Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ,​ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය. වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,​500/​- සිට ඉහළට. මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114361961 /​ 0115737777 /​ 0777319250 /​ 0777079250.
084322

වායු තුවක්කු – වඳුරන්,​ රිළවුන්,​ දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පළවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු,​ වගකීමක්ද සමග. පරිහරණය සඳහා පෙර දැනුම සහ අතිවිශිෂ්ඨ වූ අලෙවියෙන් පසු සේවාව. RPL කොළඹ,​ ශාඛා පුත්තලම. 0112513151,​ 0714513887,​ 0714513888
085585

අධ්‍යාපනික / වෘත්තීය

www.domockexam.com GCE (O/​L) (A/​L) සියලුම විෂය සඳහා ආදර්ශ ප්‍රශ්න පිලිතුරු සමග පරිගණකයේ (Computer) හෝ ජංගම දුරකථනයෙන් (Mobile) නොමිලේ පුහුණු විය හැක. https/​/​domockexam.com/​#/​exams
003400

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අඋපෙ රසායන විද්‍යාව තනිව/​ කණ්ඩායම් පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් සිද්ධාන්ත /​ පුනරීක්ෂණ. ගුරුවරයාගේ ඉගැන්වීම හොඳටම හොඳයි. ප්‍රමුඛතාවය දෙන්න. මගහරින්න එපා. 0705070100
003290

අධිවේගීව Maths,​ Statistics,​ Computer Science ITICT මුලසිට සරලවම University,​ School,​ Students,​ ව්‍යාපාරිකයනට,​ වැඩිහිටියනට Theory,​ Revision” Lab Practicel University ASA 201 SLIIT University Engineer. 076-4110090.
003108

ඉංග්‍රීසි නිවැරදි ව්‍යාකරණ සහිතව භාෂාවේ සියලු පැතිකඩයන් ඉගැන්වීම විස්තර ලබාගැනීමට ඔබේ අංකය whatsapp කරන්න. නැතහොත් කතා කරන්න. පාලිත ජයසිංහ,​ රජයේ ගුරු සහිතකය BA.LLB. 0710104703/​ 0771671136
003379

රසායන විද්‍යාව උ/​පෙ දේශීය /​ ලන්ඩන් I.M.A.T විභාග පළපුරුදු ගුරුවරයකු මගින් පුනරීක්‍ෂණය හා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. කොළඹ අවට නිවසට පැමිණෙනු ලැබේ. “ඩයස්”,​ 071-2127163.
001479

සංයුක්ත ගණිතය 2024 එක් අවුරුදු පාඨමාලාව තනි හා කණ්ඩායම්. අවිස්සාවේල්ල අවට. විශිෂ්ඨ සමාර්ථ සහතික කෙරේ. පළපුරුදු දේශකයකු මෙහෙයවයි. 071-4289055.
084430

SPOKEN චතුරව මාසයකින්/​ නේවාසිකව 077-8717413 IELTS Grammar දින 5/​10 O/​L,​ A/​L English ගුරුපුහුණුව /​ Certificates Interview
084875

පොත් සහ සඟරා

ඔබගේ පුද්ගලික පුස්තකාලය ඉවත් කිරීමට හෝ පරිත්‍යාග කිරීමට හෝ අඩු ප්‍රමාණ කිරීමට හෝ තොග වශයෙන් විකිණීමට අවශ්‍ය වෙතොත් අපව අමතන්න. නිවසට පැමිණේ. දුරකථනය -077-7745600.
080696

විවිධ දේ විකිණීම

හොඳ තත්ත්වයෙන් යුතු වතුර ඩිස්පෙන්සර් ඉක්මනින් විකිණීමට ඇත. රු. 18,​000/​- අමතන්න. 071-4941678,​ 071-0997997.
003281

ජ්‍යොතිෂ්‍ය

සියලුම ජ්‍යොතිෂ්‍ය සේවා සහ ටැරෝ අංජනම් – සියලුම ග්‍රහ අපල සහ සැඟවී ඇති වාසනා ගුණ ඉස්මතු කර ගැනීමට සරල ජ්‍යොතිෂ්‍ය උපක්‍රම සහ ටැරෝ අංජනම් Whatsapp 0765221705 ඩී. කේ. කළුබෝවිල.
002354

ප්‍රවාහන පහසුකම්

අවශ්‍යයි – කොල්ලුපිටිය සිට වැලිසර ලංකා මිල්ක් ෆුඩ්ස් ආයතනය වෙත කාර්යාල ප්‍රවාහන පහසුකම් අමතන්න. කිංස්ලි 0779964506
002177

ඉදුම් හිටුම් තිබේ

කාන්තා,​ පිරිමි සඳහා නවාතැන් පහසුකම් ඇත. පිටකෝට්ටේ. 077-1461097.
003240

කොස්වත්ත,​ බත්තරමුල්ලේ වෙනම ඇති කාමරයක් කුලියට දීමට තිබේ. 011-2790580,​ 071-8332082.
003187

ජීවිතේ සැඳෑසමය සතුටින්,​ විවේකයෙන් සුව පහසු ලෙස ගත කරන්නට අපගේ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය තුළ පහසුකම් ඇත. සාධාරණ අයකිරීම්,​ විශ්‍රාමික දෙමව්පියන් විශේෂයි. විස්තර සඳහා අමතන්න. 0113502000,​ 0764818618,​ 0718830685
003173

033-2247615 නිවසේ රැකබලා ගැනීමට අපහසු වැඩිහිටියන්,​ ආබාධිත,​ මානසික,​ මන්‍දමානසික,​ එක්තැන්වූ රෝගීන් පළපුරුදු සේවක සේවිකාවන්ගේ රැකවරණය සමගින් අප නිවාසයට බඳවා ගැනේ. අවශ්‍ය අයුර්වේද සත්කාර,​ ව්‍යායාම්,​ ඇතුළත්වීමේ ගාස්තුද,​ අමතර අයකිරීම්ද,​ නොමැත. අසරණ වූ දෙමව්පියන්ගේ සෙනෙහසේ නවාතැන,​ කිරිඳිවැල සමාධි. 076-3762161.
002934

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division