Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

වතුපිටි විකිණීම

කුරුණෑගල දොඩම්ගස්ලන්ද සාරවත් පොල් අක්කර 04 ක් විකිණීමට ඇත. ප්‍රධාන මාර්ගයට සමීපව ජල විදුලිය,​ වගා හානි සතුන් නොමැත. වගා ආයු කාලය අවුරුදු 14. මිල 35,​000,​000/​=.
001387

ගොඩනැගිලි උපකරණ විකිණීම

පාවිච්චි කළ අමානෝ ෂීට් සහ ගැල්වනයිස් බට සහිත වහලය දිග අඩි 36 1/​2 පළල 15 1/​2 විකිණීමට. 0777-181069.
001820

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අනාගත ආයෝජනයක් සඳහා හෝමාගම පිටපන ඉස්කෝල හන්දිය මාහේන වත්ත පාර දෙවන පටුමගෙන් පර්චස් 40 ක ඉඩම සහ නිවස විකිණීමට. (විශ්වවිද්‍යාල තුනකට ආසන්නයෙන්) 0714707300
001847

කිරිබත්ගොඩ මාකොළ තරුණ සේවා සභාව පාරේ පර්. 13 සහ නවීන දෙමහල් නිවස 3/​20 ව.අඩි 2500. 0779-333460,​ 071-7404881
001643

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස්,​ සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 130,​000/​= සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
085251

නුගේගොඩ,​ දෙල්කඳ හන්දියට 500m දුරින් පිහිටි 12P ඉඩම අඩි 20 පාර මිල 2.6 Mllion No. brokers ඉතා ඉක්මනින් විකිණීමට. 076-6969590,​ 071-7580431.
001638

පර්චස් 11.5 ඉඩමක් සමග නිවසක් විකිණීමට උඩහමුල්ල පරණ කොට්ටාව ප්‍රධාන පාරට 20m මහරගමට 1.8 Km නුගේගොඩට 2.5 Km ජයවර්ධනපුර රෝහලට 2.5 km සින්නක්කර ඔප්පු. ලක්ෂ 320. 0775571993
001222

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 32 සිට අදම අමතන්න. 070-6008877.
085256

බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ බිම් කොටස් 2 ක් පර්චස් 16.8 ක් සහ පර්චස් 17 බැගින් විකිණීමට. පර්චසය රු. 2,​300,​000/​=. 0712863358,​ 0721315666
001476

බත්තරමුල්ල,​ පැලවත්ත නගරවලට නුදුරින් මාලබේ ප්‍රධාන පාරට මුහුණලා පර්. 35 ඉඩම හෝ කොටසක් විකිණීමට. 0727588585
001324

බෝධිරාජ මාවත,​ මැදවැලිකඩ පාර,​ රාජගිරිය පිහිටි නිදන කාමර 2 ක්,​ නාන කාමර 2 ක් විශාල සාලය,​ අලුතින් තැනූ පැන්ට්‍රි කබඩ් සහිත නිවස. අමතන්න. 070-2425950.
001562

මාලබේ නගරයට හා ප්‍රධාන බස් පාරට අාසන්නයේ පදිංචියට අගනා වටපිටාවක අඩි 20 පාරකට මුහුණලා පර්. 7 ඉඩම විකිණීමට පර්චසය ලක්ෂ 12 පමණයි. 0714290392
001323

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට අාසන්නව,​ තොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න 0717999222
085249

මාලබේ,​ වැලිවිටින් අගනා බිම් කොටස්,​ කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
085250

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
085217

මොරටුව ගොරකානේ පරණ ගාලු පාරේ බොල්ගොඩ ගඟට සහ පරණ ගාලු පාරට මිනිත්තුවක දුරින් පිහිටා ඇති මනරම් පරිසරයක අලංකාර අලුත්ම තෙමහල් නිවස විකිණීමට. විමසන්න. 0382297145,​ 0772589939
001316

රණතිසර උයන,​ කඩුවෙල,​ රණාලේ පිහිටි පර්චස් 11ක ඉඩම සහ කාමර 03ක් සහිත නිවස ඉක්මනින් විකිණිමට. විමසීම් – 070-3890094,​ 070-4912057.
000637

රත්තනපිටිය නවදෙමහල් නිවස කාමර 5 බාත්රූම් 5 සේවක කාමර සේවක බාත්රූම් CCTV වටතාප්ප වාහන 5 ක ඉඩ පහසුකම් මිලියන 58 මිල සාකච්ඡාකරගත හැක. 077-0814925. මිලියන 20 සහ 25 නිවාස දෙකක්ද ඇත.
001664

රත්මලාන,​ අත්තිඩිය. කටුකුරුඳුවත්ත පාර දෙමහල් නිවස විකිණීමට පර්චස් 2.8. 076-1877951,​ 072-2620117.001237
හදිසි විකිණීමට වැලිපැන්න 15AK කටුනායක 69P,​ 222P මහරගම 10P,​ 7P වාද්දුව 10P අංගොඩ 6P. 076-333006.
001721

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපල සමීපයෙන්. ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොළී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 071-5226666.
085265

කටුනායක – ආඬිඅම්බලම,​ ගුවන් තොටුපළ – අධිවේගී පිවිසුමට විනාඩි 5යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නළ ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට,​ අදම අමතන්න. 0711-485485.
085261

කඩවත,​ කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්,​ මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222
085203

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
085252

කඳාන ජය ශ්‍රී ගම නිවාස සංකීර්ණයේ (Schem) පර්චස් 10.5 ක නිවස සමග ඉඩම විකිණීමට තිබේ. සම්පූර්ණ ඉඩම තාප්පයෙන් වට කර ඇත. නිවසේ සිට කඳානට විනාඩි 10. නිවසේ සිට රාගමට විනාඩි 15. නො: 46,​ ජය ශ්‍රී ගම,​ රාගම. ලක්ෂ 67යි. දු.අංක 076-1142804/​ 078-3242179/​ 077-8508078.
085113

කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ පාරේ පදිංචියට නිදහස් පරිසරයකි. පර් චස් 103 හා පැරණි නිවස විකිණීමට 230 බස් මාර්ගයට කි.මී. 1.5 කැලණිය පූජා භූමියට කි.මී. 2.5 කොළඹට කි.මී. 12 පිරිසිදු ඔප්පු බැංකු ණය පහසුකම්,​ විදුලිය,​ නළ ජලය,​ ළිං ජලය,​ දුරකථන පහසුකම්. නිදන කාමර 4,​ සාලය,​ පැන්ට්‍රිය,​ ස්ටෝරු කාමරය,​ ගරාජය හා නාන කාමර 3 හිමිකරුවන් විදේශගතව සිටී. නිවස රෙපෙයාර් කිරීමට ඇත. අඩි 12 පාරකි. මිලියන 35 හෝ සාධාරණ මිල ගණන් සැලකේ. 0772827979,​ 0777726823.
084883

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​= සිට. අමතන්න. 0710333111
085245

ගණේමුල්ල,​ කලුවල පාරේ පර්චස් 33ක් සමග නිවසක් විකිණීමට තිබේ. ඇමතීම් කළ හැක. දුරකථන අංකය 072-9597240.
001277

ගණේමුල්ල,​ කොස්සින්න පල්ලිය ඉදිරිපිටට මුහුණලා පර්චස් 11 ක ඉඩම ඉක්මනින් විකිණීමට තිබේ. පර්චස් 1ක් ලක්ෂ 3.50 වේ. ඇමතීම් කළ හැක. 071-4642318,​ 072-9597240.
001279

ගම්පහ – උඩුගම්පොල නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
085247

ගම්පහ,​ යක්කල පාරේ,​ සමරතුංග මාවතේ පර්චස් 46 ක ඉඩමක් සම්පූර්ණ වශයෙන් හෝ කොටස් කර විකිණීමට. 0711527666,​ 0715854332
001229

ජාඇල,​ ඒකල විශාඛාවත්තේ නළ ජලය,​ විදුලිය සහ මල බැහැරකිරීමේ පහසුකම් සහිත පර්චස් 10.68 ඉඩම විකිණීමට. දු.ක. 071-5362324.
001653

නිට්ටඹුව සංඝබෝධි විදුහල ඉදිරිපිට පාරට 100m ඇවිදයන දුරින් පර්. 15 හෝ ඊට වැඩියෙන් විකිණීමට පර්චසය ලක්ෂ 10. 0772677605,​ 0773397071
001224

පර්චස් 20 නිරවුල් ඉඩම දෙල්ගොඩ,​ මීගහවත්ත පොලිසිය අසල ප්‍රධාන පාරට 100m වැඩිම ඉල්ලුමට. 076-9137648,​ 075-1858429.
001410

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485
085243

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​= සිට. 0710888222
085196

වත්තලට නුදුරින් ඇලකන්ද පර්චස් 6 නිවසක් විකිණීමට ඇත. ලක්ෂය 75 යි. 0776818922
085388

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස්. නල ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න 0717-999222.
085258

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොළී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
085262

බණ්ඩාරගම,​ පිළියන්දල මාර්ගයේ වීදියගොඩ,​ හාලපිටිය පර්. 10 අඩක් නිමකළ නිවස විකිණීමට. 071-1084828.
001407

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින් අමතන්න. 0717999222
085254

හෝමාගම,​ පිටිපන පර්චස් 7.5 පැතලි හතරැස් ඉඩම. NSBM කැම්පස්,​ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල තාක්ෂණ පීඨය,​ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය,​ මහින්ද රාජපක්ෂ විද්‍යාලය,​ පිටිපන මහ විද්‍යාලයට 1.5km. 129 ප්‍රධාන පාරට 50m,​ 138 හයිලෙවල් පාරට 4km,​ මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුමට 9km. නිවසකට යෝග්‍ය පරිසරය. සරසවි සිසුන්,​ කාර්යාල සේවකයින්ට නවාතැන් ගොඩනැගිල්ලකට කදිමයි. නිවැරදි මායිම් සහ ලියකියවිලි. ඉක්මණින් විකිණීමට. මුලුමුදල ලක්ෂ 38 යි. ඉසුරු. 071-7379369.
001250

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
085215

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු.241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 071-0999222.
085259

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග පර්චසය රු.298,​500/​- සිට 070-3111333.
085257

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,​500/​= සිට. 0703111555
085246

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 80,​000/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 070-2777888.
085263

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කෙටස් පර්චසය රු. 95,​500/​= සිට නළ ජලය සමග 0711999888
085195

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක් දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස් දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 317,​500/​= සිට. 0703111666
085213

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​= සිට නළ ජලය සමග. (0703111555)
085194

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

කල්පිටිය – පාලකුඩා ඵලදාව සහිත පොල් අක්කර 305,​ බංගලාව,​ භාරකරුගේ නිවස්නය,​ වගාව සඳහා “ස්ප්‍රින්ක්ලර්ස්” සහිත කල්පිටිය ප්‍රධාන පාරේ – කලපුවට මුහුණලා පිහිටි ඉඩම. ශාන්ත ඈන් පුදබිමට කි.මීටර 3 යි. පර්චසය 100k බැගින් කඩිනමින් විකිණීමට. කරුණාකර 0777-896872 අමතන්න. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
001499

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
085218

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

අගනා ගම්පල,​ ඉහළගම,​ මහ උඩගම පර්චස් 60 බැගින් නිවාස තුනක් විකිණීමට. මිලි 30,​ 25,​ 78 වශයෙන් 0772418820
083544

උඩ පේරාදෙණිය,​ පේරාදෙණිය විශ්වවිද්‍යාලට සහ රෝහලට,​ වෛද්‍ය පීඨයට ඉතා පහසුවෙන් යාහැකි පර්චස් 33 ක නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත. පිරිසිදු ඔප්පු. විමසීම් – 077-3786369.
001185

මහනුවර,​ තැන්නේකුඹුර පර්. 9 1/​2 නිදන කාමර 3,​ කෑම කාමරය,​ බාත්රූම්එක,​ කුස්සිය,​ සාලය. සියලු පහසුකම් ඇති නිවසක්. 071-9794455.
001242

0777282147 නව වසරට මහනුවරින් නිවාස,​ ඉඩම්,​ හෝටල්,​ වතුපිටි දැනට පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන නොසිතන මිල ගණන් වලට සියලු පහසුකම් සහිත විකිණීමට බදු දීමට ඇත. 0777438169
084053

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
085210

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888
085248

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්,​ පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444
085253

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

තඹුත්තේගම,​ නොච්චියාගම ප්‍රධාන මාර්ගයට මුහුණලා පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසු දෙමහල් ගොඩනැගිල්ල. පොල්,​ පළතුරු වගාව සහිත පර්චස් 200 ඉඩම. 077-2600775,​ 071-8186065.
000589

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට අාසන්නව ජලය,​ විදුලිය හා මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් 055-2294081
084266

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු 03 පහසුකම් සහිත බිම් කොටස් 03 ක් අමතන්න. 0711623623 ,​ 0711623623
085211

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ඇල්පිටිය,​ කුරුදුගහැතැක්ම,​ කහදූව,​ මාපලගම මහා මාර්ගයට මුහුණලා පිණිකහන පිහිටි පර්චස් 36 ඉඩම පන්සල. පාසල් වෛද්‍ය මධ්‍යස්ථානය,​ සුපර්මාකට්,​ හාඩ්වෙයාර් ගොවිජන සේවා ටියුෂන් පන්ති අත්‍යාවශ්‍ය පහසුකම්. ව්‍යාපාරික නේවාසික සුන්දර පරිසරය. ප්‍රාදේශීය සභාව NBRO අනුමත පිරිසිදු ඔප්පු. හයිවේ පිවිසුමට විනාඩි 15. කොළඹ විනාඩි 45 පර්චසය 250,​000. සම්පූර්ණ ඉඩම (36) ලක්ෂ 89. වැඩිම ඉල්ලුමට වහාම විකුණමි. 0777689413,​ 0112742916
001314

ගං වතුරට හසුනොවී ස්වාභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10යි. අම්බලන්ගොඩ,​ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
085051

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුව 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක්. දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
085242

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්,​ අදම අමතන්න. 0711-154154.
085260

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොල පාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100ක්. පර්චසය රු. 195,​000/​- සිට,​ එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 071-1480480.
085264

ගාල්ල රිච්මන්ඩ් විදුහල අසල දෙමහල් නිවසක් විකිණීමට. පර්චස් 7 මිලියන 29. 0773877714
001804

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15ක්. සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711-480480.
085255

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ අඩු මිල පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5ක්. 0711444999
085197

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කිරුලපන,​ කොළඹ 5,​ දෙවෙනි මහලේ,​ සියලුම ගෘහ භාණ්ඩ සහිත වායුසමීකරණය කළ කාමර 3ක්,​ උණුවතුර සහිත යාබද නාන කාමර 3ක් සමග විසිත්ත කාමරය සහ පැන්ට්‍රිය,​ ගෘහ සේවක කාමරය සහ නාන කාමරය,​ රූෆ් ටෙරසය,​ වෙන් වූ පිවිසුම දුරස්ථ පාලකයක් සමග ආවරණය කළ එක් රථ ගාලක්. පාසැල්,​ බැංකු,​ රෝහල්,​ සාප්පු සංකීර්ණ ඉතා නුදුරින්. කුලියට,​ බද්දට. විමසීම්. 077-0552840,​ 071-8146659,​ 011-2812765.
000215

හෝමාගම මවුන්ට් ක්ලිෆර්ඩ් රේන්ජ් නිදන කාමර 2 ක් සහිත අර්ධ ගෘහ භාණ්ඩ,​ ෆිටට් පැන්ට්‍රි කබඩ් හා හොබ් – කාය වර්ධන පහසුකම්,​ නාන තටාකය,​ ඇවිදින මං තීරුව සහිත පරිසර හිතකාමී පරිසරයක පිහිටි එපාට්මන්ට් නිවස. කුලිය සාකච්ඡාකරගත හැක. අමතන්න. 075-3355330.
001586

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division