Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කඩවත පාර,​ නැදිමාල අඩි 31 පාරට මුහුණලා පර්චස් 16 ක 6 වන පටුමගේ පිහිටි විදුලිය හා ජලය සහිත ඉඩම අමතන්න. 0779944866.
082089

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස්,​ සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 130,​000/​= සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
085251

දෙහිවල,​ නගර මධ්‍යයේ ගාලු පාරට මුහුණලා ඕනෑම ව්‍යාපාරයකට හෝ නිවාස ව්‍යාපෘතියකට සුදුසු පිවිසුම් මාර්ග 3 සහිත පර්චස් 63 ගොඩනැගිල්ලක් සහිත ඉඩම,​ ඉඩමේ වටිනාකමට පමණක් වහාම විකිණීමට. 0777803300
085376

නාවල පාසල් පටුමගේ පර්චස් 20 ක ඉඩමේ පිහිටි නිදන කාමර 6 ක්,​ නාන කාමර 3 ක් සහිත දෙමහල් නිවස විකිණීමට. 0760687776,​ 0773470922,​ 0112874190
085362

නිදන කාමර දෙකක් හා සම්පූර්ණ ලී බඩු,​ බිත්ති අල්මාරි,​ පැන්ට්‍රි කබඩ් සහිත ටයිල් කරන ලද. හිඹුටු උයන නිවාස යෝජනා ක්‍රමයේ පිහිටි එපාට්මන්ට් නිවාස විකිණීමට. පිරිසිදු ඔප්පු. නැගෙනහිර කොළඹ ආරෝග්‍යශාලාවට ඇවිද යන දුර. මාලබේ/​ කොස්වත්ත,​ රාජගිරිය ආසන්නයේ. ශ්‍රී ලංකා රුපියල් මිලියන 16.5 හෝ වැඩිම අර්පනයට. 076-8399800.
082074

නුගේගොඩ දෙල්කඳ මන්සන්ධියට නුදුරින් පර්චස් 22.8 ක නිවසක් සහිත ඉඩම හෝ ඉන් කොටසක් විකිණීමට. 077-3249334.
084838

පනාගොඩ වැලිපිල්ලෑවේ පර්චස් 15 ක පිහිටි අංගසම්පූර්ණ තනිමහල් නිවස විකිණීමට. 0777310792
085285

පාදුක්ක,​ වග,​ පර්චස් 95 ඉඩම,​ නිදන කාමර 4 ක ටයිල් කළ නිවස (නොමිලේ) සමග විකිණීමට. පර්චසය 1.95 යි. කිසිදා ගංවතුර තත්ත්වයක් නොමැත. සම්පූර්ණයෙන් වගා කොට ඇත. 0779873810,​ 0721313188
085232

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 32 සිට අදම අමතන්න. 070-6008877.
085256

බත්තරමුල්ල තලාහේන,​ දර්ශන පෙදෙස පර්චස් 10.5 ඉඩම සම්පූර්ණයෙන් නිමකළ නිවසක් සමග විකිණීමට. අමතන්න. 0743276572,​ 011-2788161.
085278

බත්තරමුල්ල පැලවත්ත ප්‍රධාන පාරකට මුහුණලා පර්. 20 සහ 10 ව්‍යාපාරික ඉඩම විකිණීමට. අධිවේගී පිවිසුමට පහසුවෙන් ළගාවිය හැක. 071-4290392.
085276

බෝධිරාජ මාවත,​ මැදවැලිකඩ පාර,​ රාජගිරිය. නිදන කාමර 2ක්,​ නාන කාමර දෙකක්,​ ඉඩපහසුකම් සහිත සාලය හා අහාර ගන්නා පෙදෙස සහ අලුතින් තැනූ පැන්ට්‍රි කබර්ඩ්ස් සහිත නිවස අමතන්න. 070-2425950.
085291

මහරගම,​ පමුණුව,​ දේවාල පාර අංගසම්පූර්ණ දෙමහල් නිවස කාමර 6,​ ඇටෑච් බාත්රූම්. ඇතුල්වීම වෙනම පාකින්. 0777-955421.
085381

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට අාසන්නව,​ තොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න 0717999222
085249

මාලබේ,​ වැලිවිටින් අගනා බිම් කොටස්,​ කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
085250

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
085217

රත්මලාන අක්කර 4.5 ගාලු පාරට ආසන්න 20 – 40 කන්ටේනර් ගත හැක. කටුබැද්ද ඩිමෙල් පාරේ ඩිමෙල් පාරට ආසන්න පර්චස් 39 ඉඩම කටුබැද්ද ගාලු පාරට ආසන්න පර්චස් 10 ඉඩම,​ කටුබැද්ද ගාලු පාරට ආසන්න. පර්. 10 කාමර 5 දෙමහල් නිවස. 0718822549. රේණු නිවාස දේපළ,​ කටුබැද්ද,​ මොරටුව.
085420

හෝමාගම,​ කිරිවත්තුඩුව,​ කොස්වත්ත පාර (ව. අ. 500 අඩක් නිමකළ නිවස කාමර 1) පර්. 7. කිරිවත්තුඩුවට 2 Km. 0712509745
085374

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපල සමීපයෙන්. ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොළී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 071-5226666.
085265

කටුනායක – ආඬිඅම්බලම,​ ගුවන් තොටුපළ – අධිවේගී පිවිසුමට විනාඩි 5යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නළ ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට,​ අදම අමතන්න. 0711-485485.
085261

කඩවත,​ කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්,​ මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222
085203

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
085252

කඳාන ජය ශ්‍රී ගම නිවාස සංකීර්ණයේ (Schem) පර්චස් 10.5 ක නිවස සමග ඉඩම විකිණීමට තිබේ. සම්පූර්ණ ඉඩම තාප්පයෙන් වට කර ඇත. නිවසේ සිට කඳානට විනාඩි 10. නිවසේ සිට රාගමට විනාඩි 15. නො: 46,​ ජය ශ්‍රී ගම,​ රාගම. ලක්ෂ 67යි. දු.අංක 076-1142804/​ 078-3242179/​ 077-8508078.
085113

කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ පාරේ පදිංචියට නිදහස් පරිසරයකි. පර් චස් 103 හා පැරණි නිවස විකිණීමට 230 බස් මාර්ගයට කි.මී. 1.5 කැලණිය පූජා භූමියට කි.මී. 2.5 කොළඹට කි.මී. 12 පිරිසිදු ඔප්පු බැංකු ණය පහසුකම්,​ විදුලිය,​ නළ ජලය,​ ළිං ජලය,​ දුරකථන පහසුකම්. නිදන කාමර 4,​ සාලය,​ පැන්ට්‍රිය,​ ස්ටෝරු කාමරය,​ ගරාජය හා නාන කාමර 3 හිමිකරුවන් විදේශගතව සිටී. නිවස රෙපෙයාර් කිරීමට ඇත. අඩි 12 පාරකි. මිලියන 3.5 හෝ සාධාරණ මිල ගණන් සැලකේ. 0772827979,​ 0777726823.
084883

කැලණිය,​ ගෝනවල,​ ගල්ඒදණ්ඩ පාරේ පදිංචියට නිදහස් පරිසරයකි. පර්චස් 103 හා පැරණි නිවස විකිණීමට 230 බස් මාර්ගයට කි. මි. 1.5. කැලණිය පූජා භූමියට කි. මී. 2.5 කොළඹට කි. මී. 12. පිරිසිදු ඔප්පු,​ බැංකු ණය පහසුකම්. විදුලිය,​ නළ ජලය,​ ලිං ජලය දුරකථන පහසුකම්,​ නිදන කාමර 4,​ සාලය,​ පැන්ට්‍රිය,​ ස්ටෝරු කාමරය,​ ගරාජය හා නාන කාමර 3 හිමිකරුවන් විදේශගතව සිටී. නිවස රෙපෙයාර් කිරීමට ඇත. අඩි 12 පාරකි. මිලියන 35 හෝ සාධාරණ මිල ගණන් සැලකේ. 0772827979,​ 0777726823
085367

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​= සිට. අමතන්න. 0710333111
085245

ගම්පහ සමරක්කොඩි මාවත පර්චස් 31 විකිණීමට පර්චසයක් 1,​750,​000 ගැනුම්කරුවන් පමණක් අමතන්න. 074-0788738.
084952

ගම්පහ – උඩුගම්පොල නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
085247

පල්ලෙවෙල කල්එළිය රුක්මල්ගොල්ල වත්තේ පිරිසිදු ඔප්පු සහිත නිරවුල් පර්. 17.5 පර්චසය රු. 175,​000 බැගින් විකිණීමට. 071-0518883.
085525

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485
085243

මීගමුව ශාන්ත ජෝශප් වීදිය (මීගමුව නගරයට මීටර් 100) 25P හෝ 15Pක ඉඩම සහිත නවීන විලා වර්ගයේ නිවස විකිණීමට ඇත. 0772299866,​ 0714785754.
085327

මීගමුව ශාන්ත ජෝශප් වීදිය ( නගරයට මීටර් 100) පර්චස් 10 ක ඉඩම විකිණීමට ඇත. 0772299866,​ 0714785754.
085331

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​= සිට. 0710888222
085196

වත්තලට නුදුරින් ඇලකන්ද පර්චස් 6 නිවසක් විකිණීමට ඇත. ලක්ෂය 75 යි. 0776818922
085388

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස්. නල ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න 0717-999222.
085258

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොළී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
085262

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින් අමතන්න. 0717999222
085254

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
085215

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු.241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 071-0999222.
085259

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග පර්චසය රු.298,​500/​- සිට 070-3111333.
085257

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,​500/​= සිට. 0703111555
085246

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 80,​000/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 070-2777888.
085263

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කෙටස් පර්චසය රු. 95,​500/​= සිට නළ ජලය සමග 0711999888
085195

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක් දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස් දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 317,​500/​= සිට. 0703111666
085213

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​= සිට නළ ජලය සමග. (0703111555)
085194

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

දංකොටුව නගරයේ නගරසීමාව තුළ 20P (දංකොටුව නගරයට 100M) සහ 12P (දංකොටුව නගරයට 700M) ඉඩම් විකිණීමට ඇත. 076-8634503.
085335

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
085218

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

අගනා ගම්පල,​ ඉහළගම,​ මහ උඩගම පර්චස් 60 බැගින් නිවාස තුනක් විකිණීමට. මිලි 30,​ 25,​ 78 වශයෙන් 0772418820
083544

මහනුවර මැණික්හින්න නගරය ආසන්නයේ මිශ්‍ර වගාව සහිත කාපට් දැමූ පාරට මුහුණලා පිහිටි පර්චස් 41 ක ඉඩම මිලියන 7 යි. (සාකච්ඡා කරගත හැක) අමතන්න 0759048282,​ 076-7698181
085477

0777282147 නව වසරට මහනුවරින් නිවාස,​ ඉඩම්,​ හෝටල්,​ වතුපිටි දැනට පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන නොසිතන මිල ගණන් වලට සියලු පහසුකම් සහිත විකිණීමට බදු දීමට ඇත. 0777438169
084053

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
085210

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888
085248

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්,​ පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444
085253

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට අාසන්නව ජලය,​ විදුලිය හා මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් 055-2294081
084266

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු 03 පහසුකම් සහිත බිම් කොටස් 03 ක් අමතන්න. 0711623623 ,​ 0711623623
085211

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසුනොවී ස්වාභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10යි. අම්බලන්ගොඩ,​ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
085051

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුව 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක්. දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
085242

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්,​ අදම අමතන්න. 0711-154154.
085260

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොල පාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100ක්. පර්චසය රු. 195,​000/​- සිට,​ එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 071-1480480.
085264

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15ක්. සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711-480480.
085255

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ අඩු මිල පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5ක්. 0711444999
085197

මාතර,​ දික්වැල්ල,​ පාතේගම,​ කෝට්ටෙගොඩ බස් පාරවල් දෙකකට මැදිව,​ කතරගම දුම්රිය මාර්ගය අසබඩ පර්.400බිම් කැබලි කිහිපයක් පර් චසය 40,​000/​-. මාතරට 10km. අඩි 20 පාර,​ අඩුම මිල (අවශ්‍යනම් කැබලිකර දීමට හැක.) 078-4697138,​ 076-7814548.
085370

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

දළුගම,​ කැලණිය,​ පරණ නුවර පාර පර්චස් 38 ක ඉඩම සමග සුවිසල් ගොඩනැගිල්ල වාහන 20 ක් එකවර නැවතීමේ පහසුකම් සහිත ඉදිරිපස,​ පසුපස ගේට්ටු සහිතව සංචාරක නිකේතන,​ ආයුර්වේද මධ්‍යස්ථාන,​ චැනල් සෙන්ටර්,​ වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා ඉතා සුදුසුයි. 0762824139,​ 0703222278
085410

නුගේගොඩ විජේරාම මංසන්ධියේ ගෙවත්ත සහිත අනගි නිවස කඩිනමින් කුලියට පදිංචියට මනා ලෙස සැලසුම් කරන ලද වර්ග අඩි 3000 ව. අඩි 36 ඉඩමේ පිහිටි අලංකාර ගෙවත්ත සහිත උඩුමහල් නිදන කාමර 4,​ විසිත්ත කෑම කන කාමරය,​ පවුලේ කාමරය,​ කාර්යාලය,​ පැන්ට්‍රිය,​ සේවක කාමරය,​ අවශ්‍ය තරම් වාහන නැවතීමේ පහසුකම්,​ විවෘත පෙදෙස් සහිත නිවස. සියලුම බැංකු සුපිරි වෙළඳසල් 3 ක් සහ සියලුම පහසුකම් ඇවිද යන දුරින් නිවහනකට/​ ව්‍යාපාරයකට කදිමයි. කඩිනමින් ලබාගත හැක. අමතන්න. 0777619636/​ 0112515126
085511

රත්මලාන ගාලු පාරට ආසන්න සියලු පහසුකම් හා වාහන තුනක් සඳහා නැවතීමේ පහසුකම් සහිත මෑතලදී නවීකරණය කරණ ලද නිදන කාමර 3ක් සහිත දෙමහල් නිවස (ප්‍රධාන නිදන කාමරය ඒ/​සී සහිත) සියලු පහසුකම් හා වාහන 3ක් සඳහා නැවතීමේ පහසුකම් සහිතව කාර්යාලයකට හෝ පදිංචියට 2024 ජනවාරි මාසයේ මැද භාගයේ සිට බ්‍රෝකර් වරු අනවශ්‍යයි. අමතන්න. 070-6010260.
084824

සම්පූර්ණෙන් ටයිල් කරන ලද ඇනෙකක්සියක් කුලියට දීමට. කාමරයක්,​ කුස්සිය,​ සාලය,​ කෑම කාමරය සහිත වෙනම ඇතුල්වීම්. 076-1877920.
085360

හෝමාගම ගලවිලවත්තේ පිහිටි නිවස බදුදීමට. 25,​000/​-. 011-2893025,​ 070-3403075.
084871

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර,​ අම්පිටිය,​ තලාතුඔය,​ කොස්සින්න ප්‍රධාන මාර්ගය අසලම දෙමහල් නිවසක් කුලියට දීමට තිබේ. 0772652641,​ 0759328795
085540

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කිලිනොච්චිය දිස්ත්‍රික්කය

ආනන්දපුරම්,​ කිළිනොච්චි මහරෝහල ඉදිරිපිට,​ ගෘහ උපකරණ සහිත නිවසක්,​ කුලියට දීමට ඇත. අමතන්න. 0714152042
085547

ගේදොර ඉඩකඩම් විකිණීමට /බදුදීමට

සොයිසාපුර මහල් නිවාස – අලුතෙන් නවීකරණය කළ අපාට්මන්ට් නිවසක් වහාම විකිණීමට/​ කුලියට දීමට ඇත. අමතන්න 0714152042
085546

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division