Home » Orel Corporation සහ Prime Residencies ඇත්වැල් බැඳ ගනී

Orel Corporation සහ Prime Residencies ඇත්වැල් බැඳ ගනී

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

Orel Corporation විසින් Prime Residencies හි දැවැන්ත ඉදිරි ව්‍යාපෘතියක් වන The Palace Gampaha වෙනුවෙන් ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳ පසුගියදා නිළ වශයෙන් නිවේදනය කරන ලදී. මෙම නවතම සංවර්ධන ව්‍යාපෘතියෙහි බාහිර විදුලි පද්ධති පිළිබඳ මූලික වගකීම සහ දායකත්වය Orel Corporation විසින් දරනු ලැබේ.

Altair, Lux Resort (මාලදිවයින), Access Capital Heights, ITUM, ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය, සහ 606 The Address වැනි සුවිශේෂී ව්‍යාපෘති සඳහා Orel Corporation විසින් දැක්වූ දායකත්වය ඒ තුළින් ගොඩනගා ගත් කිර්තිය සහ විශ්වාසනීයත්වය මෙම නවතම ව්‍යාපෘතියේ හවුල්කාරීත්වය හිමි වීම කෙරෙහි මූලික පදනක් වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division