Home » වල්පොල රාහුල හාමුදුරුවෝ ග්‍රන්ථය විශේෂ මුද්‍රණයක් එළි දකී

වල්පොල රාහුල හාමුදුරුවෝ ග්‍රන්ථය විශේෂ මුද්‍රණයක් එළි දකී

by Mahesh Lakehouse
December 30, 2023 12:29 am 0 comment

අග්ගමහා පණ්ඩිත වල්පොල රාහුල හිමියන් පිලිබඳව ගුණදාස ලියනගේ සූරින් ලියු චරිතාප්‍රදානය වසර 30 කට පසු විශේෂ මුද්‍රණයක් නිකුත් වී ඇත.

ලංකා ගාන්ධි ඇසුර සහ ප්‍රථම වතාවට මහාත්මා ගාන්ධි හමුවීම, ක්‍රිෂ්ණමූර්ති ඇසුර, මහා කවි තාගෝර් සහ ගෝල බාලයන් සමග, සමසමාජය, විද්‍යාලංකාර ඇසුර සහ ධාතු කෝලාහලය, ඩී.ඇස්. සේනානායක දේශපාලන භික්ෂුන් සමග ගැටෙයි, නිදහස් අධ්‍යාපන සටන් අස්සේ ගාන්ධි හමුවක්, ගාලුමුවදොර රැලිය ඇමතූ වරෙන්තුකරු සහ 1947 මහ මැතිවරණ යුද්ධය ආදී පරිච්ඡේද 25ක් මෙම ග්‍රන්ථයට ඇතුළත්ව අැත. වල්පොල රාහුල හාමුදුරුවෝ ග්‍රන්ථය සැලකෙන්නේ මෙරට දේශපාලන ගමන් මග ගැන ලිඛිත ඉතිහාස ගත ග්‍රන්ථයක් ලෙසය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division