Home » IMF හරහා ප්‍රශ්න විසඳගන්න බැහැ

IMF හරහා ප්‍රශ්න විසඳගන්න බැහැ

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ලෝකයේ කිසිදු රටක් ප්‍රශ්න විසඳාගෙන නොමැති බවත් එයින් සිදුවන්නේ රටක් තවත් අසීරු තත්ත්වයට පත් වන බව යැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක සිළුමිණට කීය. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය කාලේ කිව්වා අපේ ණය කපා හරිනවා කියලා අද වෙනතුරුත් එහෙම දෙයක් වෙලා නැහැ.

අන්තිමට වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 3.1 පොලිය වශයෙන් එකතු වෙලා තිබීම පමණයි.

ජීවත් වෙන්න බැරිව ඉන්න මිනිසුන්ට බදු අය කරලා රටේ කර්මාන්ත අමාරුවේ දාලා රටේ සම්පතුත් විකුණන මාවතේ තමයි මේ යන්නේ.‘

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division