Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ගෘහසේවක සේවා

අපගේ වසර 15 ක පළපුරුද්ද හා රජයේ පිළිගැනීම සහිත මිනිස් බල සේවාව මගින් දිවයින පුරා සේවය (WT/​1/​8918) ළමුන් බලාගන්නියන් /​ රෝගී සත්කාරකයන් /​ නිවාස රැක බලාගන්නන්,​ කෝකිවරු (ස්ත්‍රී /​ පුරුෂ) රියදුරන්,​ කාර්යාල සහයකයන් /​ කාන්තා අලෙවිකාරිණියන්) (ස්ත්‍රී /​ පුරුෂ) වතු පිරිසිදු කරන්නන් /​ යුවල – දෛනික සේවාව (8-5) දක්වා. සේවකයන් – අවුරුදු තුනක වගකීම. හුවමාරු 3 පදනම යටතේ දිවයින පුරා ඇඟළුම් කර්මාන්තශාලා සඳහා සේවකයන් ලබාගත හැක. 0777692375,​ 011-3503600,​ 071-0444416.
001900

වෘත්තීය හා උපදේශක සේවා

ආදායම්බදු ලියාපදිංචිය,​ ගිණුම් හා විගණන කටයුතු,​ සමාගම් ලියාපදිංචිය. වසර 20ක පළපුරුද්ද. සාධාරණ අයකිරීම්. ප්‍රසාද් 071-7179500.
000859

පොත් තැබීම,​ වාර්ෂික වාර්ථා,​ ආදායම් බදු විගණනය,​ සමාගම් සංස්ථාපනය,​ බැංකු ණය ලබා ගැණීම සඳහා ව්‍යාපාර ව්‍යාපෘති වෘත්තීමය සුදුසුකකම්ලත් වරලත් ගණකාධිකාරිවරුන් විසින් සාදනු ලැබේ. අමතන්න. 94770111008.
001392

ඇබෑර්තු වෛද්‍ය

පළපුරුදු වෛද්‍ය වරියකගේ අධීක්ෂණය යටතේ තෙරපිවරියන් මගින් තෛල ප්‍රතිකාර සඳහා විමසන්න. 071-7259064 (ඇහැලියගොඩ)
001918

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

උත්සව සැරසිලි භාණ්ඩ නිෂ්පාදනය කරන අප ආයතනයට Sales Representative සහ Delivery Officer තනතුරුවලට අවුරුදු 50 ට අඩු පළපුරුද්ද ඇති/​ නැති ගැහැණු පිරිමි දෙපාර්ශ්වයෙන්ම බඳවා ගැනේ. යතුරු පැදි රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමකි. අාකර්ෂණීය වැටුප්. ACON PARTY FAVORS (PVT) LTD 296 සුදුවැල්ල පාර,​ වෑකඩ,​ පානදුර. a​c​o​n​p​a​r​t​y​f​a​v​o​r​s​@​y​a​h​o​o​.​c​o​m​ විමසීම් 0776567177
001319

කළුබෝවිල කම්පැනියකට නියෝජිත වෙළඳ මහතුන් අවශ්‍යයි. මෝටර් සයිකලයකින් ගොස් ඇණවුම් ලබාගැනීමට වේතනය වට්ටම් Fuel ලබාදෙනු ලැබේ. 071-2753095,​ 0112-829516. නො. 44,​ කළුබෝවිල.
084996

වෙළඳ නියෝජිතයින් අවශ්‍යයි! වසර 32 ක පාරිභෝගික විශ්වාසය දිනාගත් Freshco ආයතනය සඳහා වෙළඳ නියෝජිතයින් බඳවා ගනු ලැබේ. වසර අ. 18 ත් 50 ත් අතර පිරිමි පුද්ගලයින් බඳවා ගනු ලැබෙන අතර,​ කළුතර,​ වාද්දුව,​ මොරටුව,​ පානදුර,​ රත්මලාන,​ ගල්කිස්ස,​ කොළඹ,​ මීගමුව සහ වෙන්නප්පුව අවටින් අවශ්‍යයි. රු. 75,​000 කට ඉහළ වැටුපක් උපයාගත හැකි අතර,​ පහත සඳහන් දුරකථන අංකවලට විමසන්න. 0767639155,​ 0777263954. ලිපිනය නො. 29/​5,​ 4 වන පටුමග,​ රත්මලාන.
083594

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

ජ්‍යෙෂ්ඨ ගිණුම් විධායක /​ සහකාර ගණකාධිකාරී ඇබෑර්තු – වාද්දුව හා නුගේගොඩ පිහිටි ප්‍රධාන සමාගමක ඇත. වාද්දුව සඳහා (පුරුෂ) හා නුගේගොඩ සඳහා (ස්ත්‍රී) අවශ්‍යවේ. අදාළ ක්‍ෂේත්‍රයේ වසර තුනක පළපුරද්ද හා අධ්‍යාපනික සුදුසුකම් අවශ්‍යවේ. ඉංග්‍රීසි හා සිංහල භාෂා චතුර ලෙස හැසිරවීමේ හැකියාව තිබිය යුතුය. වයස 25-45 අතර විය යුතුය. වැටුප හා දීමනා සකච්ඡාකරගත හැක. වාද්දුව කාර්යාලය – අවශ්‍ය නම් නොමිලේ නැවතීමේ පහසුකම් සැලසිය හැක. සේවා කාලය සඳුදා සිට සෙනසුරාදා දක්වා. පෙ.ව. 8.00 සිට ප.ව. 5.30 දක්වා. දුරකථනය : 0772555586,​ 0777-063229. ඔබගේ ජීව දත්ත s​a​j​i​t​h​a​c​r​c​@​g​m​a​i​l​.​c​o​m​ වෙත විද්යුත් තැපෑල මගින් එවන්න.
001352

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අප දැන්වීම් ආයතනයට ගිණුම් ලිපිකාරිනී සේවය සඳහා EXL පළපුරුදු පරිගණක ආශ්‍රිතව වැඩ කර අවම වසර 02 පළපුරුද්ද. මීගමුව අවටින් විශේෂයි. අයදුම්පත්. 071-4804355 අංකයට වට්ස්ඇප් කරන්න.
001397

කෑගල්ල/​ කඩුගන්නාව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 077-4024155.
001616

කොළඹ 05 පිහිටි ආයතනයක් සඳහා අපහට කාර්යාල සහායකයකු අවශ්‍යයි. කාර්යාලීය වේලාව සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා. අමතන්න. 0714400500
001191

කොළඹ/​ රාජගිරිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2385125,​ 071-5947191.
001621

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි ආයතනයක් සඳහා පරිගණක දැනුම ඇති සේවක සේවිකාවන් අවශ්‍යයි. (Word,​ Excel දැනුම ඇති) ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 0704331935,​ 0707477198,​ 0112236657
001226

නුවරඑළිය/​ මාවනැල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 078-7687685,​ 074-3244263.
001613

නුවර /​ පේරාදෙණිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-6434278,​ 071-8853997
001606

පොලොන්නරුව/​ මැදිරිගිරිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2231694. 077-4024155.
001611

බිබිල/​ වැල්ලවාය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-2916140,​ 071-8853997.
001625

මොරටුව/​ මරදාන දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-3244263,​ 070-2231694.
001630

රත්නපුර /​ බලංගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072,​ 0742916140
001604

(multy Duty Person) පිරිමි/​ කාන්තා ගල්කිස්ස අවට පදිංචි අය අවශ්‍යයි. 0777782499.
001501

ඇබෑර්තු කාර්මික

කොළොන්නාව ප්‍රදේශයේ වෑල්ඩින් වැඩපළකට පළපුරුදු බාස්වරු අවශ්‍යයි. සිත්ගන්නා සුළු වැටුප්. 071-7100210.
000277

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි ආයතනයක් සඳහා නැවතී සේවය කළ හැකි මෝටර් රථ කාර්මික විදුලි කාර්මික දැනුම ඇති ගෝලයෙකු අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 0704331935,​ 071-2278261,​ 076-2729208
001317

ජෙනරේටර් නඩත්තු හා සේවා ආයතනයකට වයස අවුරුදු 20ත් 50ත් අතර,​ පුහුණු,​ නුපුහුණු විදුලි කාර්මිකයන් සහ කාර් මික දැනුම ඇති අත්උදව්කරුවන් අත්‍යවශ්‍යයි. (රියදුරු බලපත්‍රය විශේෂ සුදුසුකමකි.) කාර් යාල වේලාවන්හිදී අමතන්න. එස්.ජේ. ගුණරත්න ඉක්විප්මන්ට්,​ නො. 292/​C/​1,​ රෝහල පාර,​ මුල්ලේරියාව නව නගරය. 0777-594927,​ 0112-157155,​ 011-7173700.
001272

දක්ෂ ටයිල්,​ ජල නළ හා බාත්රූම් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2568335.
001858

දෙහිවල පිහිටි අාපන ශාලාවක පළපුරුදු නඩත්තු තාක්ෂණ ශිල්පීන් සඳහා ඇබෑර්තු ඇත. අවශ්‍යයෙන්ම ඒ/​සී අධිශීතකරණ චිලර්ස් පිළිබඳ කාරක දැනුම තිබිය යුතුය. ආහාර හා නවාතැන් සපයනු ලැබේ. ක්ෂේත්‍රයේ ගෙවන වැටුපට වඩා වැඩි වැටුපක් හිමිවේ. කරුණාකර අමතන්න. 0777307868
001337

නවීන රථවාහන පිළිබඳ දැනුම ඇති මෝටර් රථ විදුලි කාර්මික ශිල්පියෙකු අවශ්‍යයි. වැටුප හැකියාව මත House of Auto Electrical Colombo 10. 0776511342
001325

පළපුරුදු වෙල්ඩින්/​ ෆිටර්වරයෙකු සඳහා ඇබෑර්තුවක් ඇත. ආර්ක්,​ ඔක්සිඇසිටලින්,​ ටිග්,​ ඇලුමිනියම් හැකියාව තිබිය යුතුයි. වැටුප සාකච්ඡා කරගත හැක. අමතන්න. 0777314596
001101

ඇබෑර්තු මුද්‍රණ

අප මුද්‍රණාලයට පළපුරුදු KORD මයින්ඩර්වරයෙකු අවශ්‍යයි. නැවතීමේ පහසුකම් ඇත. SP මුද්‍රණාලය,​ හෝමාගම. 0773339360,​ 0114320210
001566

මුද්‍රණ කර්මාන්තයේ ඇබෑර්තු – රාජගිරියේ පිහිටි ප්‍රසිද්ධ මුද්‍රණාලයකට පළපුරුදු KORD මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන් අවශ්‍යයි. විමසන්න. 011-2865083,​ 0777-328776.
001491

Offset 4 color මුද්‍රණ යන්ත්‍රයක් හැසිරවීම් පළපුරුද්ද සහිත ක්‍රියාකරුවෙක් සඳහා ඇබෑර්තු ඇත. 0768118107.
001959

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි

ගාල්ල බ්ලොක් සෑදීමට/​ ඇඳුම් කැපීමට (කාන්තා) පළපුරුදු අයෙක්. අවශ්‍යයි. 0779477201
001321

පිළියන්දල ඇඟලුම් ආයතනයකට ජුකී මැෂින් ඔපරේටර් 1 වෙනි ශ්‍රේණිය වැටුප 28,​000/​= පැමිණීමේ දීමනාව 10,​000/​= අතිකාල ඇත. 2 වන ශ්‍රේණිය 25,​000/​= පැමිණීම 7,​500/​= අතිකාල ඇත. තත්ත්ව පරීක්ෂක (Final Checking) ටෙලි. 0753948826
001235

මැෂින් ඔපරේටර් (Machine Oparator),​ අයන් ඔපරේටර් (Iron Oparator),​ කටර් (Cutter),​ QC,​ හෙල්පර්ස්,​ Knitting machine Oparator ( කටින් මැෂින් ඔපරේටර්),​ Screen Printer (ස්ක්‍රීන් ප්‍රින්ටර්) අවු. 35 අඩු (ගැහැනු/​ පිරිමි) අවශ්‍යයි. 50,​000/​= වඩා වැටුප්. නවාතැන් නොමිලේ. (සබ්දෙනු නොලැබේ.) Tailarmede Apparels,​ 192,​ පොල්වත්ත පාර,​ පමුණුව,​ මහරගම. 0768680890
001557

හෝමාගම පිටිපන ඉස්කෝල හන්දියේ පිහිටි නිමි ඇඳුම් කර්මාන්තයකට ඇඳුම් මසන්නන් අවශ්‍යයි. විමසන්න. 077-8304589.
001846

ඇබෑර්තු රියදුරු

කළුබෝවිල කම්පැනියකට මෝටර් සයිකලයකින් බඩු ප්‍රවාහනයට කෙනෙකු අවශ්‍යයි. රියදුරු බලපත්‍රය,​ හැඳුනුම්පත්‍රය සමග පැමිණෙන්න. 071-2753095,​ 0112-829516. නො. 44,​ එස්.ඩී.එස්. ජයසිංහ මාවත,​ කළුබෝවිල.
084992

කැලණිය – සපුගස්කන්ද කර්මාන්ත ශාලාවට 14,​ 12 ලොරි සඳහා රියදුරු අැබෑර්තු 9-5 අතර අමතන්න. 0112910738,​ 0112910739
001809

කොළඹ වරායේ ඉදිකිරීම් කටයුතු කරන ආයතනයකට කියුබ් 3 ලොරි පැදවිය හැකි අවු 3ක පළපුරුද්ද සහිත රියදුරන් අවශ්‍යයි. *මාසික අදායම 150,​000 ට වැඩි,​ * යතුරු පැදියක් තිබීම අත්‍යවශ්‍යයි. * කොළඹ අවට විශේෂයි. දු.ක. 074-0547071.
000818

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි ආයතනයක් සඳහා බර වාහන බලපත්‍ර ඇති රියදුරෙකු අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 0704331935,​ 076-2729208
001318

ගැලණිගම අධිවේගී පිවිසුමට 4 kM පොකුණුවිට,​ ජනසෙත පිටිය පිටුපස,​ ප්‍රධාන පාරට 400m දුරින් පර්චස් 44 ඉඩම සහ තෙමහල් නිවස,​ කාමර 5,​ නාන කාමර 03,​ ආරක්ෂක කැමරා පද්ධතියක් වට තාප්ප. 0781663141 Whatsapp,​ +447588695376,​ +393713720618
001245

ගිනි නිවන උපකරණ ආයතනයකට බර වාහන තරුණ රියදුරන් අවශ්‍යයි. නවාතැන් ඇත. නො. 7,​ පළමු පටුමග,​ ගැමුණුපුර,​ යක්කල. 0777-554312.
001602

දෙහිවල පිහිටි ආපනශාලාවක ඩිලිවරි රයිඩර්ස් සඳහා අැබෑර්තු ඇත. නවාතැන් හා සේවයේ යෙදන විට ආහාර පාන සපයනු ලැබේ. අපේක්ෂිත ආදායම 60k – 80K – වැටුප කොමිෂන් ගෙවා ගාස්තු හා සන්තෝෂම් (Tips) ඇතුළත්ව යතුරු පැදිය හා ඉන්ධන නොමිලේ. කරුණාකර අමතන්න. 0777307868
001348

නතර වී සේවය කළ හැකි දක්ෂ වයස 40 ට අඩු රියදුරන් අවශ්‍යයි. විශ්‍රාමික හමුදා නිලධාරීන් වඩාත් සුදුසු වේ. ඉතා හොඳ කෑම සහ නවාතැන් පහසුකම්. ආරම්භක වැටුප පළපුරුද්ද අනුව සාකච්ඡා කළ හැකිය. වැටුප් වර්ධක හිමිවේ. ඉංග්‍රීසි කථා කළ හැකි නම් එය අගය කරනු ලැබේ. සඳුදා සිට සෙනසුරාදා පෙ.ව. 8.30 සිට 04.30 දක්වා අමතන්න. 0777106028
001243

පිට පළාත්වල භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතනයකට ටාටා ලේලන්ඩ් අඩි 20 ටැංකි ලොරි රථ සඳහා වයස අවුරුදු 40 ට අඩු දක්ෂ රියදුරන් වැටුප 80,​000 වැඩි,​ රිය සහයකයින් අවශ්‍ය කර තිබේ. වැටුප 60,​000 වැඩි. ග්‍රාම සේවා සහතිකය අවශ්‍යයි. (0750940455/​ 0740940400)
001805

මීගමුව,​ කොච්චිකඩේ ප්‍රසිද්ධ කුළුබඩු ආයතනයක භාණ්ඩ බෙදාහැරීම සඳහා සැහැල්ලු වාහන බලපත්‍ර හිමි රියදුරු මහතෙකු අවශ්‍යයි. (රෙප් දැනුම අමතර සුදුසුකමකි) 0779767192
001573

රියදුරකු අවශ්‍යයයි- වයස අවු. 50ට වැඩි,​ පළපුරුද්ද වසර 15 කට වැඩි විය යුතුය. ඉහළ වැටුප් (සාකච්ඡා කර ගත හැක) 076-4085835.
000802

ඇබෑර්තු ගෘහසේවය

කොළඹ තලවතුගොඩ නිවසක නැවතී වැඩ කිරීමට කාන්තාවක් අවශ්‍යයි. පඩිය 35,​000-40,​000 පළපරුද්ද අනුව. වයස 55ට අඩු 0777-584961,​ 0777-456579.
001828

ගෘහ සේවිකාවක් අවශ්‍යයි. කෑම පිසීමේ මනා පළපුරුද්දක් ඇති වයස අවු. 30 ත් 50 ත් අතර නැවතී සේවය කළ හැකි කාන්තාවක් අවශ්‍යයි. නවාතැන් පහසුකම් හා ආහාර සහිතව මසකට වැටුප රු. 40,​000/​= යි. විමසීම් 033-2234264,​ 0777415667
001714

ප්‍රසිද්ධ ව්‍යාපාර නිවසක පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වයස 45 අඩු කාන්තාවක් ඕනෑ. බාහිර කරදර නැති නිරෝගීමත් වීම විශේෂයි. සුසිලා රත්නායක,​ 3/​333,​ එකමුතු මාවත,​ කොස්වත්ත,​ තලංගම. දුර. 0777586155
001496

බම්බලපිටිය නිවසක නැවතී දේශීය/​ විදේශීය කෑම පිසීමට කාන්තාවක් අවශ්‍යයි. 02,​ මිලාගිරිය ඇවනිව්,​ කොළඹ 04. 0777522383,​ 0777889889
001355

මාලබේ ආසන්න නිවසක නැවතී සේවයට අවු. 40 – 50 අතර නිරෝගී කෑම පිසීමට පුළුවන් කාන්තාවක් අවශ්‍යයි. පඩිය රු. 40,​000/​=. කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන් විශේෂයි. වැඩි විස්තර සඳහා දු.ක. 0777337117,​ 0777335617
000102

විදේශිකයකුට ඕනෑම භාෂාවක් කථාකරණ ගෘහ සේවිකාවන් තිදෙනෙකු හා පරිගණක දැනුම සහිත ඉංග්‍රීසි කථා කරණ ලේකම්වරියක් අවශ්‍යයි. වට්ස් ඇප් ඇමතුම්,​ ජනක පීරිස්. 074-2023311.
001482

ඇබෑර්තු හෝටල් / බේකරි

අලුතෙන් පටන් ගන්නා ආපන ශාලාවකට පළපුරුදු අවු. 25 – 50 අතර කළමනාකාරවරු මුදල් අයකැමිවරු අවශ්‍යයි. “රෙඩ් චිලීස්” මහනුවර. 0712682682
001305

ගම්පහ නගරයේ ප්‍රසිද්ධ උත්සවශාලාවකට දේශීය හා චීන ආහාර සැකසීමේ වසර 2 කට නොඅඩු පළපුරුද්ද සහිත කෝකිවරයෙක් අවශ්‍යයි. ඉතා හොඳ වැටුප් හා දීමනා. 0711533648 /​ 0702530730.
001960

දෙහිවල පිහිටි අපනශාලාවක,​ පළපුරුද්ද සහිත ආපනශාලා කැප්ටන් /​ සුපරීක්ෂක වෙයිටර්වරුන්/​ බැහැර දෙන ආහාර කවුන්ටර් සුපරීක්ෂක අාදී තනතුරු සඳහා ඇබෑර්තු ඇත. නවාතැන් හා ආහාර නොමිලේ සපයනු ලැබේ. ක්ෂේත්‍රයේ ගෙවන වැටුපට වඩා ඉහළ වැටුපක්. කරුණාකර 0777307868
001370

දෙහිවල MIR Chiz ආපනශාලාව සඳහා ප්‍රධාන සූපවේදී හා සහය සූපවේදී අවශ්‍යයි. ඉන්දියානු හා අරාබි කෑම පිළියෙල කිරීමේ හැකියාව තිබිය යුතුය.
001904

බදුල්ල නගරයේ ළඟදීම ආරම්භ කිරීමට නියමිත සංචාරක මණ්ඩලයේ අනුමැතියලත් හෝටලයක් සඳහා පහත ඇබෑර්තු ඇත. Chef,​ Commis-01,​ 02 Cooks,​ Stewards,​ (පිරිමි/​ ගැහැණු) Room Boys,​ Kitchen Helpers,​ Banquet Hall Supervisors,​ Barmans,​ Bar Assistantc,​ සම්මුඛ පරීක්ෂණය සඳහා අමතන්න. 0552224744/​ 0777387434
001246

මීගමුවේ සංචාරක හෝටලයකට අවු. 45 ට වැඩි පළපුරුදු චෙෆ්,​ කුක්,​ සුපර්වයිසර්,​ පිරිසිදු කරන්නන්,​ වගා හා වතු වැඩට සේවකයින් අවශ්‍යයි. 0707947846
001248

වහාම අවශ්‍යයි. මුළුතැන්ගේ පිරිසිදු කරන්නන් හා උද්‍යානකරුවන් කොළඹ තරුපහේ හෝටල් සඳහා – ආකර්ෂණීය වැටුප්. අමතන්න. 0769771106,​ 0772070877
001362

ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීමට දක්ෂ කෝකියෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2568090,​ 011-2578520.
001852

සියලුම බේකරි වැඩ දන්නා බාස්වරු ගම්පහ අවටින්. අමතන්න. 0778048913
001716

071-6335242 – කෙටි ආහාර ඩිලිවරි ආයතනයක ආහාර පිසිය හැකි පිරිමි වයස 35ට අඩු. ආහාර නවාතැන් නොමිලේ. වැටුප සාකච්ඡා කරගත හැක.
001915

ඇබෑර්තු වතුවැඩ

අක්කර දෙකක ඉඩමක් වගා කරමින් බලා ගැනීම සඳහා අයකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
001851

ආණමඩුව වත්තක වැඩට මත්පැන්,​ දුම්පානයෙන් තොර ගොවි මහතෙක් සහ වත්තේ සුළු වැඩට සහ ගෙදර වැඩට කාන්තාවක් අවශ්‍යයි. 076-1522113.
001395

ගම්පහ ඉඩමක කුඩා එළවළු වගාවක් කිරීමට ඉතා හොඳ පළපුරුද්දක් ඇති අවුරුදු 55 ට වැඩි කම්කරුවෙක් අවශ්‍යයි. ආහාර නැවතීම සමග මසකට රු. 30,​000/​= යි. එළවළු වගා පළපුරුද්දක් නැති නම් ඉල්ලුම් නොකරන්න. 0775804148,​ 0713010450
001718

ගිරිඋල්ලේ වත්තකට කම්කරු පවුල් අවශ්‍යයි. ඉහළ වැටුප්. 0777768981
001221

පොල්වත්තක නැවතී පංගුවට වගා කිරීමට කැමති පවුලක් හෝ තනි පුද්ගලයෙකු වහාම අවශ්‍යයි. බිත්තර කිකිලියන් නඩත්තුව පිළිබඳ දැනුම ඇති අයද අමතන්න. 0777900684,​ 0779980023
001313

රත්තපුර දිස්ත්‍රික්කයේ ඇල්ලගාව,​ අක්කරයක වත්තක වතු වැඩ දන්නා පිරිමි අයෙකු මිශ්‍රබෝග සඳහා සොයයි. 077-8753601 රාත්‍රී 7න් පසුව කථා කරන්න.
001924

හලාවත දිස්ත්‍රික්කයේ පොල් වත්තකට කුඩා කම්කරු මුර පවුලක් වයස 50 – 60 වත්තේ පදිංචි වී කැත්තේ උදැල්ලේ වැඩ කොට වත්ත පාලනය කළ යුතුයි. පදිංචියට විදුලිය සහිත නිවසක් ඇත. පොල් වතු පාලනය පළපුරුද්ද අවශ්‍යයි. රෝද 4 මහ ට්‍රැක්ටර් පළපුරුද්ද අමතර සුදුසුකමකි. 072221299
001312

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

උප කොන්ත්‍රාත්කරුවන් අවශ්‍යයි. කොළඹ සහ අවට ගොඩනැගිලි ඉදිකිරීම් වැඩබිම් සඳහා,​ මේසන්,​ වඩු,​ පයිප්ප,​ විදුලි,​ උප කොන්ත්‍රාත්කරුවන් අවශ්‍යව ඇත.සාධාරණ මිල ගණන් සහිතව විමසන්න. 071-5321932.
001059

දක්ෂ කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2568332.
001854

ඇබෑර්තු කම්කරු

පවිත්‍රතා කම්කරුවන් අවශ්‍යයි. දිනකට 1,​500/​=. නවාතැන් ඇත. තිනුර ක්ලීනින් මෑන්පවර් සර්විස්,​ 81/​1,​ කටුවාවල,​ මහරගම. 0112519623,​ 0785680427,​ 0715485777,​ 0713512315
085412

ඇබෑර්තු විවිධ

අවශ්‍යයි – රූපලාවණ්‍ය ශිල්පිනියන් කොළඹ 01,​ බත්තරමුල්ල නාවල හා කොළඹ 03 පිහිටි “කාන්තාවන්ට පමණයි” සැලෝන් සඳහා. NVQ සුදුසුකම් අවශ්‍යයි. අංක 06,​ කිරිමණ්ඩල මාවත,​ නාවල. 0771145007
001432

අවශ්‍යයි. මහනුවර නගරයේ පිහිටි සැලෝන් එකක් සඳහා රූපලාවණ්‍ය ශිල්පිණියක් වැක්සිං,​ ෆේෂල් හා පෙඩිකියෝ වැඩ සම්බන්ධ පළපුරුද්ද තිබිය යුතුය. 0771145007
001430

ඇබෑර්තු – මේෂන්,​ වඩුකාර්මික,​ වෑල්ඩින්,​ විදුලිකාර්මික,​ පුහුණු කම්කරුවන් දේශීය සහ විදේශීය සමාගම් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කෙරේ. පුහුණු කාර්මික අධ්‍යාපනය හදාරා ඇති අයට විදේශීය රටවල රැකියා සඳහා යොමුකරනු ඇත. දිවයින පුරාම. දුරකථන. 0777-974231,​ 071-0509669.
084145

ඇලුමිනියම්,​ වඩු,​ පයිප්ප,​ වෙල්ඩින්,​ පේන්ට් වැඩ දන්නා අය සහ අත්උදව්කරුවන් නිවාස සංකීර්ණවල වැඩට අවශ්‍යයි. අංක 36 බී. රෝහල හන්දිය,​ කළුබෝවිල. 0777126910,​ 0719126910
001477

කුලියාපිටිය නක්කවත්තේ පිහිටි කුකුළු ගොවිපලක් සඳහා නැවතී සේවය කළ හැකි ගොවිපල කළමනාකරුවකු අවශ්‍යයි. (ක්ෂේත්‍රයේ පළපුරුද්ද අවශ්‍යයි.) ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 0704331935,​ 0712278261
001228

කොළඹ වැඩිහිටි නිවාසයකට අවුරුදු 35 – 55 අතර නේවාසිකව සේවයට පළපුරුදු ඉවුම් පිහුම් සේවිකාවක් අවශ්‍යයි. සතියේ දිනවල පෙ.ව. 8.30 සිට 4.30 දක්වා අමතන්න. 011-2582044.
001481

කොළඹ,​ වැල්ලම්පිටියේ කුඩා ගොවිපළක වැඩ කිරීම සඳහා අවුරුදු 50 වැඩි පිරිමි අයෙකු අවශ්‍යයි. කෑමබීම නවාතැන් පහසුකම් ඇත. T.P. 074-0801614.
001533

කොළඹ,​ වැල්ලම්පිටියේ ගරාජයක් නොවන වැඩපළකට ලොරි මැකැනික් කෙනෙකු අවශ්‍යයි. ලංගම සේවයේ යෙදුනු කෙනෙකු හෝ මොරිස් කොමර්ෂල්,​ BMC,​ LD රෙපයාර් කිරීමට හැකියාව ඇති බාස්වරයකු අවශ්‍ය වී ඇත. කෑම බීම නවාතැන් පහසුකම් ඇත. T.P. 074-0801614.
001534

කොළඹ,​ වැල්ලම්පිටියේ වෙඩින් කේක් සාදන ආයතනයක් සඳහා වයස අවුරුදු 18 – 25 අතර,​ පරිගණක දැනුම සහිත ඔන්ලයින් සේවය සඳහා ගැහැනු ළමුන් සහ පිරිමි ළමුන් අවශ්‍යයි. නැවතී වැඩ කිරීම සඳහා කෑම බීම නවාතැන් පහසුකම් ඇත. T.P. 074-0801614.
001537

ඩබ්.එස්. රූපසිංහ ප්‍රසිද්ධ උකස් ආයතනයේ රත්මලාන,​ කොට්ටාව,​ කිරිබත්ගොඩ,​ අත්තිඩිය ශාඛාවන් සඳහා නවක ගිණුම් ලිපිකරු/​ ලිපිකාරිනියන් සහ දත්ත ඇතුළත් කරන්නියන්,​ ජංගම දුරකථන,​ විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයේ අලෙවිය සඳහා පුහුණු/​ නුපුහුණු සේවක/​ සේවිකාවන් බඳවා ගැනේ. ඉහළ වැටුප් රු. 40,​000 සිට,​ සුදුසුකම් අ.පො.ස.(සා.පෙ.) සමත්,​ සම්මුඛ පරීක්ෂණ සඳහා පමණක් 2024.01.09 දින පෙ.ව. 10.00ට,​ 457,​ ගාලු පාර,​ රත්මලාන ප්‍රධාන ශාඛාවට පැමිණෙන්න. දු.ක. 071-4066787,​ 077-0632207.
001922

දිවයිනේ දීප ව්‍යාප්ත කූරියර් සමාගක් වන Aitken Spence Express ආයතනය සඳහා පහත ඇබෑර්තු ඇත. ගබඩා පාලක නිලධාරීන්,​ කූරියර් සහකරුවන් කොළඹට සහ ඒජන්සිකරුවන් (දිවයිනපුරා) විමසීම් 0717533242
001816

නාවල පිහිටි සැලෝන් එකක් සඳහා පෙර පළපුරුද්ද සහිත (පුරුෂ) කාර්ය මණ්ඩලයක් අවශ්‍යයි. 0777784499
001435

පිරිසිදු කිරීම /​ ආහාර පිසීම /​ ළමුන් බලා ගැනීම /​ රෝගීන් රැක බලා ගැනීම සඳහා කොළඹ,​ වැල්ලවත්ත,​ බම්බලපිටිය,​ දෙහිවල,​ කොල්ලුපිටිය,​ කොටහේන යන පෙදෙස්වල නැවතී සේවය කිරීමට සේවකයන් අවශ්‍යයි. ගේදොර රැකබලාගන්නන් 8-5 සේවය සඳහා කඩිනමින් බඳවා ගනු ලැබේ. ඒජන්සිය අමතන්න. 011-7212521,​ 0755162047.
001907

රැකියා අවස්ථා – ව්‍යාපාර සංවර්ධන විධායක නිලධාරීන් ඉදිකිරීම් සහ නඩත්තු අංශයේ කොළඹ 08 හි හොඳින් ස්ථාපිත සමාගමක් සඳහා ව්‍යාපාර සංවර්ධන විධායක නිලධාරීන් වහාම බඳවා ගැනීම සඳහා අවශ්‍ය වේ. අපේක්ෂකයින් අවම වශයෙන් අවුරුදු 5 සේවා පළපුරුද්ද,​ ශක්තිමත් සන්නිවේදන,​ සාකච්ඡා කුසලතා,​ වෙළඳපළ ප්‍රවණතා සහ තරගකරුවන් පිළිබඳ දැනුම වැනි සුදුසුකම් ලබා සිටිය යුතුය. වයස අවුරුදු 50ට අඩු විය යුතුයි. තෝරා ගන්නා අපේක්ෂකයින් සඳහා ආකර්ශනීය වේතන සහ දිරි දීමනා පිරිනමනු ලැබේ. r​e​c​r​u​i​t​m​e​n​t​@​f​a​r​a​h​o​l​d​i​n​g​.​l​k​ වෙත ඔබේ ජීව දත්ත පත්‍රය යොමු කරන්න.
001921

සපත්තු නිෂ්පාදනය සඳහා සපත්තු සෑදීමට දක්ෂ පළපුරුදු අය ඉක්මණින් අවශ්‍යයි. 074-1595136 සීදූව.001563
හොස්ටල් මේට්‍රන්වරියන් අවශයයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
001856

රැකිරක්ෂා උවමනායි

විශ්‍රාමික කළමනාකරුවෙකු කොළඹ දිස්ත්‍රික්කයේ ආයතනයක/​ ව්‍යාපාරයක වගකිව යුතු සුදුසු රැකියාවක් සොයයි. ගිණුම් කටයුතුද කළ හැකිය. 0711972818
001236

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division