34
ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදිකා තරංගි අතුරලියගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් යුත් ‘ප්‍රේමණීය නත්තල’ විශේෂාංග සංගීතමය වැඩසටහන නත්තල් දිනයේ, එනම් දෙසැම්බර් 25 වැනිදා රාත්‍රී 9.30ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරේ. පුරා හෝරා දෙකක් විකාශනය කෙරෙන ‘ප්‍රේමණීය නත්තල’ වැඩසටහනට මෙරට ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගි වෙති.