Home » මනාලයෝ

මනාලයෝ

by damith
January 13, 2024 12:30 am 0 comment

ඇ.එ.ජ පදිංචි සිංහල බෞද්ධ දෙමා­පි­යන් ඔවුන්ගේ 1992 ජූලි උපත ලද,​ උස 5′ 6” සුරා­පා­න­යෙන් තොර සිංහල බෞද්ධ සාර­ධර්ම යටතේ ඇ.එ.ජ හැදුණු වැඩුණු,​ පරි­ග­ණක විද්‍යාව පිළි­බඳ උපා­ධි­ධාරී,​ ප්‍රධාන පෙලේ සමා­ග­මක මෘදු­කාංග ඉංජි­නේ­රු­ව­ර­යෙක් ලෙස සේවය කරන පුතුට උගත් විශේ­ෂ­යෙන් ඇඑජ ජීවත් වන හෝ එහි උසස් අධ්‍යාපන කට­යු­තු­වල නියැ­ලෙන දිය­ණි­යක් සොයයි. පළමු ලිපි­යෙන් අදාළ සිය­ලුම විස්තර හා පවුලේ විස්තර ඇතු­ළත් පිළි­තුරු p​r​o​p​o​s​a​l​9​2​6​8​8​@​o​u​t​l​o​o​k​.​c​o​m​ වෙත එවන්න.
G211806

කැන­ඩාවේ පදිංචි දෙමා­පි­යන් විසින් තම පුතු සඳහා,​ උගත්,​ මනා ගති­ගුණ ඇති,​ සැල­කි­ලි­මත් හා රූමත් වැද­ගත් පවු­ලක දිය­ණි­යක හඳු­න්වා­දී­මට අපේක්ෂා කරයි. කැන­ඩාවේ හෝ එක්සත් ජන­ප­දයේ පදිංචි අය විශේ­ෂයි. පුතු,​ 1995 උපන්,​ උස 6′ වූ,​ මනා ගති­ගුණ ඇති හොඳ පෞරු­ෂ­ය­කින් හා සදා­චාර සාර­ධර්ම වලින් හෙබි අයකු වන අතර,​ පශ්චාත් උපාධි ලබා දැනට කැන­ඩාවේ ප්‍රසිද්ධ සමා­ග­මක ඉංජි­නේ­රු­වකු ලෙස සේවය කරයි. අපේ­ක්ෂිත දිය­ණි­යගේ කේන්ද්‍රයේ කුජ දෝෂ පුතුගේ කේන්ද්‍රයේ සමාන තත්ත්ව­යන්ට අනු­රූප විය යුතුය. කරු­ණා­කර,​ කේන්ද්‍රය හා පවුලේ කෙටි විස්ත­ර­යක් සමග පිළි­තුරු එවන්න. ඊමේල් – a​m​a​g​l​a​2​0​2​3​@​y​a​h​o​o​.​c​o​m​
G211851

කොළඹ සිංහල බෞද්ධ දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 31,​ උස 5′ 8” වර්ත­මා­නයේ ඇ.එ.ජ. පදිංචි BSc සහ Meng ඉංජි­නේරු උපාධි කීර්ති­මත් විශ්ව­විද්‍යාල වලින් ලැබූ වර්ත­මා­නයේ ඇ.එ.ජ. ප්‍රධාන පෙළේ සමා­ග­මක,​ ප්‍රධාන තොර­තුරු නිල­ධාරී (CIO) ලෙස සේවය කරන ඇ.එ.ජ. ස්ථිර පදිං­චිය හිමි පුතු­හට මනා සුදු­සු­කම් ලැබූ විනීත දිය­ණි­යක් සොයයි. කරු­ණා­කර විස්ත­රා­ත්මක පිළි­තුරු s​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ එවන්න.
G211573

ගාල්ල බෞද්ධ ගොවි­ගම විශ්‍රාමික දෙමා­පි­යන් ඔවුන්ගේ 1985 උපත ලැබූ තලෙළු,​ කඩ­ව­සම්,​ ඉංජි­නේරු උපා­ධි­ධාරී (VoVT) අර්ධ රාජ්‍ය සමා­ග­මක විධා­යක නිල­ධා­රි­යකු ලෙස සේවය කරන නිව­සක් හා ඉඩ­ක­ඩම් හිමි හා වාහ­න­යක් හිමි පුතු­හට ‍උගත් කරු­ණා­වන්ත සැල­කි­ලි­මත් දුවක් සොයයි. අප ශාරී­රික දුබ­ල­තා­ව­යන් ගැන සැල­කි­ලි­මත් නොව­න්නෙමු. විද්යුත් තැපෑල m​p​r​o​p​o​s​a​l​2​6​0​@​g​m​a​i​l​.​c​o​m
G211507

බො/​දු 1979,​ 5′ 2″ පර්යේ­ෂ­ක­යෙකු ලෙස සේවය කරන මම රැකියා නියුක්ත සුදුසු මනා­ලි­යක් සොයමි. සුළු ආබා­ධිත තත්ත්ව­යක් හේතු­වෙන් අත් ආධා­රක සමග ඇවි­දින නමුත් නිරෝ­ගීව හා ස්වාධී­නව ජීවත් වේ. දෙම­හල් නිව­සක් හිමිය. පිළි­තුරු. l​a​k​s​i​r​i​7​9​@​g​m​a​i​l​.​c​o​m​
G211821

මහ­නු­වර බොදු ගොවි මව ඇයගේ 1987 උපත ලද උස 5′ 7″ ජ්‍යෙෂ්ඨ මෘදු­කාංග ඉංජි­නේ­රු­ව­ර­යකු වන පුතු­හට ඉතා­මත් රූමත් තලෙළු,​ කරු­ණා­වන්ත,​ උගත් වයස අවු­රුදු 28 ට වඩා අඩු මනා­ලි­යක් සොයති. මව සහ එකම සොහො­යුරා එක්සත් රාජ­ධා­නියේ ජීවත් වේ. කේන්ද්‍ර කොපිය සමග පිළි­තුරු එවන්න. දික්ක­සාද වූ අය සලකා බලනු නොලැබේ. ඩුබායි හි පදිංචි අය වඩාත් යෝග්‍යයි. පිළි­තුරු s​u​n​e​t​h​r​a​u​k​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G211835

මහ­නු­වර බොදු ගොවි මව ඇයගේ 1995/​10 උපත ලද,​ උස 6′ වන එක්සත් රාජ­ධා­නියේ මව සමග පදිංචි විදුලි ඉංජි­නේරු පුතු­හට රූමත් තලෙළු,​ කරු­ණා­වන්ත හද­ව­තක් ඇති උගත් වයස අවු­රුදු 24 ට වඩා අඩු දිය­ණි­යක් සොයති. එක්සත් රාජ­ධා­නියේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. දික්ක­සාද වූ අය සලකා බලනු නොලැබේ. පළමු ලිපි­යෙන් කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. h​i​r​a​n​w​i​j​e​k​o​o​n​@​g​m​a​i​l​.​c​o​m​
G211841

රත්න­පුර ඇල­පාත පදිංචි බොදු ගොවි වයස අවු­රුදු 33ක මෘදු­කාංග සංව­ර්ධන නිල­ධාරී පුතුට විශ්‍රාමික දෙමා­පි­යන් උගත් රැකි­යා­වක නියුතු දිය­ණි­යක් සොයයි. ඔහුගේ එකම සොහො­යු­රි­යද රජයේ ගුරු වෘත්ති­යෙහි නියුතු අයෙකි. n​a​y​o​m​i​n​i​s​a​n​s​a​l​a​@​y​a​h​o​o​.​c​o​m​
G211579

සිංහල බෞද්ධ දෙමා­පි­යන් ඔවුන්ගේ උගත් කඩ­ව­සම් සැල­කි­ලි­මත්,​ සුහුරු වයස අවු­රුදු 28,​ උස 5′ 9” කැනේ­ඩි­යානු පුර­වැසි තොර­තුරු තාක්ෂණ වෘත්ති­ක­යකු වන පුතු­හට අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත් රූමත් වයස අවු­රුදු 26 ට වඩා අඩු දිය­ණි­යක් සොයයි. පවුලේ විස්තර සමග පිළි­තුරු සප­යන්න. c​a​n​p​r​o​p​o​s​e​@​y​a​h​o​o​.​c​o​m​
G211629

සිංහල බෞද්ධ වයස අවු. 27 උස 5′ 10″ කැන­ඩාවේ කීර්ති­මත් විශ්ව­විද්‍යාලය­කින් උපා­ධිය හදාරා ඉංජි­නේ­රු­ව­ර­යෙකු ලෙස එහිම සේවය කරන පුතුට උගත් රූමත් සහ­කා­රි­යක් කැන­ඩාවේ සිටින දෙමා­පි­යන් සොයයි. කැන­ඩා­වෙ­හිම වෙසෙන ගැහැණු දරු­වෙකු නම් වඩාත් සුදු­සුයි. එහි නොවන අයද සලකා බැලේ. පවුලේ විස්තර සමග විම­සන්න. m​a​t​c​h​m​m​2​3​@​g​m​a​i​l​.​c​o​m
G211637

1993 /​ 5′ 6″ BSc (ගෞරව) උපා­ධි­යක් ඇති,​ ශ්‍රී ලංකා නාවික හමු­දාවේ,​ (Commissioned Officer) පුතුට,​ අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් කාරු­ණික පිය­කරු දහ­මට ලැදි,​ වයස 28 ට අඩු දිය­ණි­යක්,​ G/​B පියා සොයයි. m​s​p​r​o​p​3​0​0​@​g​m​a​i​l​.​c​o​m​ මගින් පම­ණක් විම­සන්න.
G211855

1995 අප්‍රේල් 5′ 5″ බොදු ගොවි ව්‍යාපාරික දෙමා­පි­යන්ගේ වැඩි­මල් පුතුට සම­කුල ගුණ­වත්,​ පැහැ­පත්,​ වැද­ගත් පවු­ලක උගත් සහ­කා­රි­යක් සොයයි. පුතු මහ­නු­වර පාස­ලක ඉගෙ­නුම ලබා ඇති අතර,​ BSc උපා­ධි­ධා­රි­යකු වන අතර පෞද්ග­ලික ආය­ත­න­යක රැකි­යා­වක නිරත වේ. වැඩි­දුර අධ්‍යාපනය සඳහා විදේ­ශ­ගත වීමට බලා­පො­රො­ත්තුවේ. r​o​1​9​9​5​.​a​l​e​x​@​g​m​a​i​l​.​c​o​m​
G211847

එංග­ල­න්තයේ සිටින සිංහල ගොවි බෞද්ධ වැද­ගත් දෙමා­පියෝ,​ සුදු රූමත්,​ චරි­ත­වත් දිය­ණි­යක් වැද­ගත් පවු­ල­කින් තමන්ගේ පුතු­ණු­වන්ට සොයයි. ඔහු අවු­රුදු 31 ක 5′ 8″ උස ඇති කඩ­ව­සම් එංග­ල­න්තයේ දොස්තර වර­යෙකි. සිංහල සංස්කෘති පැව­තුම් අනුව හදා වඩා ඇත. සිග­රැට් නොසොයි. ආග­මික භේද නොස­යයි. සිංහ­ලෙන් හෝ ඉංග්‍රීසියෙන් කරු­ණා­කර විස්තර එවන්න. p​r​o​p​o​s​a​l​u​k​5​2​8​@​y​a​h​o​o​.​c​o​m​
SG211469

ඕස්ට්‍රේලියාවේ ජීව­ත්වන බොදු ගොවි වෘත්තී­මය දෙමා­පි­යන් ඔවුන්ගේ 1997 ඔක්තෝ­ම්බර් මස උපත ලද ACT හා කීර්ති­මත් නීතිඥ ආය­ත­න­යක නීති­ඥ­යකු ලෙස සේවය කරණ,​ ඔහුගේ ප්‍රථම උපා­ධිය ANU හිදී සම්පූර්ණ කරන ලද සුහුරු කඩ­ව­සම්,​ සැල­කි­ලි­මත් පුතු­හට යෝග්‍ය සහ­කා­රි­යක් සොයයි. යෝජිත පුතු ඔහුගේ මාස්ටර්ස් උපා­ධිය ANU හිදී සම්පූර්ණ කරණ ලදි. මාගේ බාල පුතු දැන­ටත් විශ්ව­විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදා­රයි. අප දෙදෙ­නාම වෛද්‍යවරුන් ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කර­න්නෙමු. c​h​a​t​h​r​u​k​a​@​y​a​h​o​o​.​c​o​m​
SG211816

කළු­තර බොදු ගොවි 1991 උස 5′ 6″ අග­නු­වර ව්‍යාපාර­යක් හිමි අංග සම්පූර්ණ දෙම­හල් නිව­සක් සහ ඉඩම් දේපළ හිමි උගත් කඩ­ව­සම් පුතුට රැකි­යා­වක් ඇති නැති උගත් රූමත් දිය­ණි­යක් සොයයි. Te: 034-2215339,​ 077-6586476.
SG211562

කැන­ඩාවේ පදිංචි මාගේ සහෝ­ද­ර­යාට කරු­ණා­වන්ත,​ අවංක නිහ­ත­මානී සහ­කා­රි­යක් සොයමි. ජීවත් වීමට හොඳ ආර්ථී­ක­යක් සහ ගේ දොර ඇත. වයස අවු­රුදු 39-45 පමණ විය යුතුය. සම්බන්ධ වීමට Whatsapp +16475256720 Tel. 011-2868891 හෝ E-mail: l​a​k​t​r​a​d​i​n​g​n​a​l​i​n​@​g​m​a​i​l​.​c​o​m
SG211527

කොළඹ තදා­සන්න පෙදෙ­සක පදිංචි බොදු ගොවි පියා ඔවුන්ගේ 1992 උපත ලද උස අඩි 6′,​ කඩ­ව­සම් මනා ලෙස ස්ථාපිත කරු­ණා­වන්ත පෞරු­ෂ­යක් හිමි පුතු­හට රූමත් කරු­ණා­වන්ත හද­ව­තක් හා මනා ගති පැව­තුම් ඇති උගත් දිය­ණි­යක් සොයයි. කරු­ණා­කර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු. p​r​o​p​o​s​a​l​2​0​2​1​c​h​a​t​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG211531

කොළඹ බොදු ගොවි පවු­ලක් ඔවුන්ගේ වයස අවු­රුදු 39,​ උස 6” කඩ­ව­සම් මනා­ගති පැව­තුම් ඇති කොළඹ ප්‍රධාන පෙළේ පාස­ලක අධ්‍යාපනය ලැබූ වර්ත­මා­නයේ ප්‍රධාන පෙළේ ආයෝ­ජන බැංකු­වක උප සභා­පති ලෙස හොඳ වෘත්තී­මය අනා­ග­ත­යක් ඇතිව සේවය කරන අනර්ඝ පෞරු­ෂ­ය­කින් හෙබි Phd උපා­ධිය හදා­රන වටිනා වත්කම් හිමි කෙටි විවා­හ­යි­කන් නීති­යෙන් වෙන් වූ පුතු­හට අවංක කරු­ණා­වන්ත හද­ව­තක් ඇති වයස අවු­රුදු 25 – 35 අතර දිය­ණි­යක් සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත පිළි­තුරු එවන්න. විද්යුත් තැපෑල m​a​r​r​i​a​g​e​8​9​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m
SG211601

ගාල්ල,​ බෝග­හ­ගොඩ වයස 43 විදේශ රටක ප්‍රධාන සුප­වේදී පුතුට විවාහ වීමට බොදු ගොවි හෝ බොදු වහු­ම්පුර සහ­කා­රි­යක් ගාල්ල අව­ටින් පම­ණක් සොයයි. උ/​පෙළ හෝ බාහිර උපා­ධි­යක් හෝ රජයේ රැකියා සලකා බැලේ. a​n​i​l​r​a​n​j​i​t​h​8​0​@​g​m​a​i​l​.​c​o​m​
SG211740

පාන­දුර බොදු ගොවි දේප­ලැති ඇමෙ­රිකා පුර­වැසි 29 හැවි­රිදි මැයි ලංකා­වට පැමි­ණෙන පවුලේ එකම පුතුට ශනි 7ට ගැල­පෙන උගත රූමත් මෙන­වි­යක් දෙමා­පි­යන් සොයයි.
SG211516

බස්නා­හිර 1992 උස 5′ 10” බොදු සලා­ගම IT උපා­ධි­ධාරී බැංකු නිල­ධාරි පුතුට රැකි­යා­වැති උගත් රූමත් ගුණ­ග­රුක දිය­ණි­යක් සොයයි. (හත පාපී කේන්ද්‍ර පම­ණක් විම­සන්න,​ ලියන්න) 0342220386
SG211113

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1999 පෙබ­ර­වාරි උපත ලද සිංහල බෞද්ධ සාර­ධර්ම යටතේ හැදුණු වැඩුණු (බී ඒ ගෞරව උපා­ධි­ධාරී) ගෘහ නිර්මාණ ශිල්පි­යකු වන,​ වාණිජ කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ මාස්ටර්ස් උපා­ධිය සම්පූර්ණ කරන ලද දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර උස අඩි 6′ වන ලංකාවේ උපත ලබා ඩුබායි හා ස්විට්ස­ර්ල­න්තයේ හැදුණු වැඩුණු පුතු­හට කරු­ණා­වන්ත හද­ව­තක් ඇති ආද­ර­ණීය දිය­ණි­යක් සොයයි. පවුල ඩුබායි ජීව­ත්වන අතර,​ දෙසැ­ම්බර් අග භාගයේ හා ජන­වාරි මුල් භාගයේ ලංකා­වට පැමි­ණී­මට නිය­මිත අතර,​ යෝජිත මනා­ලිය හා පවුලේ සාමා­ජි­ක­යන් එම කාල­යේදී මුණ ගැසී­මට අපේක්ෂා කරයි. කරු­ණා­කර මනා­ලිය හා පවුලේ විස්තර c​p​d​u​b​a​i​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැත­හොත් අම­තන්න. 076-9833405/​ 033-2051472. කුලය,​ ආගම නොසැ­ලකේ.
SG211200

බොදු ගොවි වයස 29 යි. උස 6′,​ ව්‍යාපාරික එකම පුතුට රැකි­යා­වක් නොක­රන ගුණ­ග­රුක දිය­ණි­යක් විශ්‍රාමික දෙමා­පි­යන් සොයයි. නොගැ­ළ­පෙන විවා­හ­යක් නිසා නීති­යෙන් වෙන්වී ඇත. බැඳීම් නොමැත. ශනි මංගල යෝගය සහිත හඳ­හන් ගැළපේ. වෘෂභ,​ මිථුන,​ කටක,​ කන්‍යා,​ තුලා,​ වෘශ්චික,​ මකර ලග්න.
SG211856

බොදු ගොවි වැද­ගත් කැන­ඩාවේ ජීව­ත්වන පවු­ලක් (පියා මහා­චා­ර්ය­ව­ර­යකු හා මව ගුරු­ව­රි­යක් වන) ඔවුන්ගේ (1995) වයස අවු­රුදු 28 හා උස 5′ 11” වන කඩ­ව­සම්,​ මනා­ගති පැව­තුම් ඇති,​ සිංහ බෞද්ධ සාර­ධර්ම අග­යන 7 වන ශ්‍රේණිය දක්වා ශ්‍රී ලංකා­වේදී අධ්‍යාපනය ලද හා පසුව කැන­ඩා­වට සංක්‍රමණය වී කැන­ඩාවේ කීර්ති­මත් විශ්ව­විද්‍යාලය­කින් ඉංජි­නේරු උපා­ධිය ලද වර්ත­මා­නයේ ප්‍රධාන පෙලේ සමා­ග­මක ඉහළ වැටු­ප­කට සේවය කරන පුතු­හට රූමත් වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් දිය­ණි­යක් වැද­ගත් පවු­ල­කින් සොයයි. ඔහු මාර්තු මස ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තය. p​r​o​p​o​s​a​l​_​t​h​@​y​a​h​o​o​.​c​o​m​ විද්යුත් තැපෑ­ලට පිළි­තුරු එවන්න.
SG211693

බොදු ගොවි 1978,​ උස 5′ 6″ දුසි­රි­තෙන් තොර රාජ්‍ය ආය­ත­න­යක ඉහළ වැටුප් ලබන පුතුට දිය­ණි­යක් සොයයි.
SG211862

බොදු බත්ගම අවු. 42 නීති­යෙන් වෙන් වූ දරු­වන් තිදෙ­නෙකු සිටින පුද්ග­ලික ආය­ත­න­යක රැකි­යා­වැති මා හට ගැළ­පෙන සහ­කා­රි­යක් අම­තන්න. 0712303495
SG211670

සංචා­රක ව්‍යාපාරයේ යෙදෙන නවීන පන්නයේ වාහන 03 හිමි අංග­ස­ම්පූර්ණ ඉඩම සහිත නිව­සක් හිමි කඩ­ව­සම් පුතුට උගත් පැහැ­පත් දිය­ණි­ය­කට ආරා­ධනා.
SG211382

1988 බොදු ගොවි උස 5′ 6″ නුගේ­ගොඩ දැනට youtube නාලි­කා­වක් කරන සුරා­වෙන් තොර පවුලේ එකම පුතුට රූමත්,​ ගුණ­ය­හ­පත් රැකි­යා­වැති හෝ ව්‍යාපාරික දිය­ණි­ය­කට ආරා­ධනා (කුජ – ශනි 12)
SG211720

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division