Home » ජනාධිපති අපනයන සම්මානයක් Earthfoam දිනාගනී

ජනාධිපති අපනයන සම්මානයක් Earthfoam දිනාගනී

by sachintha
December 30, 2023 12:30 am 0 comment

ස්වාභාවික රබර්වලින් මෙට්ට, ටොපර්ස් සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම ජනාධිපති අපනයන සම්මාන උලෙළේදී (2022/23) Life Style අංශයේ විශිෂ්ටම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන උලෙළේදී Earthfoam කළමනාකාර අධ්‍යක්ෂ ජානුක කරුණාසේන වෙත සම්මානය පිරිනමන ලදි. පසුගිය කාලය පුරා ඔවුන් දේශීය සහ ජාත්‍යන්තර සම්මාන සහ ඇගයීම් රැසකින් පිදුම් ලබා ඇත. Global Organic Textile Standard, Oeko-Tex Standard 100, GOLS සහ Fair for Life ඒ අතරින් කිහිපයකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division