Home » ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තොරතුරු ආරක්ෂණ කළමනාකරණයට ISO/IEC සහතිකය පිරිනමයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තොරතුරු ආරක්ෂණ කළමනාකරණයට ISO/IEC සහතිකය පිරිනමයි

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති (Information Security Management Systems) සඳහා ගෝලීය වශයෙන් පිළිගන්නා ප්‍රමිතියක්වන ISO/IEC 27001:2013 සහතිකයෙන් පිදුම් ලැබීමට සමත් විය.

එය තොරතුරු වත්කම් ආරක්ෂා කිරීමට සහ කළමනාකරණය කිරීමට උපකාරී වන ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Standardization) සහ ජාත්‍යන්තර විද්‍ය්ුත් තාක්ෂණ කොමිෂන් සභාව (Information Security Management Systems) ඒකාබද්ධව සංවර්ධනය කරන ලද ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියකි.

සමාගමේ තොරතුරු සහ දත්තවල සුරක්ෂිතතාව වෙනුවෙන් සිදුකරන මෙහෙවර මෙම ප්‍රමිති සහතිකයෙන් අවධාරණය කරනු බලන අතර පුළුල් විගණනයකින් පසුව Bureau Veritas Lanka (Pvt) Ltd විසින් මෙම ප්‍රමිති සහතිකය පිරිනමන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division