Home » අධික වැසි එළවළු මිල ඉහළ දමයි

අධික වැසි එළවළු මිල ඉහළ දමයි

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

පහුගිය දිනවල රට පුරා ඇද හැලුණු අධික වර්ෂාපතනයෙන් වගා බිම් විනාශ වී යාම නිසා වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව මේ තත්ත්වය ඉදිරි මාස දෙක කුළ පවතිනු ඇතැයි ද කොළඹ මැනිං පොදු වෙළඳ පොළ සංගමයේ සභාපති එච්.එම්. උපසේන සිළුමිණට ප්‍රකාශ කළේය.

දැනට වෙළෙඳ පොළට ලැබෙන එළවළුවලින් විශාල ප්‍රමාණයක් ආරක්ෂිත ගෘහස්ත වගාවන්ගෙන් ලැබෙන ඵලදාව වේ.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division