Home » ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත මන්ත්‍රී බානගල නා හිමියන් බැහැදකී

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත මන්ත්‍රී බානගල නා හිමියන් බැහැදකී

by Mahesh Lakehouse
December 30, 2023 12:29 am 0 comment

පසුගිය නොවැම්බර් 17 වෙනිදා පැවති මැතිවරණයෙන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ව්‍යවස්ථාදායක සභාවට (Legislative Council) තේරී පත්වූ එකම බෞද්ධ මන්ත්‍රීවරයා වන (Singrouli District) රාජේන්ද්‍ර මෙශ්රාම් (Rajendra Meshram) දෙසැ.16 දා සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට ප්‍රථම දඹදිව සාංචි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක හා ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් සාංචි මහාබෝධි මධ්‍යස්ථානයේ දී බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවට සාංචි විහාරවාසී බානගල විමලතිස්ස හිමියන් සහ උඩුගම තපස්සි හිමියෝ ද එක්වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division