Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ,​ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය. වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,​500/​- සිට ඉහළට. මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114361961 /​ 0115737777 /​ 0777319250 /​ 0777079250.
084322

වායු තුවක්කු – වඳුරන්,​ රිළවුන්,​ දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පළවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු,​ වගකීමක්ද සමග. පරිහරණය සඳහා පෙර දැනුම සහ අතිවිශිෂ්ඨ වූ අලෙවියෙන් පසු සේවාව. RPL කොළඹ ශාඛා : පුත්තලම : 0112513151,​ 0714513887,​ 0714513888
079302

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම

අල්මාරියක් (බුරුත,​ තේක්ක) ඕගන් ස්ටෑන්ඩ්,​ පරිගණක මේසයක්,​ වීදුරු භාණ්ඩ,​ විදුලි උපකරණ ඇතුළු ගෘහ භාණ්ඩ රැසක්. 071-1183154,​ 076-3275433.
085039

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උ.පෙ. Chemistry සංකීර්ණ ගැටලු පහසුවෙන් විසඳවමින් දුර්වල සිසුන්ද දක්ෂයින් කරන පළපුරුදු විද්‍යාවේදී ගුරුවරයෙක් නිවසට. 0777-492792.
081274

A/​L Physics Group/​ individual සිද්ධාන්ත පුනරීක්ෂණ,​ Practical සමගින් විශිෂ්ට දිස්ත්‍රික් ප්‍රතිඵල දුන් ප්‍රවීන ගුරුවරයෙකු මෙහෙයවයි. 0714440131
084361

IELTS/​ Spokekn English උපාධිධාරී ගුරුවරයෙකු ගම්පහ,​ කොළඹ,​ කුරුණෑගල,​ කෑගල්ල දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණේ. 0714967990,​ 0778697990,​ 033-2273497
083046

SPOKEN චතුරව මාසයකින්/​ නේවාසිකව 077-8717413 IELTS Grammar දින 5/​10 O/​L,​ A/​L English ගුරුපුහුණුව /​ Certificates Interview
084875

අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි

ගම්පහ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන අවු. 12ක පුතුගේ අධ්‍යාපන කටයුතු සොයා බැලීමට පමණක් මනා අවබෝධයක්,​ දැනුමැති 35ට අඩු නැවතී සේවයට නිරෝගී බාහිර කරදර නොමැති ස්ථිර සේවිකාවක් ව්‍යාපාරික පියා සොයයි. සියලු පහසුකම්. ඉහළ වැටුප්. 077-1447237.
085304

පොත් සහ සඟරා

ඔබගේ පුද්ගලික පුස්තකාලය ඉවත් කිරීමට හෝ පරිත්‍යාග කිරීමට හෝ අඩු ප්‍රමාණ කිරීමට හෝ තොග වශයෙන් විකිණීමට අවශ්‍ය වෙතොත් අපව අමතන්න. නිවසට පැමිණේ. දුරකථනය -077-7745600.
080696

විවිධ දේ විකිණීම

කඳාන පිහිටි උපකාරක පංතියක (මීගමු පාරට මුහුණලා) පාවිච්චි කරන ලද ලී බංකු විකිණීමට ඇත. 0773080981
085555

සිග්සැග් මහන මැෂිමක්,​ පොල් ගාන විදුලි මැෂිමක්,​ කල්දේරන් හට්ටි,​ බිඩේ පෝච්චි,​ ලීටර් 1000 වතුර ටැන්කියක්,​ අඟලේ හෝස් ගියර් මොඩල් පාපැදියක් විකිණීමට. 078-9862685,​ කොට්ටාව.
085363

ඉදුම් හිටුම් තිබේ

0332247615 නිවසේ රැකබලා ගැනීමට අපහසු වැඩිහිටියන්,​ රෝගීන් ආබාධිත,​ මානසික,​ මන්දමානසික,​ එක්තැන් වූ රෝගීන් පළපුරුදු සේවක සේවිකාවන්ගේ රැකවරණය සමගින් අප නිවසට බඳවා ගැනේ. අවශ්‍ය ආයුර්වේද සත්කාර,​ ව්‍යායාම්,​ ඇතුළත් වීමේ ගාස්තු නොමැත. 0763762161
085292

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division