Home » Fair and Handsome නවක ක්‍රිකට් විස්තර විචාරකයින් එළිදක්වයි

Fair and Handsome නවක ක්‍රිකට් විස්තර විචාරකයින් එළිදක්වයි

by sachintha
December 30, 2023 12:38 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි රූපලාව‍ණ්‍ය සන්නාමයක් වනFair and Handsome”, ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රිකට් විස්තර විචාරකයින් සොයා ගැනීමේ අරමුණින් YFM රේඩියෝව සමඟ දියත් කළ Fair and Handsome Star Commentator වැඩසටහන සාර්ථකව නිමාවට පත් විය. 2023 ක්‍රිකට් ලෝක කුසලානය සමඟ සබැඳි මෙම වැඩසටහන, රට පුරා සිටින ක්‍රිකට් ලෝලීන් සමඟ අද්විතීය හා උද්‍යෝගිමත් ගමනක නිරත විය. මාසයක් පුරා පැවැති විවිධ කඩයිම්වලින් අනතුරුව , Fair and Handsome Star Commentator වැඩසටහනේ ජයග්‍රාහකයින් ලෙස පහත දක්ෂයින් තෝරා ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර 10ක් හරහා ගමන් කළ ජංගම නිවේදක කුටියක් සහිත සුවිශේෂ රථයක් යොදා ගන්නා ලද අතර, තරගකරුවනට එම වේදිකාව මත ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දෙන ලදි. බොහෝ ඉදිරිපත් කිරීම් අතරින්, හොඳම තරගකරුවන් 20 දෙනාට සුවිශේෂී වැඩමුළුවකට සහභාගීවීමටද අවස්ථාව උදා විය. මෙම වැඩමුළුව, සහභාගිවන්නන්ට ඔවුන්ගේ විවරණ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා වටිනා අවබෝධයක් සහ පුහුණුවක් ලබා දෙන ලදි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division