Home » අයිඑම්එෆ් වැඩසටහන අඛණ්ඩව වසර හතරක් ඉදිරියට

අයිඑම්එෆ් වැඩසටහන අඛණ්ඩව වසර හතරක් ඉදිරියට

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

පවතින ඕනෑම රජයක් යටතේ අයිඑම්එෆ් ඊඑෆ්එෆ් වැඩසටහන අඛණ්ඩව වසර හතරක් ඉදිරියට පැවතිය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ණය සහන සහ ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව හෙතෙම පෙන්වාදෙයි.

ගිවිසුමෙන් ඒකපාර්ශ්වික ව ඉවත් වීමට කටයුතු කළහොත් දැඩි බලපෑම්වලට ලක්වීමට හේතු වනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබේ.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division