Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

කුරුණෑගල පදිංචි සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1989 – මැයි උපත ලද උස 5′ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යා මාස්ටර්ස් උපාධිය ලද අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක් ලෙස සේවය කරණ,​ වර්තමානයේ ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා එක්සත් රාජධානියට සංක්‍රමණය වී සිටින,​ රූමත් දියණියට අධ්‍යාපනිත හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පියා ඉංජිනේරුවෙකි. මව උපාධිධාරී ගුරුවරියකි. එකම සහෝදරිය එක්සත් රාජධානියේ වෛද්‍යවරියකි. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිවේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල : c​h​a​n​d​r​a​p​r​o​v​i​n​c​i​a​l​@​g​m​a​i​l​.​c​o​m
​B211182

බස්නාහිර බොදු ගොවි අවු. 34 උස 5′ 2″ පෞද්ගලික අංශයේ වැදගත් රැකියාවක නියුතු,​ උගත්,​ චරිතවත් නිවසක් හිමි දියනියට ගුණගරුක පුතකු පියා සොයයි. T.P. 038-2230765,​ 077-1612845.
B211212

බොදු කරාව වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29,​ උස 5′ 2” වන නාවික කටයුතු සමාගමක මානව සම්පත් ප්‍රධානී ලෙස සේවය කරන ප්‍රමාණවත් වත්කම් හිමි කඩවසම් සිහින් සිරුරැති දියණියට මනාගති පැවතුම් අති වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයති. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිය. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – p​p​e​r​e​r​a​7​1​3​@​g​m​a​i​l​.​c​o​m​
B211483

බොදු ගොවි අවු. 54 කි. පෙර පාසල් ගුරුවරියක හා නිදහස් ලේඛිකාවක ලෙස අත්දැකීම් ඇත. අවිවාහකය. විවාහය සඳහා සුදුසු සහකරුවකු සොහොයුරිය සොයයි. ජාතිය,​ ආගම නොසැලකේ. විදේශිකයන් සැලකේ. පවුලේ විස්තර සහිතව පිළිතුරු එවන්න.
B211139

බොදු ගොවි උඩරට උස 5′ 5″ අවු. 24 උපාධිධාරී එම්.බී.ඒ හඳාරණ එංගලන්ත ආයතනයක මෙරට සිට රැකියාවේ නියුතු කඩවත නගරාසන්නයේ නවීන නිවසක් හිමි රූමත් දියණියට අවු. 27 ට අඩු උගත් සහකරුවෙක් මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ පියා සහ ගුරුමව සොයයි. 011-2929600,​ 071-4416251.
B211187

බොදු ගොවි 1997 ජූලි උපත ලද,​ උස 5′ 3″ රූමත් MBBS අවසාන වසර,​ නවසීලන්තයේ උපත ලබා හැදුණු වැඩුණු දියණියට කරුණාවන්ත උස 5′ 7″ වැඩි විශේෂයෙන් සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු වෛද්‍යවරයෙක් සොයයි. p​r​o​p​o​s​a​l​8​8​3​2​@​g​m​a​i​l​.​c​o​m​
B211234

මහනුවර බොදු ගොවි අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30,​ උස 5′ 2″ රූමත් (LLB හා LLM සුදුසුකම්ලත් නීතිඥවරියන් හා නීති විද්‍යාලයේ කථිකාචාර්ය වරියක් ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ විශ්වවිද්‍යාලයක) සේවය කරණ මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ සියලුම සහෝදර සහෝදරියන් විදේශයන්හි රැකියාවේ හා උසස් අධ්‍යාපනයේ නියුතු දියණියට උගත්,​ වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය ඇතුලු පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල. b​e​w​y​2​0​2​1​@​g​m​a​i​l​.​c​o​m​
B211389

මහනුවර 1992 සි/​බො 4′ 9″ පන්සිල් සුරකින තලෙළු සිහින් සිරුරැති උගත් සුචරිතවත් දියණියට ගුණයහපත් සහකරුවෙකු මව සහ එතෙර වෙසෙන සොහොයුරු සොයයි. z​u​j​a​a​n​@​y​a​h​o​o​.​c​o​m​
B211222

වැදගත් විදේශයක ජීවත්වන බොදු ගොවි දෙමාපියන් (ද්විත්ව පුරවැසි) ඔහුගේ වයස අවුරුදු 26,​ උස 5′ 4″ වන රූමත් ඉංජිනේරු සිහින් සිරුරැති,​ රූමත් දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඕස්ට්‍රේලියානු /​ නවසීලන්ත පුරවැසියන් වඩාත් යෝග්‍යයි. පිළිතුරු විද්යුත් තැපෑල මගින්. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​3​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B211500

උතුරු ඇමරිකාවේ පදිංචි බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද උස 5′ 1″ මනා ලෙස ස්ථාපිත වෘත්තීමය ඉංජිනේරුවරියක ලෙස සේවය කරණ තලෙළු,​ ප්‍රසන්න,​ දියණියට වෘත්තීමය සුදුසුකම් ලත් සැලකිලිමත්,​ කරුණාවන්ත,​ මනාගති පැවතුම් ඇති පුතකු බොදු ගොවි වැදගත් පවුලකින් සොයති. කැනඩාවේ,​ ඇ.එ.ජ,​ එක්සත් රාජධානිය පදිංචි අයට ප්‍රමුඛතාවය හිමිවේ. කරුණාකර පිළිතුරු s​a​p​u​m​a​l​a​2​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB211410

කතෝලික මොරටුව චරිතවත් අවු. 51 වයස නොපෙනෙන 5′ 1″ සිහින් සුදු හිටපු ගුරුවරියක්,​ චරිතවත්,​ නිවසක්,​ රැකියාව ඇති,​ අවිවාහක සහකරුවකු දෙමව්පියෝ සොයති. බෞද්ධ වුවද ලියන්න.
SB211269

කැනඩාවේ පදිංචි සිංහල කතෝලික දෙමව්පියන් ඔවුන්ගේ 27 හැවිරිදි,​ අඩි 5′ උස කැනඩාවේ ඉපදී,​ ශ්‍රී ලාංකික ආභාෂයෙන් හැදී වැඩී,​ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල වලින් උපාධිය (BSc),​ සහ පශ්චාත් උපාධිය (MSc) ලබා,​ රජයේ ස්ථිර රැකියාවක නියුතු දියණියට,​ යහපත්,​ උසස් අධ්‍යාපනයක් ඇති පුතෙකුට ආරාධනය. ආගම් බේද නොසැලකේ. පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල. c​a​n​s​r​i​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
SB211420

කුරුණෑගල බොදු කරාව උස 5′ 4″ උගත්,​ රූමත්,​ ධනවත්,​ චරිතවත් වයස අවුරුදු 38 (වයස නොපෙනේ) වන නීතිවේදී ගුණවත් දියණියට සුදුසු සහකරුවෙක් පියා සහ මව සොයයි. උගත් ව්‍යාපාරික මහතෙක් හෝ ඉංජිනේරු මහතෙක් විශේෂයි. ඡායාරූපයක් හා හඳහන් කොපියක් සමගින් දන්වන්න.
SB211378

කොළඹට ආසන්න බෞද්ධ කරාව (භේද නොසැලකේ) දෙමාපියන් තම දියණියට (1991) සුදුසු සහකරුවකු සොයයි. රජයේ විශ්වවිද්‍යාලයකින් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ දෙවන පෙළ ඉහළ ගෞරව උපාධියක්ද,​ එංගලන්තයේ වරලත් කළමනාකාරීත්ව ගණකාධිකාරී ආයතනයේ සාමාජික (ACMA) MBA (PIM) පශ්චාත් උපාධියක්ද හිමි ඇය දැනට පෞද්ගලික අංශයේ මූල්‍ය උපදේශකවරියක ලෙස සේවය කරයි. කොළඹ ප්‍රධාන බෞද්ධ කාන්තා විදුහලකින් අධ්‍යාපනය හදාරා ඇති ඇය 5′ 3″ උස තලෙළු වර්ණයෙන් හෙබිය. පවුලේ විස්තර සමග කේන්දර කොපිය ලිපි මගින් හෝ p​r​a​s​a​n​n​a​t​j​@​s​l​t​n​e​t​.​l​k​ වෙත යොමු කරන්න. P. Fernando. 0712800890
SB211252

කොළඹ ඉතා වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1988 මැයි මස උපත ලද උස 5′ 6″ BBA හා MBA උපාධි සම්පූර්ණ කරන ලද පෞද්ගලික සමාගමක ජ්‍යෙෂ්ඨ විශ්ලේශකවරියක් (කණ්ඩායම් ප්‍රධානී) ලෙස සේවය කරණ දියණියට මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. p​r​o​c​l​k​j​7​@​g​m​a​i​l​.​c​o​m​
SB211261

කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි බොදු ගොවි/​ සිංහල රෝමානු කතෝලික මධ්‍යම පාංතික වැදගත් විශ්‍රාමික විධායක ශ්‍රේණියේ දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද උස 5′ 7 1/​2″ තලෙළු ප්‍රසන්න පෞරුෂයක් යුතු සිහින් සිරුරැති විදේශයක ප්‍රධාන පෙළේ ආයතනයක කළමනාකරිනියක ලෙස සේවය කරණ විදේශ ගත වීමට කැමති බාල දියණියට යෝග්‍ය පුතකු සොයයි. ඇය (CIMA එක්සත් රාජධානිය – CCB ලන්ඩන් MBA ඔස්ට්‍රේලියා සුදුසුකම් සපුරා ඇත. භේද නොසැලකේ. විද්‍යුත් තැපෑල. a​u​r​o​r​a​p​r​o​p​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB211376

කොළඹ දිස්ත්‍රික්කය බොදු ගොවි 37 යි. 5′ 6″ යි. ජාත්‍යන්තර අවන්හලක කළමනාකාරිනී කෙටිම කලකින් පැමිණිල්ලව දික්කසාදයි. මවගේ ගෞරවනීය ආරාධනය වැදගත් සාමාන්‍ය පවුලක අගනුවර රැකියාවැති දුසිරිත් නැති මහත්මයෙකුටය. ගම්බද දේපළක් තිබීම විශේෂයි. මනාලිය දරුවන් නැතිව හදාගත් දරුවාය. දේපළ හිමිය. ශ.කු.ශු. නැකැත් හිමියන් නොලියන්න. වයස 6 – 8 දියණියක් පමණක් සිටින අයත් සවිස්තරව ලියන්න.
SB211299

කොළඹ බෞද්ධ ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ 1995 උපත ලද උස 5′ 4” තළෙළු,​ රූමත් සිහින් සිරුරැති ඇයගේ උසස් අධ්‍යාපනය නිමකළ වටිනා වත්කම් සුඛෝපභෝගි නිවාස,​ වාණිජ ගොඩනැගිලි වාහනයක් ඇතුලු බොහෝ දේ හිමි දියණියට යෝග්‍ය පුතනුවකු සොයයි.පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු පහත සඳහන් විද්යුත් තැපැල් ලිපිනයට එවන්න. විද්යුත් තැපෑල : p​m​a​r​i​a​g​e​5​1​@​g​m​a​i​l​.​c​o​m​
SB211353

ගම්පහ ජාඇළට නුදුරු 1981,​ 5′ 5” කතෝලික ලිපිකාරිනියක් ලෙස සේවය කළ දියණියට,​ උගත් ස්ථිර ආදායම් ඇති අවු. 45 අඩු සහකරුවෙකු බලාපොරොත්තු වේ. දායාද සහිතයි. සත්‍ය තොරතුරු සහිත පළමු ලිපියෙන් යොමු කරන්න.
SB210841

ගම්පහ බොදු ගොවි අවුරුදු 23 උස 5′ 5″ ගම්පහ බාලිකා පාසලක ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලත් SLIIT විශ්වවිද්‍යාලයේ IT අවසන් වසරේ උපාධිය හදාරන වැදගත් උගත්,​ රූමත්,​ පැහැපත්,​ දෙමහල් නිවසක් සහ දායාද සහිත දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSC ඉංජිනේරු,​ වෛද්‍ය විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කෙන්දර පිටපත පවුලේ විස්තර. දුරකථන අංක සමග විමසන්න. p​r​o​m​g​0​0​k​k​@​g​m​a​i​l​.​c​o​m​
SB211430

ගම්පහ බොදු ගොවි අවුරුදු 26 උස 5′ 5″ කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනයලත් මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විද්‍යා උපාධිධාරී,​ පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති වැදගත් උගත්,​ පැහැපත් දෙමහල් නිවසක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSC ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර දුරකථන අංකය සමග විමසන්න. p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m​
SB211427

ගම්පහ සිංහල බොදු ගොවි 1992 උපන්,​ ජපානයේ රජයේ විද්‍යාලයක ගුරුවරියක වශයෙන් සේවය කරන උපාධිධාරී දියණියට (කේන්ද්‍රයේ කුජ 07) වෛද්‍ය,​ ඉංජිනේරු සහකරුවෙකු දෙමාපියෝ සොයති.
SB210832

දකුණේ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1996 මැයි මස උපත ලද උස 5′ 3″ BSC උපාධිධාරිනියක් වන මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවය කරණ MSC හදාරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – j​a​y​m​a​t​r​i​m​o​n​i​a​l​0​2​@​g​m​a​i​l​.​c​o​m​
SB211404

දකුණේ බොදු දුරාව 1986,​ 5′ 2″ තළෙළු රජයේ බැංකුවක රැකියාවැති උපාධිධාරී දියණියට සුදුසු සහකරුවකු දකුණෙන් සොයයි.
SB211290

නුවරඑළිය 4′ 11″ බොදු ගොවි 1990 ජූලි උපන් උපාධිධාරී ප්‍රධාන පෙළේ රජයේ ආයතනයක රැකියාවැති පැහැපත් රූමත් දියණියට උසස් රැකියාවැති කඩවසම් දුසිරිතෙන් තොර පුතෙකු දෙමාපියන් සොයයි. වැඩිදුර විස්තර p​r​o​p​o​s​a​l​b​e​s​t​0​2​@​g​m​a​i​l​.​c​o​m
​SB211293

පානදුර බොදු ගොවි 2004 උපන් 5′ 4” උසැති පැහැපත්,​ රූමත් ජාත්‍යන්තර පාසලක උගත්,​ උසස් පෙළ සමත්,​ බාල සහෝදරයෙක් සිටින,​ ව්‍යාපාරික ස්ථානයක් හා වෙනත් දේපළ හිමි දියණියට ගුණගරුක පුතෙකු පියා සොයයි. පාපයෝ නොමැත. හඳහන් කොපියක් සමග විමසන්න.
SB210853

බස්නාහිර බොදු 1986 උපන්,​ උපාධිධාරී දැනට කැනඩාවේ රැකියාවක යෙදෙන දියණියට සුදුසු සහකරුවෙකු මව සොයයි.
SB211473

මහනුවර උඩරට බොදු ගොවි 1992 උපන් රූමත් වෛද්‍ය දියණියට (MBBS) දුසිරිතෙන් තොර ගුණයහපත්,​ උගත් සහකරුවකු දෙමාපියන් සොයයි. ත්‍රිවිධ හමුදා විධායක ශ්‍රේණි හෝ වෛද්‍ය නිළධාරී විශේෂයි.
SB211220

මහනුවර උඩරට බොදු ගොවි,​ වැදගත් පවුල් පසුබිමක් සහිත මහනුවර පදිංචි විශ්‍රාමික දෙමාපියන් එකම දියණිය සඳහා උගත් ගුණගරුක සමකුල සහකරුවකු සොයයි. 1990 මැයි උපන් 5′ 2″ උස රූමත් ගුණගරුක දියණිය,​ මහනුවර ප්‍රමුඛ බාලිකා විදුහලකින් අධ්‍යාපනය ලබා ශ්‍රී ලාංකික රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් BSC,​ MSC උපාධි ලබා දැනට ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක phd හදාරයි. විස්තර සමග විමසන්න. බොදු ගොවි පමණයි. k​a​n​d​y​p​r​o​p​o​9​0​@​g​m​a​i​l​.​c​o​m​
SB211301

මහනුවර බෞද්ධ මිශ්‍රකුල (බෝධි/​ ගොවි) 1999 පෙබරවාරි උපන් රූමත් දියණියට සුදුසු පුතෙකු දෙමාපියන් සොයයි. දායාද සහිතයි. මහනුවර,​ මාතලේ විශේෂයි. 0812-303791,​ 077-8020460.
SB211248

මාතර බොදු කරාව 1973 උපන් උස 5′ 1″ අවිවාහක රූමත්,​ රජයේ MBBS වෛද්‍ය දියණියට උසස් රැකියාවැති යහපත් පුතෙකු පියා සොයයි. දෙමහල් නිවස,​ නවීන මෝටර් රථය දායාදැතිය.
SB211288

1996 රාගම බො/​ගො 5′ 4″ උපාධිධාරී පෞද්ගලික ආයතනයක විධායක රැකියාවැති දියණියට. 1993-96 උපන් උපාධිධාරී රැකියාවැති ගුණගරුක පුතෙකු දෙමාපියෝ සොයති. පාපී කේන්ද්‍රයක් නොවේ. 0112-952466.
SB211432

1997 රත්නපුර බොදු ගොවි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහය කථිකාචාර්යවරියක් ලෙස සේවයේ නියුතු චරිතවත් ගුණගරුක ගති පැවතුම් සහිත අප දියණියට සම කුළ,​ සම ගුණ ඇති උගත් පුතණු කෙනෙකු මව,​ පියා සොයයි. 045-2262449. s​a​c​h​i​9​7​0​5​0​3​@​g​m​a​i​l​.​c​o​m​
SB211280

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division