Home » ආහාර ද්‍රව්‍ය සැපයුම් පුරෝගාමි විස්වක 20 වසර සපුරයි

ආහාර ද්‍රව්‍ය සැපයුම් පුරෝගාමි විස්වක 20 වසර සපුරයි

by sachintha
December 30, 2023 12:10 am 0 comment

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවකු වන ‘විස්වක’ නව්‍යකරණයෙන් සහ විශිෂ්ටත්වයෙන් ආලෝකවත් වූ සිය සාඩම්බරණීය 20 වැනි සංවත්සරය සමරනු ලබයි.

විජලනය කරන ලද අර්තාපල් පියලි අලෙවි කිරීමෙන් විස්වක ආයතනය ආරම්භ කළ එහි දූරදර්ශී නිර්මාතෘවරයා වන චූලා ද සිල්වා අද වන විට විශාල විවිධත්වයක් ඇති විජලිත අහාර ද්‍රව්‍ය සැපයුම්කරුවකු සහ අලෙවිකරුවකු ලෙස වෙළෙඳ පොළ තුළ ප්‍රමුඛතම ව්‍යාපාර සන්නාමයක් ලෙස කටයුතු කරමින් යහපත් නිෂ්පාදන පුරුදු සඳහා වන GMP සහතිකය, සුරක්ෂිත අාහාර නිෂ්පාදනය කිරීම සඳහා වන ISO 22000 සහතිකය, උපද්‍රව විශ්ලේෂණය සහ විවේචනාත්මක පාලන ස්ථාන සඳහා වන HACCP සහතිකය මෙන්ම හලාල් තත්ත්ව සහතිකය යන සහතික සියල්ල ද හිමි කරගෙන තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division