Home » ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2024 ව්‍යාපාරික මෙහෙයුම් අරඹයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2024 ව්‍යාපාරික මෙහෙයුම් අරඹයි

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

විශේෂීකරණය හරහා පාරිභෝගික කේන්ද්‍රියත්වය තේමාව ප්‍රකාශයට පත්කරමින් 2024 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ව්‍යාපාර මෙහෙයුම් සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි අධ්‍යක්ෂ මණ්ඩලය, ආයතනික කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ජනවාරි මස 1 වැනි දින ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ප්‍රධාන කාර්යාලයේ උත්සවයට සමගාමීව දිවයින පුරා සියලු‍ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛාවලදී ද ව්‍යාපාර මෙහෙයුම් සමාරම්භක උත්සව පවත්වන ලදී. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා තම නව වසරේ සුබ පැතුම් පණිවුඩය හරහා පැවසුවේ, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සියලු‍ම සේවකයින්ගේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා පසුගිය වසර තුළ සමාගමේ මූල්‍ය සාර්ථකත්වයට සහ බොහෝ ජයග්‍රහණ ලබා ගත් බවය

You may also like

Leave a Comment