Home » ආචාර්ය වික්‍රම් සිංට සම්මානයක්

ආචාර්ය වික්‍රම් සිංට සම්මානයක්

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය මඟින් සර්වෝදය ජාත්‍යන්තර සහයෝගිතා සම්මානය ආචාර්ය රේවන්ත් වික්‍රම් සිං වෙත පිරිනමන ලදී. ලංකාවේ ගම්මාන 15,000කට අධික ප්‍රමාණයක ක්‍රියාත්මක වන සර්වෝදය ව්‍යාපාරයේ මානුෂීය සේවාවන් මඟින් මිලියන 11කට අධික ජනතාවක් ප්‍රතිලාභ ලබයි. 1958දී ව්‍යාපාරය අරඹන ලද්දේ ආචාර්ය ඒ. ටී. ආරියරත්න විසින් වන අතර, මෙම සම්මාන ප්‍රදානෝත්සවය සර්වෝදය ස්වේච්ඡා සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division