Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

ඔබගේ ව්‍යාපාරය සඳහා ඉන්දියාවෙන් හෝ චීනයෙන් ඕනෑම අයිතමයක් ආනයනය කිරීම සඳහා,​ කරුණාකර අමතන්න. වට්ස්ඇප්. 070-6723953.
003204

ව්‍යාපාරික ස්ථාන විකිණීම

පන්නිපිටිය පර්චස් 8 ක අලුතින් තැනූ වාණිජ ගොඩනැගිල්ල,​ 174 බස් මාර්ගය පසෙක (බොරැල්ල පාර) පන්නිපිටිය දුම්රිය ස්ථානයට මුහුණලා ඉතාමත් යෝග්‍ය ස්ථානයක පිහිටා ඇත. +94770159440.
003546

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කොල්ලුපිටිය ව.අඩි 4000 ක් කුලියට,​ ආපන ශාලාවකට,​ කාර්යාලයකට,​ තොරතුරු තාක්‍ෂණ සමාගම් සඳහා කදිමයි. බ්‍රෝකර්වරු සලකා බලනු ලැබේ. 075-9723953.
003385

ව්‍යාපාරික ස්ථාන උවමනායි

කොක්මාදූව,​ ගොඩගම හෝ අපරැක්ක අධිවේගී පිවිසුම අසලින් වර්ග අඩි 5,​000 ක,​ ප්‍රධාන පාරට මුහුණලා ඇති ගබඩාවක් සහිත ගොඩනැගිල්ලක් අවශ්‍ය කර තිබේ. අමතන්න 0773075552/​ 0771635863/​ 0772301799
003360

එළවළු සහ පළතුරු

අවිස්සාවේල්ල පුවක්පිටිය ඇස්වත්ත පිහිටි රඹුටන් ගස් 150 ඵලදාව බදු දීමට ඇත. 0770698842
002551

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division