ 4″ උසැති දෑවැදි හිමි ප්‍රසන්න,​ රූමත් මනා­ග­ති­පැ­ව­තුම් ඇති දිය­ණි­යට (එකම දරුවා) දුසි­රි­තෙන් තොර මනා­ග­ති­පැ­ව­තුම් ඇති පුතෙකු වැද­ගත් පවු­ල­කින් දෙම­ව්පියෝ සොයති. (රෝමානු කතෝ­ලික පවු­ල­කින් විශේ­ෂයි.) කුම්භ ලග්න,​ කුජ 7 ට ගැළ­පෙන හඳ­හන් විශේ­ෂයි. හඳ­හන සමග යොමු කරන්න. දුර­ක­ථන : 0112915422,​ Email: s​u​n​i​l​.​g​u​r​u​g​e​.​n​a​n​o​@​g​m​a​i​l​.​c​o​m
SB211865

කුරු­ණෑ­ගල උඩ­රට බොදු ගොවි උස 5′ 2” වයස අවු. 22 රාජ්‍ය විශ්ව­විද්‍යාලයක කළ­ම­නා­ක­රණ (IT) උපාධි අපේ­ක්ෂක එකම දිය­ණි­යට යෝජනා කර තැබී­මට අවු. 25 ට අඩු උපා­ධිය අපේ­ක්ෂක හෝ උපා­ධි­ධාරී වැඩි­දුර අධ්‍යාපනය ලැබී­මට බලා­පො­රොත්තු වන දුසි­රි­තෙන් තොර සම­කුල පුතෙකු විශ්‍රාමික විදු­හ­ල්පති දෙම­ව්පියෝ සොයති. කෑගල්ල කුරු­ණෑ­ගල,​ මහ­නු­වර විශේ­ෂයි. හඳ­හන අවශ්‍යයි. t​a​g​6​2​5​7​0​1​@​g​m​a​i​l​.​c​o​m​
SB211617

කුරු­ණෑ­ගල නග­රයේ පදිංචි මහ­නු­වර උඩ­රට බොදු ගොවි පහ­ත­රට බොදු කරාව 1993/​12 උපන් 5′ 2″ උස දේපළ හිමි,​ උගත් පිය­කරු,​ ගුණ­ග­රුක පවුලේ එකම දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වකු විශ්‍රාමික ගුරු මව සොයයි.
SB211730

කුරු­ණෑ­ගල බොදු කරාව උස 5′ 4″ උගත්,​ රූමත්,​ ධන­වත්,​ චරි­ත­වත් වයස අවු­රුදු 38 (වයස නොපෙනේ) වන නීති­වේදී ගුණ­වත් දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වෙක් පියා සහ මව සොයයි. උගත් ව්‍යාපාරික මහ­තෙක් හෝ ඉංජි­නේරු මහ­තෙක් විශේ­ෂයි. ඡායා­රූ­ප­යක් හා හඳ­හන් කොපි­යක් සම­ගින් දන්වන්න.
SB211379

කුරු­ණෑ­ගල බොදු ගොවි 1997 ජන­වාරි උපන් 4′ 6″ උසැති ඉංග්‍රීසි උපා­ධි­ධාරී දිය­ණි­යට රජයේ රැකි­යා­වක් ඇති,​ මත්පැ­නින් තොර අවු. 30ට අඩු පුතෙකු සොයයි. (නැව­තීම හා බැංකු,​ ගුරු විශේ­ෂයි) කේන්ද්‍ර කොපිය අවශ්‍යය.s​a​t​h​s​a​r​a​n​i​k​o​d​i​t​h​u​w​a​k​k​u​@​g​m​a​i​l​.​c​o​m​
SB211613

දංකො­ටු­වට නුදුරු,​ බෞද්ධ,​ ව්‍යාපාරික දෙම­ව්පි­යන් වයස අවු­රුදු 29,​ උස 5′ 1″ රූමත්,​ නීති­වේදී (L.LB),​ (LLM) සුදු­සු­ක­ම්ලත්,​ කැල­ණිය විශ්ව­විද්‍යාලයේ MBA සුදු­සු­කම් සපුරා දැනට පෞද්ග­ලික අංශයේ රැකි­යා­වක නියු­ක්තව සිටින දිය­ණි­යට උසස් වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත්,​ මනා­ගති පැව­තුම් ඇති පුතෙකු සොයයි. කේන්දර කොපිය සමග පිළි­තුරු සප­යන්න. f​o​n​s​e​k​a​g​d​p​6​8​@​g​m​a​i​l​.​c​o​m​
SB211724

දෙමා­පි­යන් ඔවුන්ගේ 1993 අගෝස්තු මස උප­ත­ලද ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනික සුදු­සු­කම් ලැබූ ප්‍රසන්න පෙනු­මැති දිය­ණි­යට යෝග්‍ය සහ­ක­රු­වකු සොයයි. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි. i​s​h​h​a​v​r​5​8​@​g​m​a​i​l​.​c​o​m​
SB211729

පාන­දුර 1996 බොදු ගොවි ප්‍රධාන පුද්ග­ලික ආය­ත­න­යක විධා­යක ශ්‍රේණියේ රැකි­යා­වක නියුතු (BSC /​LLB LONDON) ද්විත්ව උපා­ධි­ධාරී රූමත් දිය­ණි­යට (1992 න් පසු) සම­කුල උගත්,​ වැද­ගත් පවුල් පසු­බි­මක් ඇති පුතකු සොයයි. එකම නැග­ණිය වි.වි. ශිෂ්‍යාවකි. දෙමා­පි­යන් රජයේ උසස් රැකි­යා­වල නිර­තවේ. E mail. s​h​i​n​i​p​r​i​n​t​@​g​m​a​i​l​.​c​o​m
SB211746

බදුල්ලේ 1993 උපන්,​ උස 4′ 10″ බොදු ගොවි උපා­ධි­ධාරී ගුරු දිය­ණි­යට උගත්,​ මනා ගති පැව­තුම් ඇති,​ වැද­ගත් පවු­ල­කින්,​ සම­කුල උසස් රැකි­යා­වක නියුතු පුතෙකු විශ්‍රාමික දෙමා­පියෝ සොයති. හඳ­හන අවශ්‍යයි. 055-2295383.
SB211614

බස්නා­හිර පළාතේ පදිංචි බොදු ගොවි මුද්‍රණයට සම්බන්ධ කර්මා­න්ත­යක් හිමි පියා හා ගුරු­ව­රි­යක වන මව ඔවුන්ගේ 1997/​03 උපත ලද,​ උස 5′ 2″ වන ප්‍රසන්න සිහින් සිරු­රැති අන්තර ජාතික පාසැ­ලක අධ්‍යාපනය ලැබූ. මෙල්බර්න් සර­ස­වි­යෙන් BSC උපා­ධිය හා බට­හිර ලන්ඩන් විශ්ව­විද්‍යාලයෙන් MSC උපා­ධිය ලැබූ,​ වෛද්‍යපිට­පත් සම්පා­ද­ක­ව­රි­යක් ලෙස සේවය කරණ අතර පවුලේ ව්‍යාපාර­යක සේවයේ නියුතු බාලම දිය­ණි­යට සම අධ්‍යාපන­ය­ක්ලත් දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර ස‍ම කුල පුතකු සොයයි. ශනි මංගල යෝගය කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතු­ළත් පිළි­තුරු p​r​o​p​o​s​a​l​s​0​3​0​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB211631

බොදු ගොවි උඩ­රට අවු­රුදු 32,​ 5′ 3 1/​2″ BSC,​ MBA බැංකු විධා­යක ශ්‍රේණියේ නිල­ධා­රි­නි­යට වයඹ සහ යාබද දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය සහ සමා­න්තර ශ්‍රේණියේ සහ­ක­රු­වකු රජයේ විශ්‍රාමික දෙම­ව්පි­යන් බලා­පො­රො­ත්තුවේ. c​w​a​t​h​i​5​8​@​g​m​a​i​l​.​c​o​m​
SB211736

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1995 උපත ලද උස 5′ 5” හමු­දාවේ උසස් නිල­යක් දරන නීතිඥ දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් මනා ගති­පැ­ව­තුම් ඇති පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළි­තුරු සප­යන්න. g​u​n​a​t​i​l​a​k​a​s​a​p​u​m​a​l​@​g​m​a​i​l​.​c​o​m​
SB211809

බොදු ගොවි විශ්‍රාමික රජයේ සේව­ක­යන් වූ මෙල්බර්න් නුවර වාසය කරන දෙමා­පි­යන් ඔවුන්ගේ 1990/​4 උපත ලද,​ උස 5′ වන වික්ටෝ­රියා විශ්ව­විද්‍යාලයෙන් උපාධි ලැබී­මෙන් පසු දැඩි සත්කාර හෙදි­යක් ලෙස මෙල්බර්න් නුවර දැඩි සත්කාර ඒක­ක­යක සේවය කරන ඕස්ට්‍රේලියාවේ පුර­වැ­සි­භා­වය හිමි ඇය­ගේම නිව­සක ජීව­ත්වන දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් මනා­ගති පැව­තුම් ඇති පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිං­චි­ක­රු­වන් වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB211715

1994 මැයි,​ හොරණ උස 5′ 2″ රජයේ ලිපි­කා­රිනී දිය­ණි­යට රජයේ ස්ථිර රැකි­යා­වැති හෝ සංස්ථා,​ මණ්ඩල රැකි­යා­වැති ගුණ ගරුක පුතෙකු විශ්‍රාමික පියා සොයයි. බින්න විවාහ විශේ­ෂයි.
SB211745

1996 රාගම බො/​ගො 5′ 4″ උපා­ධි­ධාරී පෞද්ග­ලික ආය­ත­න­යක විධා­යක රැකි­යා­වැති දිය­ණි­යට. 1993-96 උපන් උපා­ධි­ධාරී රැකි­යා­වැති ගුණ­ග­රුක පුතෙකු දෙමා­පියෝ සොයති. පාපී කේන්ද්‍රයක් නොවේ. 0112-952466.
SB211433

1997 ගම්පහ බොදු ගොවි උස 5′ 2″,​ MBBS අව­සාන වසර (විදේශ විශ්ව­විද්‍යාලය) එකම දිය­ණි­යට සුදුසු උපාධි හිමි උස 5′ 7″ වැඩි පුතෙකු දෙම­ව්පියෝ සොයති. පවුලේ විස්තර කේන්ද­රය දුර­ක­ථන අංක සමග විම­සන්න.
SB211784

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division