Home » ලේක්හවුස් නත්තල් කැරොල් ගී

ලේක්හවුස් නත්තල් කැරොල් ගී

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

නත්තල සැමරුම වෙනුවෙන් ලේක්හවුස් ආයතනයේ කැරොල් ගී ප්‍රසංගය කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21දා ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් ඇතුළු අධකෂ මණ්ඩල සාමාජිකයින්ද ඇතුළු ආරාධිතයන් රැසක් එයට සහභාගි වුහ.

මරියසෙල් ගුණතිලක, වෛද්‍ය රුවන් ශ්‍රී ලාල් දල්පදාදු, විශාරද කුෂාණි සඳරේඛා ද මේ අවස්ථාවට ගායනයෙන් එක්ව සිටියහ.

 

(සේයාරුව - සුදත් නිශාන්ත)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division