Home » මහජන බැංකුව ‘හුස්ම බෙදන ලයික් එකක්’ අනුරපුරෙන් අරඹයි

මහජන බැංකුව ‘හුස්ම බෙදන ලයික් එකක්’ අනුරපුරෙන් අරඹයි

by sachintha
December 30, 2023 12:20 am 0 comment

මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ දියත් කළ ‘හුස්ම බෙදන ලයික්’ එකක් ව්‍යාපෘතිය යටතේ පැළ සිටුවීමේ වැඩපිළි‍වෙළ අනුරාධපුර කේ.බි. රත්නායක විද්‍යාලයේදී පසුගිය දා ආරම්භ කළේය.

මහජන බැංකුවේ FACEBOOK පිටුවට ලැබෙන සෑම Like 100කටම එක් පැළයක් බැගින් සිටුවීමේ අභිලාෂය සහිත මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ අවස්ථාවට අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාර අසිත ධනවිලවිතාන, අනුරාධපුර කේ.බී.රත්නායක විද්‍යාලයේ විදුහල්පතිනි දීපිකා කුමාරසිංහ, බැංකු කාර්ය මණ්ඩලය, ගුරු මණ්ඩලය, කළණ මිතුරු සංසදයේ නිලධාරි මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division