Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

ඇමරිකාවේ දොස්තර වෘත්තියේ නිරත දෙමව්පියෝ සුදුසු,​ ගැලපෙන මනාලයෙකු දියණියට සොයති. 1991 අගෝ. උපන්,​ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ සහ පොස්නාන් (Poznan) පෝලන්තයේ විශ්වවිද්‍යාලයේ (ද්විත්ව උපාධි හිමි) ඇයට වෛද්‍ය වෘත්තිය හෝ සමාන ක්ෂෙත්‍රයක (ඇමරිකාවේ ජීවත්වන අය විශේෂයි.) උස අඩි 5′ 6″ට වැඩිවිය යුතුය. පවුලේ විස්තර සහිතව යොමු කරන්න. අප කොළඹ සිටින අතර,​ ඊ- මේල් ලිපිනය,​ දුරකථන විස්තර පහත දැක්වේ. l​a​w​d​d​d​d​4​0​2​@​g​m​a​i​l​.​c​o​m​ දු.ක. 0112651085 (සවස 6.00න් පසුව අමතන්න.). 0718306849.
B210794

උඩරට බොදු ගොවි ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ දක්වා උගත් ඉංග්‍රීසි සිංහල දමිල දැනුම ඇති 26 වියැති උස 5′ 5″ රූමත් එකම දියණියට සුරාවෙන් හා දුම්පානයෙන් තොර කරුණාවන්ත පුතෙක් දෙමාපියන් සොයයි. වෛද්‍ය,​ ඉංජිනේරු,​ ව්‍යාපාරික මහනුවර අවටින් විශේෂයි. p​r​a​b​a​t​h​m​a​l​i​n​d​a​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​
B210951

කඩවත සිංහල බෞද්ධ වයස අවු. 23ක් වන දියණියට ගැලපෙන සහකරුවෙකු දෙමව්පියන් (වෛද්‍ය/​ ඉංජිනේරු) සොයයි. භේද නොසැලකේ. ප්‍රියමනාප පෙනුමක් සහ උසස් ගතිගුණින් හෙබි අපගේ දියණිය කොළඹ උසස් බාලිකා විද්‍යාලයක ආදි ශිෂ්‍යාවකි. නවසීලන්තයේ Auckland විශ්වවිද්‍යාලයෙන් Computer Science උපාධිය සම්පූර්ණ කර එහිම වැඩිදුර අධ්‍යාපනය හදාරයි. වෘත්තීමය රැකියාවක නිරතව ඇත. බලාපොරොත්තු වන්නේ වැදගත් පවුලක දුසිරිතෙන් තොර යහපත් ගතිගුණ ඇති උසස් අධ්‍යාපනය හදාරා ඇති පුතකු වන අතර,​ ඉංජිනේරු,​ වෛද්‍ය විශේෂයෙන් සලකා බැලේ g​j​k​i​a​s​v​@​g​m​a​i​l​.​c​o​m​ වෙත ඉක්මනින්ම පිළිතුරු එවන්න.
B210737

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29,​ උස 5′ 4″ SLIIT BSC (විශේෂ) උපාධිධාරී වර්තමානයේ රජයේ ආයතනයක සේවය කරණ විදේශගතවීමට කැමැති බාලම දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය ඇතුළත් පිළිතුරු. s​m​g​1​2​2​5​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B210824

කොළඹ පදිංචි 1992 උපත ලද උස 5′ 2” තලෙළු ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ හා කොළඹ 07 සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය ලද යුරෝපියානු වෛද්‍ය උපාධිධාරී රජයේ රෝහලක සේවය කරන වටිනා නිවසක් හා දේපළ හිමි දියණියට අපනයන සමාගමක් හිමි පියා වෘත්තීමය සුදුසුකම්ලත් යෝග්‍ය වෛද්‍ය හෝ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ පුතකු සොයයි. කුජ 7 කේන්ද්‍රයේ ඇත. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල h​e​t​t​i​a​r​a​c​h​c​h​i​g​e​d​e​.​s​i​l​v​a​@​g​m​a​i​l​.​c​o​m​
B210804

දකුණු පළාතේ විශ්‍රාමික බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද උස 5′ 5” ප්‍රසන්න තළෙළු ඩිප්ලෝමාධාරී රජයේ විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු සිහින් සිරුරැති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සැලකිලිමත් මත්පැනින් තොර පුතකු සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය,​ විමසුම් අංක සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​d​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B210870

බොදු ගෙවි දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද උස 5′ 3″ ප්‍රධාන පෙළේ අන්තර් ජාතික පාසලක අධ්‍යාපනය ලද ප්‍රථම උපාධිය MBA උපාධිය සම්පූර්ණකර ලද ශ්‍රී ලංකාවේ පිහිටි කැනේඩිසියානු සමාගමක සේවය කරන දියණියට උගත් වෘත්තීමය සුදුසුකම්ලත් 1986-1992 අතර උපත ලද මනාපෙනුමැති පුතකු සොයයි. අප සොයනුයේ කේන්ද්‍රය නොව සතුටින් දිවි ගෙවිය හැකි සහකරුවෙක් පමණි. (කුජ 2,​ ශනි 8) විදේශයන්ගෙන් ලැබෙන යෝජනාද සලකා බලනු ලැබේ. 032-2254677. m​a​r​r​i​a​g​e​1​9​9​4​@​g​m​a​i​l​.​c​o​m
​B210945

අපගේ 28 සහ 5′ 7” පියකරු සිහින් රූමත්,​ දියණිය සඳහා බොදු ගොවි කරාව (පියා ගොවි) දෙමාපියන් විසින් සුරාපානයෙන් තොර මනා හැසිරීමක් ඇති සහකරුවෙකු සොයයි. ඇය පශ්චාත් උපාධිධාරී සුදුසුකම් ලබා ඇති අතර රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරයි. අප පවුල ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අතර ශ්‍රී ලංකාවේ නිතර පැමිණේ. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා ඉහලින් අගය කරයි. කරුණාකර කේන්දරය සමග පිළිතුරු එවන්න. phone+61466315951 or +61296343529 Email – m​a​r​r​i​a​g​e​f​o​r​d​a​u​g​h​t​e​r​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB210753

එංගලන්තයේ ජීවත් වන 1987 උපන්,​ 5′ 2″ උස,​ දියණියට අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ලත් සහකරුවකු සොයයි. ඇය පශ්චාත් උපාධි සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරියක් වන අතර,​ දැනට ලන්ඩනයේ ප්‍රමුඛ පෙළේ රෝහලක පර්යේෂණ කරමින් සිටී. ඇය ප්‍රියමනාප සිංහල බෞද්ධ සාරධර්ම සමග හැදී වැඩුණු තැනැත්තියකි. කරුණාකර පවුලේ විස්තර සමග පිළිතුරු දෙන්න.
SB210743

කොළඹ පදිංචි සිංහල,​ බෞද්ධ ව්‍යාපාරික පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1995 ජූලි මස උපත ලද,​ උස 5′ 2” වන කරුණාවන්ත හදවතක් ඇති MBBS (වෛද්‍ය) දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. අැය උ. පෙළ දක්වා ප්‍රධාන පෙළේ බෞද්ධ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ අතර,​ ඇයගේ උසස් අධ්‍යාපනය ඉන්දීයාවේදී හා මැලේසියාවේදී සම්පූර්ණ කරන ලදී. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිවේ. කරුණාකර පවුලේ පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය ඇතුළත් පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – d​i​l​r​u​k​s​h​i​f​9​5​@​g​m​a​i​l​.​c​o​m
​SB210806

ගම්පහ ජාඇළට නුදුරු 1981,​ 5′ 5” කතෝලික ලිපිකාරිනියක් ලෙස සේවය කළ දියණියට,​ උගත් ස්ථිර ආදායම් ඇති අවු. 45 අඩු සහකරුවෙකු බලාපොරොත්තු වේ. දායාද සහිතයි. සත්‍ය තොරතුරු සහිත පළමු ලිපියෙන් යොමු කරන්න.
SB210839

ගම්පහ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැත්තැම්බර් මස උපත ලද උස 5′ 7″ තලෙළු,​ ප්‍රසන්න සිහින් සිරුරැති BSC තොරතුරු තාක්‍ෂණ MBA කොළඹ පිහිටි පෞද්ගලික ඉංජිනේරු සමාගමක තත්ත්ව සහතික ප්‍රධාන ඉංජිනේරු වශයෙන් සේවය කරන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි.m​a​r​r​i​a​g​e​p​r​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB210927

ගම්පහ සිංහල බොදු ගොවි 1992 උපන්,​ ජපානයේ රජයේ විද්‍යාලයක ගුරුවරියක වශයෙන් සේවය කරන උපාධිධාරී දියණියට (කේන්ද්‍රයේ කුජ 07) වෛද්‍ය,​ ඉංජිනේරු සහකරුවෙකු දෙමාපියෝ සොයති.
SB210830

ගාල්ල බොදු ගොවි 1985 පෙබරවාරි උස 5′ 8″ උපාධිධාරී සංවර්ධන නිලධාරී දියණියට ස්ථිර රැකියාවැති සියලු දුසිරිතෙන් තොර ගුණවත් පුතෙකු දෙමාපියෝ සොයති. (සියාවස,​ ධනු,​ කුජ 4) d​a​g​a​m​a​g​e​2​0​1​8​@​g​m​a​i​l​.​c​o​m​
SB210799

දකුණේ බොදු ගොවි 1994-10-28 උපන්,​ 5′ 6″ උස,​ යුධ හමුදා ලිපිකාරිනියකට සුදුසු මනාලයෙකු දෙමව්පියෝ සොයති. කුජ 7 හඳහනකි. 041-2265244
SB210800

දකුණේ බොදු ගොවි 28 5′ 1″ කළමනාකරණ උපාධිය අවසවන් කළ,​ කොළඹ රජයේ ආයතණයක ගිණුම් ලිපිකානියකි. ස්ථිර රැකියාවැති පුතෙකු මව සොයයි.
SB210242

දකුණේ බොදු 27,​ 5′ 2″ ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරන දියණියට ස්ථිර රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. මාතර අවටින් විශේෂයි.
SB210860

නුවරඑළිය 4′ 11″ බොදු ගොවි 1990 ජූලි උපන්,​ උපාධිධාරී ප්‍රධාන පෙළේ රජයේ ආයතනයක රැකියාවැති පැහැපත් රූමත් දියණියට උසස් රැකියාවැති කඩවසම් දුසිරිතෙන් තොර පුතෙකු දෙමාපියන් සොයයි. වැඩිදුර විස්තර. p​r​o​p​o​s​a​l​b​e​s​t​0​2​@​g​m​a​i​l​.​c​o​m
​SB210816

පානදුර බොදු ගොවි 2004 උපන් 5′ 4” උසැති පැහැපත්,​ රූමත් ජාත්‍යන්තර පාසලක උගත්,​ උසස් පෙළ සමත්,​ බාල සහෝදරයෙක් සිටින,​ ව්‍යාපාරික ස්ථානයක් හා වෙනත් දේපළ හිමි දියණියට ගුණගරුක පුතෙකු පියා සොයයි. පාපයෝ නොමැත. හඳහන් කොපියක් සමග විමසන්න.
SB210851

බලංගොඩ බොදු ගොවි 1989 ජූලි උපන් උස අඩි 5′ ගුණයහපත් උගත් රූමත් දියණියට ස්ථිර රැකියාවැති සහකරුවෙකු දෙමාපියන් සොයයි. පාපී කේන්‍ද්‍ර නොලියන්න.
SB210257

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1985 උපත ලද උස 5′ තළෙළු රූමත් ඉතාමත් තරුණ පෙනුම හා සිහින් සිරුරැති කරණාවන්ත හදවතක් ඇති හා මනාගති පැවතුම් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම්වල කළමනාකාරිනී තනතුර දරන ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකින් ඇයගේ ප්‍රථම උපාධිය සම්පූර්ණ කරන ලද ප්‍රමාණවත් දේපළ හා ඉහළ මාසික ආදායමක් ලබන වත්කම් හිමි එකම දියණියට අධ්‍යාපනික සුදුසුකම්ලත් කරුණාවන්ත හදවතක් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​c​b​1​9​8​5​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
SB210755

මාතර 1998/​1,​ බොදු ගොවි/​ දුරාව 4′ 8” උ. පෙ සමත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හදාරන දියණියට දුසිරිතෙන් තොර රැකියාවැති පුතකු සොයයි. (කුජ 12 ශනි 1)
SB210511

වයස අවු 25 උස 5′ 5″ රෝ.ක ඔස්ට්‍රේලියාවේ උපාධියක් හදාරන පැහැපත් රූමත් දියණියට උගත්,​ වැදගත් පුතෙකු දෙමව්පියන් සොයයි. තොරතුරු පහත ලිපිනයට Email. p​e​t​e​r​d​i​n​e​s​h​@​g​m​a​i​l​.​c​m
​SB210246

වැදගත් බොදු දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද උස 5′ 6” තළෙළු රූමත් උගත් සිහින් සිරුරැති (තොරතුරු තාක්ෂණ උපාධි MBA) ප්‍රසිද්ධ සමාගමක ඉහළ වැදගත් තනතුරක් දරන දියණියට උගත්,​ වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් තොර,​ මනාගති පැවතුම් ඇති උස,​ කඩවසම් (වයස 37 ට) වඩා අඩු පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. කුජ 1,​2,​ 4,​ 7,​ 8,​ 12 වඩාත් යෝග්‍යයි. විදේශයන්ගෙන් ලැබෙන යෝජනාද සලකා බලනු ලැබේ. s​l​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m
​SB210906

1980 නොවැම්බර් උපන් පරිගණක උපාධිධාරී රාජ්‍ය සේවයේ දියණියට ඉක්මන් විවාහයකට චරිතවත් පුතෙකු දෙමව්පියෝ සොයති.
SB210333

1994 කොළඹ බො/​ගො 5′ 4″ ද්විත්ව උපාධිධාරී ඉංජිනේරු සහ කථිකාචාර්ය දියණියට උගත් රැකියාවැති සහකරුවෙකු සොයයි. චන්ද්‍රයා 1 සිටින වෘෂභ,​ සිංහ,​ වෘශ්චික,​ කුම්භ ලග්න විශේෂයි. n​i​l​u​p​r​o​p​o​s​a​l​9​4​@​g​m​a​i​l​.​c​o​m​
SB210236

2000 නොවැම්බර් උස 5′ ගොවි,​ කතෝලික රජයේ සේවයේ නියුතු රූමත් දියණියට සුුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. පුත්තලම,​ කුරුණෑගල දිස්ත්‍රික්ක විශේෂයි.
SB210801

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division