Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

වෘත්තීය හා උපදේශන සේවා

ආදායම්බදු ලියාපදිංචිය,​ ගිණුම් හා විගණන කටයුතු,​ සමාගම් ලියාපදිංචිය. වසර 20ක පළපුරුද්ද. සාධාරණ අයකිරීම්. ප්‍රසාද් 071-7179500.
000859

පොත් තැබීම,​ වාර්ෂික ගිණුම්,​ ආදායම් බදු විගණනය,​ සමාගම් ලියාපදිංචිය බැංකු ණය සඳහා ව්‍යාපාර යෝජනා වෘත්තීමය සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරී වරුන් පිළියෙළ කරනු ලැබේ. අමතන්න. 94770111008.
003243

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අප ප්‍රධානපෙළේ වතු සමාගමකි. අලෙවිකරණය සහ කළමනාකරණය සඳහා පුරප්පාඩු ඇත. බස්නාහිර පළාත ගැහැනු /​ පිරිමි විධායක නිලධාරින් 70,​000/​-,​ අලෙවි කළමනාකරුවන් 105,​000/​-,​ ශාඛා කළමනාකරුවන් 190,​000/​-. 077-5849204,​ 071-4513609.
003573

ආයුර්වේද ඖෂධ සමාගමක් සඳහා අලෙවි නියෝජිතයන්,​ විකුණුම් සහායකයන් අවශ්‍යයි. 0778599506 /​ 0763177171 /​ 0112325628.
003604

වෙළඳ අලෙවි නියෝජිත – කොළඹ අවටින් මනා පෞරෂවයකින් යුක්තවීම වයස අවු 35 වැඩි වීම,​ ඉංග්‍රීසි සාක්ෂරතාවය ඇති ආකර්ෂණීය දීමනාවන්,​ වැටුප් සාකච්ඡා කරගත හැක. අමතන්න. 071-8861886. b​i​z​@​f​r​o​s​t​a​i​r​e​.​c​o​m​
003428

වෙළඳ නියෝජිතයින් අවශ්‍යයි! වසර 32 ක පාරිභෝගික විශ්වාසය දිනාගත් Freshco ආයතනය සඳහා වෙළඳ නියෝජිතයින් බඳවා ගනු ලැබේ. වසර අ. 18 ත් 50 ත් අතර පිරිමි පුද්ගලයින් බඳවා ගනු ලැබෙන අතර,​ කළුතර,​ වාද්දුව,​ මොරටුව,​ පානදුර,​ රත්මලාන,​ ගල්කිස්ස,​ කොළඹ,​ මීගමුව සහ වෙන්නප්පුව අවටින් අවශ්‍යයි. රු. 75,​000 කට ඉහළ වැටුපක් උපයාගත හැකි අතර,​ පහත සඳහන් දුරකථන අංකවලට විමසන්න. 0767639155,​ 0777263954. ලිපිනය නො. 29/​5,​ 4 වන පටුමග,​ රත්මලාන.
083594

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

ඔරුගොඩවත්ත පිහිටි ප්‍රසිද්ධ ඇඟලුම් පිරිසිදු කරන ආයතනයක ගිණුම් සහයක පුරප්පාඩුවක් සඳහා වයස අවුරුදු 22 – 30 අතර අවම වශයෙන් AAT සුදුසුකම්වත් සපුරා ඇති,​ මනා ගිණුම්කරණ පළපුරුද්දක් ඇති සේවිකාවක් අවශ්‍යයි. ඔබගේ ජීවදත්ත පත්‍රිකා පහත විද්යුත් ලිපිනයට යොමු කරන්න. i​n​f​o​@​l​a​u​n​d​r​o​c​a​r​e​.​c​o​m​,​ අමතන්න. 076-1378083.
003396

කොළඹ පුද්ගලික සමාගමක සම්පූර්ණ ගිණුම් ලේඛන “කුවික්බුක්” පැකේජ් අනුව පවත්වා ගැනීම,​ මාසික හා වාර්ෂික ගිණුම් සකස් කිරීම,​ සේවක වැටුප් EPF,​ ETF ගෙවීම්,​ විගණන සමාගම උපදෙස් අනුව බදු ගෙවීම ඇතුලු සේවා කිරීමට සේවකයෙක් අවශ්‍යයි. මාසික වේතන,​ අතිකාල දීමනා හා අනෙකුත් දීමනා ඇතුළුව රු. 70,​000/​-. සේවා කාලය පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වාය. AAT හෝ ගණකාධිකරණ ඩිප්ලෝමාව අවශ්‍යයි. CV එක 077-3596177 ට හෝ 077-3596178 ට වට්ස් අැප් කරන්න.
003353

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

කළුතර/​ බොරැල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624,​ 074-2916140.
003440

කාර්යාලීය ලිපිකාරිණියක් අවශ්‍ය කර ඇත. වයස 30 ට අඩු. අවටින් සිටින අයට ප්‍රමුඛත්වය දේ. මොන්වි ග්‍රැෆික් සොලුෂන්ස් පුද්. සමාගම,​ අංක 167/​11,​ අවිස්සාවේල්ල පාර,​ ඔරුගොඩවත්ත. E​m​a​i​l​-​h​r​@​m​o​n​v​i​.​l​k​ Tel- 011-4377000
003263

කුරුණෑගල/​ නාරම්මල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072,​ 071-5947191.
003438

ගාල්ල/​ මාතර දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 070-2385125.
003434

පොළොන්නරුව/​ මැදවච්චිය දිස්ත්‍රික්ක අැතුලත බැංකු සඳහා 18-35 අතර,​ අයදුම්කරුවන් කැඳවේ. 070-2385125,​ 077-4024155
003453

බදුල්ල/​ බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර,​ අයදුම්කරුවන් කැඳවේ. 071-6434278,​ 074-2926452.
003450

මාතලේ/​ දඹුල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර,​ අයදුම්කරුවන් කැඳවේ. 074-3244263,​ 074-2916140.
003444

ලිපිකරු- මහරගම /​ පිළියන්දල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර,​අයදුම්කරුවන් කැඳවේ. 076-1125624,​ 071-8853997.
003461

ලිපිකරු- හෝමාගම/​ පිටකොටුව දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර,​අයදුම්කරුවන් කැඳවේ. 078-7687685,​ 077-4024155.
003456

සිංහල සහ ඉංග්‍රීසි පරිගණක දැනුම ඇති පරිගණක නිර්මාණ දැනුම ඇති ගැහැණු ලිපිකාරිණියක් අවශ්‍යයි. සෘජුව වාර්තා කරන්න. නො. 100,​ පීපල්ස් පාර්ක්,​ කොළඹ 11. දුරකථන අංක 0721888888
003359

ඇබෑර්තු තොරතුරු තාක්ෂණ

කොටදෙනියාව 3D ග්‍රැෆික් ඩිසයිනර්වරයකු සඳහා කඩිනම් ඇබෑර්තුවක් ඇත. අමතන්න. වට්ස් ඇප් කරන්න. 0770809066 /​ 0702222577.
003640

ඇබෑර්තු කාර්මික

කොටදෙනියාව ආසන්නයේ විදුලි කාර්මික ශිල්පින් දෙදෙනෙකුට කඩිනම් ඇබෑර්තු ඇත. අමතන්න /​ වට්ස් අැප් කරන්න. 0770809066 /​ 0702222577.
003636

ගල්කිස්ස ටෙම්පල් පාර ගරාජයකට වාහන පිංතාරුකරුවන් පේන්ට් බූත්වල වැඩ පළපුරුදු කලර් (පාට) මැච්කිරීමට දක්ෂ මැදපෙරදිග සේවය කළ අය විශේෂයි. කොන්ත්‍රාත් හෝ වැටුප්. 077-3427332.
003180

දක්ෂ ටයිල්,​ ජල නළ හා බාත්රූම් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2568335.
001858

ඇබෑර්තු මුද්‍රණ

කොට්ටාව සිද්ධමුල්ලේ පිහිටි මුද්‍රණ ආයතනයක් සඳහා ගිලටින් මැෂින් (චයිනීස් ගිලටින්) සහා ඩයි කටින් මැෂින් දෙකම ක්‍රියාකර හැකි ඔපරේටර්වරයෙකු අවශ්‍යයි. නවාතැන් පහසුකම් සපයනු ලැබේ. දුරකථන – 071-6822752 /​ 070-5947107.
003565

ඇබෑර්තු ඇදුම් මසන්නන් / නිර්මාණකරුවන්

ජුකී මැෂින් ක්‍රියාකරවිය හැකි පළපුරුදු මැහුම් ශිල්පියෙක් /​ ශිල්පිනියක් අවශ්‍යයි. අබායා,​ කුර්තා මසන දැනුම අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. 077-2838397 (නුගේගොඩ).
002891

විද්‍යානුකූලව පැටන් සෑදීමට සහ කෑපීමට දැනුම තිබෙන අයෙකු සොයයි. ආබායා,​ කුර්තා සහ අනෙකුත් කාන්තා ඇඳුම් කැපීමට දැනගත යුතුයි. 077-2838397 (නුගේගොඩ)
002894

හෑන්ඩ් එම්බ්‍රොයිඩර් සහ බීඩ් වැඩ කළ හැකි ශිල්පිනියන් අවශ්‍යයි. බ්‍රසීලියන් එම්බ්‍රොයිඩර් දැනුම වාසියක්. නුගේගොඩ අවට හෝ,​ පැමිණිය හැකි විය යුතුයි. 0772838397
002897

ඇබෑර්තු රියදුරු

ආයෝජන මණ්ඩලයේ අනුමැතියලත් මුද්‍රණ සමාගමකට AD බර වාහන බල පත්‍රය ඇති වයස 55 අඩු බාහිර කරදර නොමැති පළපුරුදු රියදුරන් අවශ්‍යයි. සියලුම දීමනා සහිතව රු. 46,​000/​- නොඅඩු වැටුප් සමඟ රක්‍ෂණාවරණද සහිතයි. නවාතැන් පහසුකම්ද ඇත. පැමිණ විමසන්න. ක්ලැසික් ඉම්ප්‍රේෂන්ස් (පුද්) සමාගම,​ 6/​1බී,​ පැරකුම් මාවත,​ අත්තිඩිය. 0774-440921,​ 0773-876858.
003193

කොළඹ පළපුරුදු දුම් නොබොන රියදුරෙකු පන්නිපිටිය නිවසකට අවශ්‍යයි. නවාතැන් නොමැත. පළපුරුදු නම් වැටුප 50/​= දක්වා. 0726054455
003351

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි ආයතනයක් සඳහා බර වාහන බලපත්‍ර ඇති රියදුරෙකු අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 076-2729208,​ 070-4331935.
003184

නතරවී සේවය කළ හැකි දක්‍ෂ විශ්වාසවන්ත විශ්‍රාමික හමුදා නිලධාරීන් රියදුරු තනතුරු සඳහා කඩිනමින් බඳවා ගැනේ. කෑම,​ නවාතැන් සහ වෛද්‍ය පහසුකම් සපයනු ලැබේ. ආරම්භක වැටුප පළපුරුද්ද අනුව සාකච්ඡා කළ හැකිය. වැටුප් වර්ධක හිමිවේ. (ඉංග්‍රීසි කථා කළ හැකිනම් එය අමතර සුදුසුකමකි.) සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 8.30 සිට 04.30 දක්වා. 0777-106028 අමතන්න.
003189

පන්සලකට මැදිවියේ රියැදුරෙකු අවශ්‍යයි. විමසන්න. 011-2930342.
003567

බියගම අවට සැහැල්ලු වාහන රියදුරන් රු. 55,​000 කට වැඩි වැටුප්. බර වාහන රියදුරන් රු. 65,​000 කට වැඩි වැටුප්. වයස 23 – 45 අතර,​ විශේෂ සුදුසුකම් සා.පෙළ විෂයන් 04 සමත්. දිල්කි 070-6100153,​ ප්‍රීති 070-6100150.
003257

භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතනයකට අඩි 20 ටැංකි ලොරි රථ සඳහා වයස අවුරුදු 40 ට අඩු දක්ෂ රිය සහයකයින් අවශ්‍ය කර තිබේ. වැටුප 65,​000ට වැඩි. ග්‍රාම සේවා සහතික අවශ්‍යයි. (0740940400,​ 0758940455)
003364

රියදුරු- බර වාහන- බර වාහන පැදවීම සඳහා වලංගු රියදුරු බලප්‍ත්‍රයක් තිබීම රියදුරුවරයෙක් වශයෙන් වසර 3ක පළපුරුද්ද. වයස අවු. 40 අඩු මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවිය යුතුය. වැටුප් සාකච්ඡා කර ගත හැක. අමතන්න. 071-8861886.
003425

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි – නිවසකට නැවතී සේවය කළහැකි 60 ට අඩු කාන්තාවක් වැටුප 40,​000/​-. පානදුර. 0777-870720.
003181

අවුරුදු 30 ට අඩු හොඳට උයන්න,​ රෙදි සෝදන්න,​ අයන් කිරීම හා බබාලා දෙදෙනෙකු බලා ගැනීමට පළපුරුදු කාන්තාවන් දෙදෙනෙක් අවශ්‍යයි. පඩිය 50,​000/​-. (දෙමළ විශේෂයි) 077-1355136.
003234

අවුරුදු 40 ට අඩු ඉංග්‍රීසි හොඳට කතා කළ හැකි පොඩි බබාලා දෙදෙනෙකු බලාගැනීමට නැනී කෙනෙකු අවශ්‍යයි. වැටුප 75,​000/​=. මාස දෙකකට සැරයක් නිවාඩු සහිතයි. (කිරුළපන) 0771355136
003285

එක් කුඩා දරුවකු සහිත තරුණ පවුලක් සඳහා ආහාර පිසීම හා පිරිසිදු කිරීම සඳහා ගෘහ සේවිකාවක් අවශ්‍යයි. නාන කාමරයක් සහිත වෙනමම කාමරයක් හා හොඳ වැටුපක් ගෙවනු ලැබේ. අමතන්න. 077-4329731 සම්මුඛ පරීක්‍ෂණය සඳහා.
002843

කොළඹ ප්‍රදේශයේ පිහිටි අප නිවසේ නතරවී ආහාර පිසීම සඳහා කාන්තාවක් අවශ්‍යයි. 071-8065443.
002794

කොළඹ 3 පිහිටි නිවසක නැවතී කෑම පිසීමට සහ ගෙදර දොර වැඩ කිරීමට දක්ෂ පළපුරුදු ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වයස 50 ට අඩු සහ මාසික පඩිය රු. 45,​000. දුරකථන අංකය : 0777734705,​ 0772920580
003338

දෙහිවල නිවසක නැවතී කුඩා ළමුන් දෙදෙනෙකු බලාගැනීමට අවු. 40 ක සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමැති පළපුරුදු කාන්තාවක් අවශ්‍යයි. වැටුප 40,​000/​-. 078-1287177.
003188

නිවසේ නැවතී දරුවා බලා ගැනීමටත්,​ ගෙදර වැඩට උදව් කිරීමටත්,​ නිරෝගී වයස 55 ට අඩු කාන්තාවක් අවශ්‍යයි. වැටුප 45,​000. 075-7288632.
003114

ව්‍යාපාරික තනිමහතෙකුගේ නිවසේ නැවතී ස්ථිර සේවයට 35 ට අඩු බාහිරකරදර නොමැති නිරෝගී සේවිකාවක් අවශ්‍යයි. සියලු පහසුකම්,​ දීමනා,​ ඉහළ වැටුප්. WDS ආටිගල,​ 1631/​4,​ මාලබේ පාර,​ කොට්ටාව,​ පන්නිපිටිය. 0764043402,​ 035-2269555,​ 0112189302.
002889

ඇබෑර්තු හෝටල් / බේකරි

අප ආයතනයේ සේවා කටයුතු සඳහා මුදල් අයකැමි,​ කොත්තු,​ රයිස්,​ කේක්,​ අයිසින් බාස්වරු,​ Kitchen Helper සහ බේකරි බාස්වරු අවශ්‍යයි. ආකර්ශනීය වැටුප්. උදෑසන,​ දහවල් සහ රාත්‍රී ආහාර නොමිලේ. Dutch Lanka Pastry & Bakers,​ බටගන්විල,​ ගාල්ල. අමතන්න. 076-3927585.
003226

උපවංශ හෝටලය සහ බේකරිය සමාගම පළපුරුදු බේකරි බාස් තනතුරු සඳහා රැකියා ඇබෑර්තු ඇත. අමතන්න. 0774000226
003375

කොත්තු,​ රයිස්,​ ගෝල බාස්වරුන් අවශ්‍යයි. 075-0765097.
003576

කොළඹ 12 පිහිටි BAKE SHOP ට පිරිමි බේකර් චෙෆ් (Baker Chef) වරයෙකු අවශ්‍යයි. * පළපුරුදු – අවම වසර 2,​ * ආකර්ශනීය වැටුප්,​ * නොමිලේ ආහාරපාන.,​ * නවාතැන් පහසුකම්.,​ නොමිලේ නිල ඇඳුම්.,​ * සුභසාධක පහසුකම්. ඔබගේ අයදුම්පත WhatsApp මගින් පහත සඳහන් දුරකථන අංකයට යොමු කරන්න. (077-2300450 /​ 0777-227381).
003469

ගම්පහ නවීන හෝටලයක් සඳහා පළපුරුදු වේටර්වරුන් අවශ්‍යයි. 071-2220999.
003498

බේකරියක ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා වත්තල පිහිටි බේකරියකට ස්වකයින් අවශ්‍යයි. 0777-382233.
002886

මාතර පිහිටි තරු පංතියේ හෝටලයට වේටර්වරු (පුහුණු /​ නොපුහුණු) ROOM BOY (කාමර සේවක) පුහුණු,​ පිළිගැනීමේ නිලධාරී පුහුණු /​ නොපුහුණු,​ ගැහැනු /​ පිරිමි වැටුප සාකච්ඡ කරගත හැකිය. කෑම බීම,​ නවාතැන් පහසුකම් සැපයේ. විමසීම් : 070-5521222,​ 041-2244144.
003182

යක්කල ප්‍රදේශයේ බේකරියක් සඳහා නැවතී සේවය කළහැකි ෂෝට්ඊට්ස් බාස්වරුන් සහ වෙළඳ සහයකයින් අවශ්‍යව ඇත. කෑම බීම සහ නවාතැන් නොමිලේ. දු.ක. 077-1756773,​ 075-8440314,​ 071-5300706.
003179

වීරවිල,​ විලා සෆාරි හෝටලයේ කඩිනම් ඇබෑර්තු – පහත සඳහන් ඇබෑර්තු සඳහා අදාළ සේවා පළපුරුද්ද හා ඉංග්‍රීසි දැනුමැති අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. හෝටල් කළමනාකරු,​ ස්ටුවර්ඩ්ස්,​ කෝකිවරු,​ රූම් බෝයිස්,​ වතු වැඩ කරුවන්. අමතන්න. 047-2237406 /​ 047-2239581 /​ 077-9783722.
002678

ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීමට දක්ෂ කෝකියෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2568090,​ 011-2578520.
001852

සංචාරක නිකේතනයක් සඳහා නැවතී සේවය කළ හැකි වයස අවු. 40 ට අඩු පළපුරුදු කෝකිවරයකු හා කාමර සේවකයකු උවමනාකර ඇත. 0777901041,​ 0714820211.
003595

සෙල්ලකතරගම නගරයේ සංජු ෆුඩ් කැෆේ හෝටලයට රයිස් කොත්තු කෝකිවරයෙක් අවශ්‍ය කර තිබේ. විමසන්න. ටෙලි. 0714608495,​ 0776991691
003172

හෝටල් කළමනාකරු ජේඩ් ග්‍රීන් හෝටලය සඳහා වයස අවුරුදු 60 ට අඩු සූපවේදී පළපුරුද්දක් අැති හෝටල් කළමනාකරුවෙකු අවශ්‍යයි. වට්ස් අැප් 0772928800 හෝ n​a​l​i​n​s​a​n​j​a​y​@​g​m​a​i​l​.​c​o​m​
002705

COOK අවශ්‍යයි. Chinese-Thai කෑම සෑදීමට දක්‍ෂ පළපුරුදු අවු. 30-50 අතර දිනක වැටුප රු. 2,​500-4,​000 අතර Down Town වත්තල. 077-3209896.
002881

ඇබෑර්තු වතුවැඩ

අක්කර දෙකක ඉඩමක් වගා කරමින් බලා ගැනීම සඳහා අයකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
001851

වතු කොන්දොස්තරවරුන් සහ මුරකරුවන් අවශ්‍යයි. 2024.01.16 අඟහරුවාදා දින පෙ.ව 10.00 සිට ප.ව. 5.00 දක්වා ජාතික හැඳුනුම්පත,​ ග්‍රාම සේවක සහතිකය ඇතුලුව සියලුම සහතිකවල මුල් පිටපත් සමග පහත ලිපිනයට පැමිණෙන්න. සී/​ස ජානක බෝගොල්ලාගම සහ සමාගම,​ නො. 65/​1,​ කොළඹ පාර,​ කුරුණෑගල,​ දුරකථන අංක 037-2223672,​ 0771082527
003176

හලාවත දිස්ත්‍රික්කයේ පොල් වත්තකට කුඩා කම්කරු මුර පවුලක් වයස 50-60. වත්තේ පදිංචිවී කැත්තේ උදැල්ලේ වැඩ කොට වත්ත පාලනය කළ යුතුයි. පදිංචියට විදුලිය සහිත නිවසක් ඇත. පොල් වතු පාලනය පළපුරුද්ද අවශ්‍යයි. රෝද 4 මහ ට්‍රැක්ටර් පළපුරුද්ද අමතර සුදුසුකමකි. 072-2221299.
002898

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

අවශ්‍යයි නවාතැන්,​ හැකියාවට සරිලන සතිපඩියට (3,​000/​=) වඩු,​ ටයිල්,​ වෝටර්පෘෆින්,​ මේසන්,​ උප කොන්ත්‍රාත්වරු කොළඹට. 0773763666
003312

කොළඹ පිහිටි නිවාස ව්‍යාපෘති වැඩබිමක් සදහා මේසන් බාස්වරු සහ සෞඛ්‍ය සම්පන්න අත්උදව්කරුවන් වහාම අවශ්‍යයි. 185/​15,​ හැව්ලොක් ටවුන්,​ කොළඹ 05. විමසීම්. 076-0422549.
003203

දක්ෂ කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2568332.
001854

ඇබෑර්තු කම්කරු

පවිත්‍රතා කම්කරුවන් අවශ්‍යයි. දිනකට 1,​500/​=. නවාතැන් ඇත. තිනුර ක්ලීනින් මෑන්පවර් සර්විස්,​ 81/​1,​ කටුවාවල,​ මහරගම. 0112519623,​ 0785680427,​ 0715485777,​ 0713512315
085412

ඇබෑර්තු විවිධ

අවශ්‍යයි – දෙහිවල පුබුදු කන්ස්ට්‍රක්ෂන් ආයතනය සඳහා – ගිණුම් සහකාරවරියක්,​ සම්බන්ධීකරණ කාර්ය මණ්ඩලය,​ කාර්යාල ලිපිකරුවකු – වට්ස්ඇප් අංක 077-1375434,​0777-281123.
003100

අවශ්‍යයි – අත්උදව්කරුවකු/​ සහායකයකු/​ කම්කරුවකු – ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් සඳහා වයස අවුරුදු 40 ට අඩු පිරිමි අය අයදුම් කරන්න. නැතහොත් පැමිණෙන්න. 785,​ මීගමු පාර,​ මාබෝල,​ වත්තල. අමතන්න 0722587587
002372

කොළඹ මෝටර් රථ අමතර කොටස් වෙළඳ සැලකට සේවකයකු අවශ්‍යයි. 0712753495,​ 0112432972
002239

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි ආයතනයක් සඳහා පරිගණක දැණුම ඇති සේවක සේවිකාවන් අවශ්‍යයි. (WORD,​ EXCEL – දැණුම අනිවාර්ය වේ). ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 070-4331935,​ 070-7477198,​ 011-2236657.
003183

ජාඇල නවීන පන්නයේ සැහැල්ලු වාහන සේවාස්ථානයකට ඔයිල් මාරුකිරීම සඳහා පළපුරුදු සේවකයින් අවශ්‍යයි. නවාතැන් ඇත. 077-1187595.
003186

ඩබ්. එස්. රූපසිංහ ප්‍රසිද්ධ උකස් ආයතනයේ කිරිබත්ගොඩ ශාඛාව සඳහා නවක ගිණුම් ලිපිකරු/​ ලිපිකාරිණියන් සහ දත්ත ඇතුළත් කරන්නියන්,​ ජංගම දුරකථන,​ විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයේ අලෙවිය සඳහා පුහුණු/​ නුපුහුණු සේවක/​ සේවිකාවන් බඳවා ගැනේ. ඉහළ වැටුප් රු. 40,​000 සිට සුදුසුකම් අ.පො.ස. සමත්,​ සම්මුඛ පරීක්ෂණ 2024.01.16 දින පෙ.ව. 10.00 ට,​ 95 නුවර පාර,​ කිිරිබත්ගොඩ ශාඛාවේදී දු.ක. 0714066787,​ 0770632207
003111

බත්තරමුල්ල පිහිටි ලොන්ඩරියකට පුහුණු /​ නුපුහුණු සේවක /​ සේවිකාවන් අවශ්‍යයි. ඉඳුම් /​ හිටුම් ඇත. 077-6649907.
003423

මොරටුව උත්සව ශාලාවකට පිරිසිදු කිරීමේ වැඩ සඳහා පිරිමි පුද්ගලයෙකු අවශ්‍ය වේ. කෑමබීම නවාතැන් සැපයේ. 0723346614/​ 0112647252
003110

ෂොපින් බෑග් නිෂ්පාදන ආයතනයකට අත්උදව්කරුවන් අවශ්‍යයි. වයස 23 අඩු. අංක. 7,​ සමඟිමාවත,​ බොරුපන,​ රත්මලාන. 0777-361654,​ 0112-632618.
003124

සපත්තු නිෂ්පාදනය සඳහා සපත්තු සෑදීමට දක්ෂ පළපුරුදු අය ඉක්මණින් අවශ්‍යයි. 074-1595136 සීදූව.
001563

හොස්ටල් මේට්‍රන්වරියන් අවශයයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
001856

රැකිරක්ෂා උවමනායි

රජයේ සේවයෙන් විශ්‍රාමික මා නිවසක්,​ දේපොළක්,​ වත්තක් බලාගෙන විශ්වාසවන්තව සේවය කිරීමට කැමතියි. සාධාරණ වැටුපක් බලාපොරොත්තු වෙමි. අමතන්න. 076-7019701.
003476

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division