Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

ඇබෑර්තු වෙළඳ/අලෙවිකරණ

කළුබෝවිල කම්පැනියකට නියෝජිත වෙළඳ මහතුන් අවශ්‍යයි. මෝටර් සයිකලයකින් ගොස් ඇණවුම් ලබාගැනීමට වේතනය වට්ටම් Fuel ලබාදෙනු ලැබේ. 071-2753095,​ 0112-829516. නො. 44,​ කළුබෝවිල.
084996

විදුලි බල්බ හා උපකරණ අලෙවිය සඳහා කාන්තා/​ පිරිමි අවු. 18 – 45 ත් අතර අය අවශ්‍යයි. ලක්ෂයකට වැඩි වැටුප් ගොඩගම,​ හෝමාගම. 0742523613
085559

වෙළඳ නියෝජිතයින් අවශ්‍යයි! වසර 32 ක පාරිභෝගික විශ්වාසය දිනාගත් Freshco ආයතනය සඳහා වෙළඳ නියෝජිතයින් බඳවා ගනු ලැබේ. වසර අ. 18 ත් 50 ත් අතර පිරිමි පුද්ගලයින් බඳවා ගනු ලැබෙන අතර,​ කළුතර,​ වාද්දුව,​ මොරටුව,​ පානදුර,​ රත්මලාන,​ ගල්කිස්ස,​ කොළඹ,​ මීගමුව සහ වෙන්නප්පුව අවටින් අවශ්‍යයි. රු. 75,​000 කට ඉහළ වැටුපක් උපයාගත හැකි අතර,​ පහත සඳහන් දුරකථන අංකවලට විමසන්න. 0767639155,​ 0777263954. ලිපිනය නො. 29/​5,​ 4 වන පටුමග,​ රත්මලාන.
083594

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අනුරාධපුර/​ මැදවච්චිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072,​ 0715-947191.
085478

ගම්පහ/​ ජාඇල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624,​ 071-8853997.
085475

දඹුල්ල/​ මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 077-4024155.
085486

දෙහිවල පිහිටි ඉදිකිරීම් ආයතනයන් සඳහා ගිණුම් ලිපිකාරිණියන් අවශ්‍යයි. රත්මලාන,​ දෙහිවල,​ ගල්කිස්ස අවටින් විශේෂයි. දුරකථනය 0759462453,​ 0759462454
085417

පානදුර /​ කිරිබත්ගොඩ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0715947191,​ 0702231694
085495

පුත්තලම/​ හලාවත දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997,​ 0787687685
085493

බත්තරමුල්ල පිහිටි පෞද්ගලික ආයතනයක ලිපිකරු තනතුර සඳහා අ.පො.ස (සා. පෙළ) සමත් අවු. 18 – 25 ත් අතර කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචිකරුවන්ගෙන් 2024.01.04 දිනට පෙර අයදුම්පත් කැඳවේ. අයදුම්පත් Whatsapp කරන්න. 0729166224,​ 0723496659
085288

බදුල්ල/​ බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716-434278,​ 070-2385125.
085489

වරකාපොල/​ රඹුක්කන දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-3244263,​ 078-7687685.
085482

හම්බන්තොට /​ අම්බලන්තොට දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර,​ අයදුම්කරුවන් කැඳවේ. 0742916140,​ 0718853997
085502

ඇබෑර්තු තොරතුරු තාක්ෂණ

දෙහිවල පිහිටි මුද්‍රණාලයකට Grapic Designer & Account Assitant අවශ්‍යයි. 0768345453
085295

පරිගණක දැනුම සහිත වයස 18-45 අතර MS ඔෆිස් පැකේජයේ සේවය කිරීමට (ස්ත්‍රී/​ පුරුෂ) කාර්යාල සහයකයන් අවශ්‍යයි. කොළඹ ජීවත්වන අයදුම්කරුවන් වඩාත් යෝග්‍යයි. සේවා ස්ථානය කොටහේන,​ කොළඹ 13. බලාපොරොත්තු වන වැටුප සඳහන් කොට අයදුම් කරන්න. දුරකථනය 0758336540,​ 0766228891,​ 0112437285 විද්යුත් තැපෑල – m​l​u​c​a​s​2​7​2​@​g​m​a​i​l​.​c​o​m​
085535

ඇබෑර්තු කාර්මික

දක්ෂ ටයිල් හා ජල නල බාස්වරු අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2568335.
081252

පළපුරුදු රථ වාහන කාර්මිකයකු අවශ්‍යයි. (ඩීසල්/​ පෙට්‍රල්) වැටුප් සාකච්ඡා කළ හැක පාදුක්ක. 0750633734085296
රත්මලාන Advertising ආයතනයට වැල්ඩින්කරුවන් අවශ්‍යයි. 0775487010,​ 0767083042
085604

ඇබෑර්තු මුද්‍රණ

දෙහිවල පිහිටි මුද්‍රණාලයකට කෝඩ් මැෂින් Helper Binding & Pagting අත්උදව්කරු අවශ්‍යයි. 0768345453
085294

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිලි

Line Supervisor (ලයින් සුපවයිසර්),​ Machine Oparator (මැෂින් ඔපරේටර්),​ Iron Oparator (අයන් ඔපරේටර්),​ කටර් (Cutter) Qc හෙල්පර්ස්,​ Knitting Machine Oparatar (නිටින් මැෂින් ඔපරේටර්) අවු. 35 අඩු (ගැහැනු/​ පිරිමි) අවශ්‍යයි. 50,​000/​- වඩා වැටුප්. නවාතැන් නොමිලේ. (සබ්දෙනු නොලැබේ.) Tailormade Apparets. 192,​ පොල්වත්ත පාර,​ පමුණුව,​ මහරගම. 076-8680890.
085372

ඇබෑර්තු රියදුරු

කොළඹ එලවිය හැකි අවු. 50ට අඩු පළපුරුදු රියදුරෙකු නැවතී සේවය සඳහා අවශ්‍යයි. සවස 7.00ට පෙර අමතන්න. දු.ක. අංක 071-2043300.
085516

ගල්කිස්ස නිවසක රියදුරු ඇබෑර්තුවක් ඇත. වයස අවුරුදු 55 – 65 අතර විය යුතුය. කෑම සහ නවාතැන් පහසුකම් ඇත. අංක 01 ද සිල්වා පටුමග වටරප්පල පාර,​ ගල්කිස්ස. 0773318563
085415

Advertising ආයතනයකට බර වාහන තරුණ රියදුරන් අවශ්‍යයි. නවාතැන් ඇත. 28,​ වෙඩිකන්ද පාර,​ රත්මලාන. 0775487010,​ 0767083042
085605

ඇබෑර්තු ගෘහසේවය

අප ආයතනයට අයත් මහරගම ප්‍රධාන කාර්යාලය සඳහා වයස අවුරුදු 45 අඩු (නීරෝගී) මෙම ලිපිනයට පහසුවෙන් පැමිණීමට හැකි කාන්තාවන් පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වහාම බඳවාගැනේ. නො. 216,​ පමුණුව පාර,​ මහරගම. විමසීම්. 077-1378751.
085378

අවශ්‍යයි – රැකියාවට යන දෙදෙනා පමණක් සිටින නිවසේ නැවතී වැඩකිරීමට කාන්තාවක් (55 ට අඩු) වැටුප 42,​000/​-. රත්මලාන. 077-3300159.
084513

ගෘහසේවිකා -නාවල කොස්වත්ත දිනපතා පැමිණිය හැකි. 071-1670833.
085280

දෙහිවල නැදිමාල කෑම පිසීමට හැකි ගෘහ සේවිකාවක් අවශ්‍යයි. නවාතැන් සැපයේ. පඩිය 45,​000/​-. 0777813893 ග්‍රාම සේවක සහතිකය අවශ්‍යයි.
080678

නිවසක නැවතී සේවය කිරීම සඳහා නිරෝගීමත් ඉවුම් පිහුම් කටයුතු දන්නා පළපුරුදු ගෘහ සේවිකාවක් අවශ්‍යයි. අංක 240/​3,​ ටොරින්ටන් ඇවිනියු,​ කොළඹ 0714434571
085403

වරකාපොළ දෙදෙනෙකු සිටින නිවසේ නැවතී රසට කෑම පිසීමට බාහිර කරදර නොමැති 35ට අඩු නිරෝගී සේවිකාවක් අවශ්‍යයි. සියලු පහසුකම් සහිත ඉහළ වැටුප්. 076-4043402.
085305

හතර දෙනෙක් සිටින නිවසකට 60 ට අඩු දක්ෂ නිදහස් ගෘහ සේවිකාවක් අවශ්‍යයි. (දකුණෙන් විශේෂයි) රු 40,​000/​=. කැලණිය. 0714864844
085411

ඇබෑර්තු හෝටල් / බේකරි

ආප්ප,​ රොටි සෑදීමට හැකි සිංහල,​ දමිල සේවකයින් අවශ්‍යයි. ඉහළ වැටුප්. අමතන්න. 070-6527104.
085441

උඩරට බංගලාවකට ඉංග්‍රීසි දැනුමැති House Keeper/​ All Rounder කෙනෙක් අවශ්‍යයි. රියදුරු බලපත්‍රය වාසියකි. පළපුරුද්ද සනාථ කිරීම සහ ගෘහ පාලනය සහතික අනිවාර්යයි. වැටුප රු. 45,​000/​= දක්වා සහ EPF/​ ETF නවාතැන් සහ කෑම සමග Tel. 0743472451/​ 0773699405
085396

තිහාරිය ලෆ්සන් රිසිප්ෂන් ශාලාවට වේටර්වරුන් අවශ්‍යයි. තිහාරිය අවටින් විශේෂයි. වැඩි විස්තර සඳහා 0777876843,​ 0773883068
085298

දක්ෂ කොත්තු ආප්ප බාස්වරුන් අවශ්‍යයි. මාසික වැටුප 120,​000/​=. බේකරි බාස්වරුන් සඳහා ඇබෑර්තු ඇත. මහකඩේ බේකරිය. ඌරාපොල. 0761069407,​ 0768965764
085290

බණ්ඩාරවෙල ඇල්ල නගරයේ සංචාරක හෝටලයක් සඳහා සේවකයින් අවශ්‍යයි. ඉංග්‍රීසි හා පරිගණක දැනුම තිබිය යුතුය. (All Rounders) 0771299210,​ 0572228693
085282

බේකරි වැඩ සඳහා පළපුරුදු සේවකයන් අවශ්‍යයි. 0777653643
085297

ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීමට දක්ෂ කෝකියෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2568090,​ 011-2578520.
081254

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

දක්ෂ කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2568332.
081255

වඩු,​ ටයිල්,​ වෝටර් පෘෆින්,​ මේසන් (ගෝලයන් සමග) හැකියාව අනුව සතිපඩි (3,​000/​- තෙක්),​ සබ්- කොන්ත්‍රාත්වරු. කොළඹට 077-1190737.
085469

ඇබෑර්තු කම්කරු

කොහුවල ප්‍රාථමික පාසලකට ගැහැනු පිරිසිදු කරන්නියන් අවශ්‍යයි. පහත සඳහන් නොම්මරයට වහාම අමතන්න. 076-1506533.
085382

පවිත්‍රතා කම්කරුවන් අවශ්‍යයි. දිනකට 1,​500/​=. නවාතැන් ඇත. තිනුර ක්ලීනින් මෑන්පවර් සර්විස්,​ 81/​1,​ කටුවාවල,​ මහරගම. 0112519623,​ 0785680427,​ 0715485777,​ 0713512315
085412

ඇබෑර්තු විවිධ

ඇබෑර්තු -විධායක නිලධාරී – වැටුප රු. 42,​000/​-. විශේෂ දීමනා. වයස 22-35. A/​L සමත්,​ මෝටර්සයිකල් බලපත්‍ර,​ ඉංග්‍රීසි – 0762229945,​ දෙමටගොඩ.
084845

ඇබෑර්තු -සම්බන්ධීකරණ නිලධාරී- වැටුප රු. 47,​500/​-. වයස 35-60. මෝටර් සයිකල් බලපත්‍ර,​ ඉංග්‍රීසි දැනුම,​ යහපත් සෞඛ්‍ය. 076-2229945,​ දෙමටගොඩ.
084842

ඇබෑර්තු – මේෂන්,​ වඩුකාර්මික,​ වෑල්ඩින්,​ විදුලිකාර්මික,​ පුහුණු කම්කරුවන් දේශීය සහ විදේශීය සමාගම් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කෙරේ. පුහුණු කාර්මික අධ්‍යාපනය හදාරා ඇති අයට විදේශීය රටවල රැකියා සඳහා යොමුකරනු ඇත. දිවයින පුරාම. දුරකථන. 0777-974231,​ 071-0509669.
084145

කඩවත පිහිටි රාත්‍රී සමාජශාලාවක් සඳහා හමුදාවෙන් හැරගිය ආරක්ෂක නිලධාරීන් (බවුන්සර්වරු) අවශ්‍යකර තිබේ. අමතන්න. 076-4911411,​ 011-2929909.
085534

කළුබෝවිල කම්පැනියකට මෝටර් සයිකලයකින් බඩු ප්‍රවාහනයට කෙනෙකු අවශ්‍යයි. රියදුරු බලපත්‍රය,​ හැඳුනුම්පත්‍රය සමග පැමිණෙන්න. 071-2753095,​ 0112-829516. නො. 44,​ එස්.ඩී.එස්. ජයසිංහ මාවත,​ කළුබෝවිල.
084992

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි ආයතනයක් සඳහා නැවතී සේවය කළ හැකි කම්කරු පවුල් අවශ්‍යයි. (ගැහැණු/​ පිරිමි) ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 0704331935,​ 0712278261
085289

ජූස් බාර් එකක් සඳහා පළපුරුදු සේවකයෙක් හෝ සේවිකාවක් ඉතා ඉක්මණින් අවශ්‍යයි. පළපුරුද්ද මත වැටුප සාකච්ඡා කරගත හැක. ගම්පහ දිස්ත්‍රික්කය අවටින් වඩාත් සුදුසුයි. 0776008777/​ 0785733666
085284

දිවයිනේ පිළිගත් ආරක්ෂක සමාගමකට කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ සඳහා කලාප කළමනාකරුවන් (Sector Manager) කඩිනමින් අවශ්‍යයි. වහාම අමතන්න. 075-5331815 /​ 0112739837 /​ 0777-716424
081067

පැය 11 ට 1800/​-,​ පැය 13 ට 2200/​-,​ පැය 24 ට 4000/​- මසකට දෙවරක් වැටුප් ලබාගත හැක. බඩල්ගම පිහිටි ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන ආයතනයක් සඳහා අවු. 18-55ත් අතර පිරිමි සේවකයන් අවශ්‍යයි. පළපුරුද්දක් අවශ්‍ය නැත. ආහාරපාන සහ නවාතැන් සහන මිලට සැපයේ. 076-4006007.
085532

මෝටර් රථ අමතර කොටස් වෙළඳසැලකට සේවකයකු අවශ්‍යයි. කොළඹ අවට 071-2753495.084851
හොස්ටල් මේට්‍රන්වරියන් අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
081250

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division