Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

ඇමරිකාවේ දොස්තර වෘත්තියේ නිරත දෙමව්පියෝ සුදුසු,​ ගැලපෙන මනාලයෙකු දියණියට සොයති. 1991 අගෝ. උපන්,​ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ සහ පොස්නාන් (Poznan) පෝලන්තයේ විශ්වවිද්‍යාලයේ (ද්විත්ව උපාධි හිමි) ඇයට වෛද්‍ය වෘත්තිය හෝ සමාන ක්ෂෙත්‍රයක (ඇමරිකාවේ ජීවත්වන අය විශේෂයි.) උස අඩි 5′ 6″ට වැඩිවිය යුතුය. පවුලේ විස්තර සහිතව යොමු කරන්න. අප කොළඹ සිටින අතර,​ ඊ- මේල් ලිපිනය,​ දුරකථන විස්තර පහත දැක්වේ. l​a​w​d​d​d​d​4​0​2​@​g​m​a​i​l​.​c​o​m​ දු.ක. 0112651085 (සවස 6.00න් පසුව අමතන්න.). 0718306849.
B210796

කඩවත සිංහල බෞද්ධ වයස අවු. 23ක් වන දියණියට ගැලපෙන සහකරුවෙකු දෙමව්පියන් (වෛද්‍ය/​ ඉංජිනේරු) සොයයි. භේද නොසැලකේ. ප්‍රියමනාප පෙනුමක් සහ උසස් ගතිගුණින් හෙබි අපගේ දියණිය කොළඹ උසස් බාලිකා විද්‍යාලයක ආදි ශිෂ්‍යාවකි. නවසීලන්තයේ Auckland විශ්වවිද්‍යාලයෙන් Computer Science උපාධිය සම්පූර්ණ කර එහිම වැඩිදුර අධ්‍යාපනය හදාරයි. වෘත්තීමය රැකියාවක නිරතව ඇත. බලාපොරොත්තු වන්නේ වැදගත් පවුලක දුසිරිතෙන් තොර යහපත් ගතිගුණ ඇති උසස් අධ්‍යාපනය හදාරා ඇති පුතකු වන අතර,​ ඉංජිනේරු,​ වෛද්‍ය විශේෂයෙන් සලකා බැලේ g​j​k​i​a​s​v​@​g​m​a​i​l​.​c​o​m​ වෙත ඉක්මනින්ම පිළිතුරු එවන්න.
B210739

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992 උපත ලද උස 5′ MBBS වෛද්‍ය (NHS) එක්සත් රාජධානියේ ජීවත්වන තලෙළු කරුණාවන්ත,​ සැලකිලිමත් බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු භාෂ දිත්වයෙහිම නිපුන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර විදේශගත වීමට කැමැති පුතකු සොයයි. පියා සහ සහෝදරයා වෛද්‍යවරුන් වේ. මව සෞඛ්‍ය සත්කාරක සමාගමක අධ්‍යක්ෂවරියකි පවුලේ පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතරු එවන්න. විද්යුත් තැපෑල s​u​m​m​e​r​u​k​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m​
B211106

අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 24,​ උස 5′ 3″ වර්තමානයේ කැනඩාවේ ප්‍රසිද්ධ සමාගමක සේවය කරණ දියණියට කරුණාවන්ත සැලකිලිමත් උගත් පුතකු සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. m​a​s​l​p​r​o​p​o​s​a​l​1​9​9​9​@​g​m​a​i​l​.​c​o​m​
SB211082

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන සිංහල කතෝලික ගොවි පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 24 වන ශ්‍රී ලංකා/​ ඇ.එ.ජ දිත්ව පුරවැසි භාවයහිමි ඇමරිකාවේ ඉපිද එහි හැදුණු වැඩුණු සිංහල කථන හැකියාව ඇත. වෛද්‍ය දියණියට ඇමරිකාවේ හැදුණු වැඩුණු රෝමාණු කතෝලික පුතකු සොයයි. අනෙක් ආගම් (බෞද්ධයන්) සලකා බලනු ලැබේ. වෛද්‍යවරයකු හෝ නීතිවේදියකු වඩාත් යෝග්‍යයි. නමුත් අනෙකුත් වෘත්තිමය රැකියාවල් සලකා බලනු ලැබේ. ඇමරිකාවේ හැදුණු වැඩුණු අය විය යුතුය. ඇ.එ.ජ. පුරවැසිභාවය හිමි අයට ප්‍රමුඛතාවය හිමිවේ. සම්පූර්ණ නම වෘත්තීමය සුදුසුකම්,​ පවුලේ විස්තර,​ වර්තමාන රැකියාව ආදිය ඇතුළත් පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල l​a​n​k​a​8​1​3​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB211096

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1998 අප්‍රේල් උපත ලද උස 5′ 3” රූමත් තළෙළු කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද සිංහල බෞද්ධ සංස්කෘතිය අගයන රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් මෑතකදී උපාධි ලැබූ බාල සොහොයුරෙකු සිටින කරුණාවන්ත හදවතක් ඇති දියණියට යෝග්‍ය සහකරුවකු සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නම් කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – m​p​r​o​p​o​s​a​l​4​0​2​@​g​m​a​i​l​.​c​o​m​
SB211006

කොළඹ බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ මනා ලෙස ස්ථාපිත MBBS සුදුසුකම් ලැබූ වයස අවුරුදු 33,​ උස 5′ 7.5” කොළඹ රජයේ රෝහලක සේවය කරන වෛද්‍ය නිලධාරී දියණියට අධ්‍යාපනික,​ වෘත්තීමය සුදුසුුකම්ලත් රැකියාවැති කරුණාවන්ත සැලකිලිමත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු m​p​r​o​p​o​s​a​s​l​9​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB211058

ගම්පහ ජාඇළට නුදුරු 1981,​ 5′ 5” කතෝලික ලිපිකාරිනියක් ලෙස සේවය කළ දියණියට,​ උගත් ස්ථිර ආදායම් ඇති අවු. 45 අඩු සහකරුවෙකු බලාපොරොත්තු වේ. දායාද සහිතයි. සත්‍ය තොරතුරු සහිත පළමු ලිපියෙන් යොමු කරන්න.
SB210840

ගම්පහ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැත්තැම්බර් මස උපත ලද උස 5′ 7″ තලෙළු,​ ප්‍රසන්න සිහින් සිරුරැති BSC තොරතුරු තාක්‍ෂණ MBA කොළඹ පිහිටි පෞද්ගලික ඉංජිනේරු සමාගමක තත්ත්ව සහතික ප්‍රධාන ඉංජිනේරු වශයෙන් සේවය කරන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි.m​a​r​r​i​a​g​e​p​r​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB210929

ගම්පහ සිංහල බොදු ගොවි 1992 උපන්,​ ජපානයේ රජයේ විද්‍යාලයක ගුරුවරියක වශයෙන් සේවය කරන උපාධිධාරී දියණියට (කේන්ද්‍රයේ කුජ 07) වෛද්‍ය,​ ඉංජිනේරු සහකරුවෙකු දෙමාපියෝ සොයති.
SB210831

පානදුර බොදු ගොවි 2004 උපන් 5′ 4” උසැති පැහැපත්,​ රූමත් ජාත්‍යන්තර පාසලක උගත්,​ උසස් පෙළ සමත්,​ බාල සහෝදරයෙක් සිටින,​ ව්‍යාපාරික ස්ථානයක් හා වෙනත් දේපළ හිමි දියණියට ගුණගරුක පුතෙකු පියා සොයයි. පාපයෝ නොමැත. හඳහන් කොපියක් සමග විමසන්න.
SB210852

බොදු ගොවි වයස අවුරුදු 38,​ තරුණ පෙනුමැති උස 5′ 3” පැහැපත් සිහින් සිරුරැති ඉතා රූමත්,​ (LLB,​ BEC ගෞරව උපාධිලත්) දැනට බැංකුවක දත්ත විශ්ලේෂිකා තනතුරක් දරන විවාහ නොවූ දියණිය සඳහා වෘත්තීය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. සෑහෙන වත්කම් ඇය සතුය. 0114331645,​ m​a​r​p​2​0​1​9​@​y​a​h​o​o​.​c​o​m​
SB211035

බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවකයන් වූ මෙල්බර්න් නුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු දැඩි සත්කාර හෙදියක් ලෙස මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයක සේවයකරන 1990/​4 උපත ලද උස 5′ ඕස්ට්‍රේලියානු පුරවැසි ඇයගේම නිවසක ජීවත්වන එකම දියණියට අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගතිපැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB211050

මාතර 1998/​1,​ බොදු ගොවි/​ දුරාව 4′ 8” උ. පෙ සමත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හදාරන දියණියට දුසිරිතෙන් තොර රැකියාවැති පුතකු සොයයි. (කුජ 12 ශනි 1)
SB210512

මිනුවන්ගොඩ බෞද්ධ සලාගම 1988 ජුනි MBBS රජයේ වෛද්‍ය නිලධාරිනි දියණියට වෛද්‍ය නිලධාරී/​ විධායක ශ්‍රේණි දරුවෙකු දෙමව්පියන් බලාපොරොත්තු වේ. ගම්පහ,​ කුරුණෑගල දිස්ත්‍රික්ක විශේෂයි. 0112259281
SB211078

හෝමාගම සිංහල බොදු ගොවි පවුලේ වැඩිමහල් දියණිය අවුරුදු 23 පෞද්ගලික බැංකුවක සේවය කරයි. උගත් මනා ගති පැවතුම් යුත් රැකියාවක නියුතු පුතෙකු දෙමාපියන් සොයයි.
SB210970

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division