Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ,​ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය. වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,​500/​- සිට ඉහළට. මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114361961 /​ 0115737777 /​ 0777319250 /​ 0777079250.
084322

වායු තුවක්කු – වඳුරන්,​ රිළවුන්,​ දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පළවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු,​ වගකීමක්ද සමග. පරිහරණය සඳහා පෙර දැනුම සහ අතිවිශිෂ්ඨ වූ අලෙවියෙන් පසු සේවාව. RPL කොළඹ,​ ශාඛා පුත්තලම. 0112513151,​ 0714513887,​ 0714513888
085585

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

රසායන විද්‍යාව උ/​පෙ දේශීය /​ ලන්ඩන් I.M.A.T විභාග පළපුරුදු ගුරුවරයකු මගින් පුනරීක්‍ෂණය හා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. කොළඹ අවට නිවසට පැමිණෙනු ලැබේ. “ඩයස්”,​ 071-2127163.
001479

සංයුක්ත ගණිතය 2024 එක් අවුරුදු පාඨමාලාව තනි හා කණ්ඩායම්. අවිස්සාවේල්ල අවට. විශිෂ්ඨ සමාර්ථ සහතික කෙරේ. පළපුරුදු දේශකයකු මෙහෙයවයි. 071-4289055.
084430

SPOKEN චතුරව මාසයකින්/​ නේවාසිකව 077-8717413 IELTS Grammar දින 5/​10 O/​L,​ A/​L English ගුරුපුහුණුව /​ Certificates Interview
084875

6-12 වසර දක්වා පළපුරුදු ඉංග්‍රීසි ගුරුවරියක් නිවසට පැමිණ ඉගැන්වේ. විහිෂ්ඨ ප්‍රතිඵල සාධාරණ අයිකිරීම්. කණ්ඩායම් වශයෙන්ද ඉගැන්වේ.
001674

පොත් සහ සගරා

ඔබගේ පුද්ගලික පුස්තකාලය ඉවත් කිරීමට හෝ පරිත්‍යාග කිරීමට හෝ අඩු ප්‍රමාණ කිරීමට හෝ තොග වශයෙන් විකිණීමට අවශ්‍ය වෙතොත් අපව අමතන්න. නිවසට පැමිණේ. දුරකථනය -077-7745600.
080696

විවිධ දේ විකිණීම

ඔෆිස් කවුන්ටර් දෙකක් විකිණීමට. 0785-200648,​ 0710-748900.
000106

විවිධ දේ

ණය බර දුරු කර දියුණුවට ව්‍යාපාරිකයින්ට බෝධිපූජා,​ ශාන්තිකර්ම. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. 071-9661199.
001386

සුනඛාදි සතුන් විකිණීම

සාමාන්‍ය ලස්සන බලු පැටවුන් 4 නොමිලේ දෙනු ලැබේ. සැත්කම් පහසුකම් ඇත. දුරකථන. 077-8039731.
001388

ජ්‍යොතිෂය

ජ්‍යොතිෂ අපල දෝෂ බන්ධන අයින් කරන්නට වශී ගුරුකම් සියලු ගුරුකම් කටයුතු කරගන්නට. අමතන්න. 0764860066
001478

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division