Home » උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්
ජනවාරි 14 සිට ජනවාරි 20 දක්වා

උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

ජනවාරි 14 ඉරිදා
ජනවාරි 14 ඉරිදා 10.22 තෙක් දෙනට නැකැත යි.
සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ

ජනවාරි 15 සඳුදා
ජනවාරි 14 ඉරිදා 10.22 සිට ජනවාරි 15 සඳුදා 08.06 තෙක් සියාවස නැකැත යි. සුදුසු අකුරු ගො, ස, සි, සු

ජනවාරි 16 අඟහරුවාදා
ජනවාරි 15 සඳුදා 08.06 සිට ජනවාරි 16 අඟහරුවාදා 06.10 තෙක් පුවපුටුප නැකැත යි.
සුදුසු අකුරු සෙ, සො, ද, දි

ජනවාරි 17 බදාදා
ජනවාරි 16 අඟහරුවාදා 06.10 සිට ජනවාරි 17 බදාදා 04.38 තෙක් උත්‍රපුටුප නැකැත යි. සුදුසු අකුර දු

ජනවාරි 18 බ්‍රහස්පතින්දා
ජනවාරි 17 බදාදා 04.38 සිට ජනවාරි 18 බ්‍රහස්පතින්දා 03.33 තෙක් රේවතී නැකැත යි.
සුදුසු අකුරු දෙ, දො, ච, චි

ජනවාරි 19 සිකුරාදා
ජනවාරි 18 බ්‍රහස්පතින්දා 03.33 සිට ජනවාරි 19 සිකුරාදා 02.57 තෙක් අස්විද නැකැත යි.
සුදුසු අකුරු චු, චෙ, චො, ල

ජනවාරි 20 සෙනසුරාදා
ජනවාරි 19 සිකුරාදා 02.57 සිට ජනවාරි 20 සෙනසුරාදා 02.50 තෙක් බෙරණ නැකැත යි.
සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො.
ඉන් පසු ඉරිදා 03.09 තෙක් කැති නැකැත යි.
සුදුසු අකුරු අ, ඉ, උ‍, එ

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.)

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division