Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

අවුරුදු 25ක්,​ ඉතා කඩවසම් ගුවන්හමුදා කර්මික ඉතා ගුණවත් කටුනායක පමණක් වැඩ කරන ඉතා ගුනවත් පුතුට රූමත් සිහින් සිරුරැති දුවක් දෙමාපියන් සොයයි. නාවලපිටියේ නිවසක් මිලදීගෙන ඇත. දුරකථනය,​ විස්තර පළමු ලිපියෙන්. 077-2418820,​ 081-5656441.
G210731

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු /​ ගොවි දෙමාපියන් 1987 නොවැම්බර් මස උපත ලද උස 5′ 6″ කඩවසම්,​ වෘත්තීමය සුදුසුකම්ලත් සැලකිළිමත් පෞරුෂයකින් හෙබි පුතුහට කරුණාවන්ත,​ මනාගතිපැවතුම් ඇති උගත් සිංහල බෞද්ධ සාරධර්ම අගයන දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය ඇතුළත් පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​t​o​w​i​c​k​y​@​g​m​a​i​l​.​c​o​m​
G210815

නිට්ටඹුවේ සිංහල බොදු ගොවි පවුල ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිව සිටින තම 41 හැවිරිදි පුතාට මනාලියක් සොයයි. ඔහු හොඳින් උගත් (පැරිසියේ MBA),​ ඔහුගේම සාර්ථක ව්‍යාපාරයක් ඇති අතර ද්විත්ව පුරවැසිභාවය දරයි. පැරීසියට සංක්‍රමණය වීමට කැමති වයස අවුරුදු 35 හෝ ඊට අඩු රූමත් සහ උගත් මනාලියක් විය යුතුය. පවුලේ තොරතුරු සහ සම්බන්ධතා අංක සමග ප්‍රතිචාර දැක්වීමට d​s​c​.​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
G210958

බැංකු සේවයෙන් විශ්‍රාම ලැබූ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1984 උපත ලද උස 5′ 11” වන උපාධිධාරී (දරුවන් රහිතව) දික්කසාද වූ සිංගප්පූරු සමාගමක් හිමි තමන්ගේම නිවසක ජීවත්වන නේවාසික හා වාණිජ දේපළ මගින් කුලී ආදායම් ලබන පවුලේ එකම පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. දුරකථන – 0112692034 ජංගම 0777350690 විද්යුත් තැපෑල m​p​0​1​1​2​9​6​2​0​3​4​@​g​m​a​i​l​.​c​o​m
​G210878

මාතලේ,​ බොදු දේව වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1981 උපත ලද උස 5′ 4” ශ්‍රී ලංකාවේ කීර්තිමත් රජයේ විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන විදේශ රටකින් PhD උපාධිය ලද පුතුහට,​ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් යෝග්‍ය දියණියක් සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු m​a​r​p​r​o​p​3​2​@​g​m​a​i​l​.​c​o​m
​G210750

සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 44,​ උස 5′ 9″ වන ඇමරිකානු පුරවැසි කොළඹ MBBS වෛද්‍ය උපාධිධාරී වෛද්‍ය පරිපාලන ක්‍ෂේත්‍රයේ ඉහළ වැටුප් ලබන රැකියාවක නියුතු කඩවසම් ඉතාමත් තරුණ පෙනුමැති බෞද්ධ සාරධර්ම අගයන කරුණාවන්ත,​ දුම්පානයෙන් හා සුරාවෙන් තොර අත්සනට පමණක් සීමාවූ විවාහයකින් වෙන්වී සිටින පුතුහට වයස අවුරුදු 37 අඩු මනාලියක් සොයයි. ඇය කරුණාවන්ත ඉංග්‍රීසි චතුර අයකු විය යුතුය. පුවත්පත මගින් හෝ විද්යුත් තැපෑල මගින් පිළිතුරු. විද්යුත් තැපෑල මගින් වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල – m​p​2​3​8​8​@​y​a​h​o​o​.​c​o​m​
G210854

කොළඹ දිස්ත්‍රික්කයේ උස 6′ 2″,​ නාවික හමුදාවේ උපාධිධාරී ඉංජිනේරු 24 වියැති කඩවසම්,​ බොදු ගොවි පුතුට උගත්,​ රූමත් සුදුසු දියණියක් මිනින්දෝරු වෘත්තික පියා සොයයි. 011-2753077.
SG210350

නිට්ටඹුවේ සිංහල බොදු ගොවි පවුල ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිව සිටින තම 41 හැවිරිදි පුතාට මනාලියක් සොයයි. ඔහු හොඳින් උගත් (පැරිසියේ MBA),​ ඔහුගේම සාර්ථක ව්‍යාපාරයක් ඇති අතර,​ ද්විත්ව පුරවැසිභාවය දරයි. පැරීසියට සංක්‍රමණය වීමට කැමති වයස අවුරුදු 35 හෝ ඊට අඩු රූමත් සහ උගත් මනාලියක් විය යුතුයි. පවුලේ තොරතුරු සම්බන්ධතා අංක සමග ප්‍රතිචාර දැක්වීමට. d​s​c​.​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m
​SG210353

බණ්ඩාරවෙල බොදු ගොවි 73 වයස නොපෙණෙන පවුල්බරින් තොර නිරෝගී උපාධිධාරී විශ්‍රාමික රජයේ නිලධාරියෙකි. උපාධිධාරී ගුරු භාර්යාව මියගොස් බැවින්,​ විවාහය සඳහා ගැළපෙන අයෙකුට කෙරෙන ආරාධනාවයි. 057-2228609.
SG210827

බදුල්ල දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30 ශ්‍රී ලංකා හමුදා බලලත් නිලධාරී,​ ප්‍රථම උපාධිය හිමි විදේශ ගත වීමට කැමැති උඩරට කැපවූ රාජ්‍ය සේවා පවුලක වැඩිමහල් පුතු ඔහුගේ සිහින බෙදා හදා ගැනීමට හා විදේශයක බෞද්ධ ප්‍රතිපත්ති මත පදනම්වූ අනාගතයක් ගොඩ නංවා ගැනීමට ජීවන සහකාරියක් සොයයි. marriagedelails101@gmail.com
SG210863

බස්නාහිර බොදු ගොවි 92,​ 5′ 7” රැකියාවැති නිවසක් හිමි කඩවසම් පුතුට ගේදොර වැඩ දන්නා පෙනුමැති දියණියක් මව සොයයි. දායාද අනවශ්‍යයි.
SG210517

බොදු ගොවි කොළඹ අවු. 46,​ 5′ 7” ජපානයෙහි ස්ථිර පදිංචි දික්කසාද පුතුට ගුණවත් සහකාරියක් දෙමාපියන් සොයයි. දරුවන් සිටින,​ දික්කසාද කම් නැත. හඳහන විස්තර එවන්න. m​a​h​e​s​h​a​.​p​e​r​e​r​a​.​l​k​@​g​m​a​i​l​.​c​o​m
​SG210514

බොදු ගොවි ජර්මනියේ ස්ථිර පදිංචි වයස අවු. 57 උස 5′ 7” පළමු විවාහයෙන් නීත්‍යානුකූල වෙන් වූ සොයුරාට එහි යාමට කැමති පවුල් බරින් තොර කරුණාවන්ත සහකාරියක් සහෝදරිය සොයයි. නීතියෙන් වෙන් වුවද කම් නැත. දුප්පත් පොහොසත් භේදයක් නොසැලකේ.
SG210935

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි මස උපතලද සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු BA ගෞරව උපාධිධාරී,​ වාණිජ කළමනාකරණ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කළ ගෘහ නිර්මාණ ශිල්පියකු වන පුතුහට කාරුණාවන්ත,​ ප්‍රේමණීය මනාලියක් සොයයි. ඔහු ලංකාවේ උපත ලැබුවද ඔහු හැදුණේ වැඩුණේ ඩුබායි දේශයේ හා ස්විට්සර්ලන්තයේය. ඔහු දුම්පානයෙන් හා සුරාවෙන් තොරය. අදාළ පවුල ඩුබායි දේශයේ ජීවත්වන අතර,​ දෙසැම්බර් මස අවසාන සති දෙකේදී ලංකාවට පැමිණීමට නියමිත අතර,​ එහිදී යෝජිත මනාලියක් හා දෙමාපියන් මුණ ගැසීමට අදහස් කරයි. කුලය හා ආගම නොසැලකේ. යෝජිත මනාලියගේ හා පවුලේ විස්තර c​p​d​u​b​a​i​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SG210586

බොදු දුරාව 1982 දෙසැම්බර් මස උපත ලැබූ අඩි 5′ 8″ ක් උසැති,​ තළෙළු පැහැති සියලු දුසිරිතෙන් තොර,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හදාරා කොළඹට ආසන්න සංචාරක හෝටලයක සූපවේදියෙක් ලෙස ස්ථිර සේවයේ නියුතු අගනුවරාසන්න ප්‍රදේශයක දෙමහල් නිවසක් හිමි පුතුට මනා යහගුණ ඇති දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ. පවුලේ විස්තර සමග කේන්දර කොපියද අමුණා එවන්න.
SG210608

මාතලේ බොදු ගොවි පළමු විවාහයෙන් නීතියානුකූලව වෙන්වූ සංචාරක හෝටල් සේවයේ නියුතු (ඔක්රේ ගෝල්ඩින්) නිවසක් සහ දේපළ හිමි. 1986/​7 පුතුට දියණියක් පියා සොයයි. 066-2225101.
SG210249

මීගමුවට නුදුරු රෝ.ක. 1989 මාර්තු උපන්,​ උස 5′ 2″ ඉතාලියේ රැකියාව කරන යම් හිමිකම්ද ඇති වැඩිමහල් පුතුට දෙමාපියන් දියණියක් සොයයි. නොගැලපෙන විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. බස්නාහිර හා වයඹ පළාත් දෙකින් විශේෂයි. පියා සිංහල මව ද්‍රවිඩ වන අතර භේද නොසලකන අයට ඇරයුම්. සිංහලබස කථා කරන ද්‍රවිඩ දියණියක් වුවද සුදුසුයි. t​h​i​l​i​n​i​u​d​e​s​h​i​k​a​2​0​1​0​@​g​m​a​i​l​.​c​o​m​
SG210252

මීගමුව රෝ. ක. 1980 උස 5′ 6” ව්‍යාපාරයක් කරන නිවසක් හිමි,​ වෙනත් දේපළ හිමි,​ ආගමට දහම ලැදි සුරා සූදුවෙන් තොර කඩවසම් පුතුට පියකරු උගත් දහමට ලැදි දියණියක් දෙමාපියන් සොයයි. සභාවෙන් අවසර ඇතිව දික්කසාද වූ දරුවන් නොමැති කාන්තාවක් හෝ වැන්දඹු කාන්තාවක් හෝ දෙමාපියන් නැති කාන්තාවක් සැලකේ. 031-2240900 n​a​l​i​n​0​8​0​8​@​g​m​a​i​l​.​c​o​m​
SG210842

රත්මලාන බොදු ගොවි 1984 අඩි 5′ 5” දුසිරිතෙන් තොර රාජ්‍ය අමාත්‍යාංශ රියදුරු එකම පුතුට ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති. පදිංචි නිවස වාහන දේපළ ඇත.
SG210836

රාගම පදිංචි කතෝලික අවුරුදු 24 ක් වන 5′ 7″ උසැති දෙමාපියන් සමග ඉතාලියේ වාසය කරන රැකියාවක නියුතු දුසිරිතෙන් තොර බාල පුතුට ගුණයහපත් රුවැති දියණියක් දෙමාපියන් සොයයි. බෞද්ධ වුවද සැලකේ. සතියේ ඕනෑම දිනක අමතන්න. දුරකථන අංකය 00393286044963 (WhatsApp) gmail : v​i​s​h​w​a​s​a​n​j​a​y​a​@​g​m​a​i​l​.​c​o​m​
SG210286

සිරිත් විවාහය සඳහා වයස අවුරුදු හැත්තෑපහට අඩු පවුල් බරින් තොර නිරෝගී කාන්තාවක් ගම්පහ විශ්‍රාමිකයකු සොයති.
SG210802

සුරා සූදුවෙන් තොර අවංක මා රියදුරු වෘත්තියේ නියැලෙන,​ මා සොයනුයේ අවු. 50 අඩු දික්කසාද හෝ වැන්දඹු කාන්තාවකි. 077-0252253,​ 0112-776666.
SG210763

හොරණ 1985 මාර්තු උස 5′ 6” පරිගණක ඉංජිනේරු සහ තාක්ෂණික අංශ ඩිප්ලෝමා හදාරා ඇත. පරිගණක ආශ්‍රිත පුද්ගලික ආයතනයක හිමිකරුවෙකි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත. සියලු දුසිරිතෙන් තොර ගේදොර ඉඩකඩම් හිමි පුතුට ගුණයහපත් දියණියක් ඉඩම් හිමි වැවිලිකරු පියා සොයයි.
SG210525

හෝමාගම බොදු ගොවි වයස අවු. 39 නිවසක්,​ ඉඩම් හිමි පෞද්ගලික අංශයේ රැකියාව ඇති පුතුට රූමත් දියණියක් මව සොයයි.
SG210932

1984 5′ 6” බොදු ගොවි/​ සලා විදේශගත තාක්ෂණ කළමනාකාර පුතුට සුදුසු උගත් දියණියක් මාපියන් සොයයි. p​r​o​p​o​s​2​0​1​7​@​g​m​a​i​l​.​c​o​m​ 0112789818
SG210846

1993 උපන් අඩි 5′ 10′ උසැති රෝමානු කතෝලික වෛද්‍ය පුතුට උගත්,​ රූමත්,​ පැහැපත් දියණියක් වෛද්‍ය පියා සහ මව සොයයි. e​m​a​i​l​.​2​0​2​3​w​e​d​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
SG210528

1993 බොදු ගොවි 5′ 7” උස දුසිරිතෙන් තොර කඩවසම් විදුලි කාර්මික සේවයේ නියුතු පුතුට සාමාන්‍ය පවුලකින් දියණියක් සොයයි. භේද නොසැලකේ. 0112847641
SG210931

1996 උපන් පිළියන්දලට නුදුරු බොදු ගොවි 5′ 5″ උස පැහැපත් ඉඩම් හා දේපළ හිමි පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන උත්‍රපල් නැකත හිමි පවුලේ බාල පුතුට ගැලපෙන කාරුණික දියණියකට ආරාධනය ගුරු මවගෙනි. හඳහන අවශ්‍යයයි. 0112705955.
SG210617

1998 මාතලේ උස 6′ මගේම සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන යමි. රැකියාවක් නොකරන යහපත් යුවතියක් පතමි. නිර්භේදයි. 0662242449,​ 0766027218.
SG210611

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division