Home » NSA සම්මාන උලෙළේ වැඩිම සම්මාන සෙලාන් බැංකුවට

NSA සම්මාන උලෙළේ වැඩිම සම්මාන සෙලාන් බැංකුවට

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් සංවිධානය කළ National Sales Congress Awards 2023 උලෙළේ වැඩිම සම්මානලාභී බැංකුව ලෙස සෙලාන් බැංකුව පත් විය. විකුණුම් අංශය තුළ පෙන්නුම් කළ විශිෂ්ටත්වය වෙනුවෙන් සෙලාන් බැංකුවේ සාමාජික සාමාජිකාවෝ 7 දෙනෙකු ද සම්මානයට පාත්‍ර වෙමින් මෙම ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් විය.

“NSA 2023 සම්මාන උලෙළේදී අප ලැබූ මෙම සාර්ථකත්වය, විකුණුම් ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය හා නවෝත්පාදනය උදෙසා අප තුළ ඇති කැපවීමට සාක්ෂි දරයි” යනුවෙන් සෙලාන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division