Home » කොමර්ෂල් බැංකුවට ‘ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්’ සම්මානයක්

කොමර්ෂල් බැංකුවට ‘ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්’ සම්මානයක්

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

2023 වසරේ ශ්‍රී ලංකාවේ ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ හා ‘වඩාත්ම නවෝත්පාදක ඩිජිටල් බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව එංගලන්තය මූලික කරගත් ‘ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්’ වෙතින් සම්මානයට පාත්‍ර වී තිබේ.

‘ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්’ වෙතින් කොමර්ෂල් බැංකුව සම්මාන ලැබූ පස්වන අවස්ථාව මෙයය.

දිවයින පුරා බැංකු ශාඛා 271ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964ක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division