Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

වතුපිටි විකිණීම

කුරුණෑගල දොඩම්ගස්ලන්ද සාරවත් පොල් අක්කර 04 ක් විකිණීමට ඇත. ප්‍රධාන මාර්ගයට සමීපව ජල විදුලිය වගා හානි සතුන් නොමැත. වගා ආයුකාලය අවුරුදු 14. මිල. 35,​000,​000/​-. 0773756556.
082810

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අපගේ සැටලිම ගසා කොන්ක්‍රීට් දැමීම ව. අ. 150/​- නිවාස ඉදිකිරීම් මුලසිට. රෝලින් දොරවල්,​ වට තාප්ප. 0776279231.
078402

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අත්තිඩිය ඉඩම විකිණීමට ඇත. පැරකුම් මාවතේ” 2 වන පටුමගේ පර්චසa 06. මිල පර්චසයක් මිලියන 2. අමතන්න. 0702799494,​ 0711866425
084348

කඩවත පාර,​ නැදිමාල අඩි 31 පාරට මුහුණලා පර්චස් 16 ක 6 වන පටුමගේ පිහිටි විදුලිය හා ජලය සහිත ඉඩම අමතන්න. 0779944866.
082089

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ කාමර 03 හා නාන කාමර 02 සහිත දෙමහල් නිවසක් විකිණීමට තිබේ. 0775262362
079109

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට. එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888.
082719

ගල්කිස්ස හන්දියට ආසන්නයේ,​ ගාලු පාර පේන දුරින් පර්. 7.9 ක් විකිණීමට ඇත. දු.අ. 075-1384453.
084296

දෙමහල් නිදන කාමර 3 ක් (ප්‍රධාන නිදන කාමරය ඒසී සහිත) මෑතකදී අලුත්වැඩියා කරන ලද ගාලුපාරට ආසන්න සියලුම පහසුකම් හා වාහන 3 ක් සඳහා නැවතුම් සහිත නිවස. 2024 ජනවාරි මැද සිට. කාර්යාලයකට පදිංචියට බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න – 0706010260
084459

නාවල,​ පන්සල පාරේ නිවසක් සෑදීමට අවසර ගෙන ඇති නිසංසල පරිසරයක පිහිටි පර්චස් 10 ක ඉඩම විකිණීමට. 2.65 මිලියන. ඉඩම වටා උස තාප්පයක් ඇත. අයිතිකරු – 077-6474868.
083723

නිදන කාමර 3,​ අංග සම්පූර්ණ,​ දෙමහල් නිවස හා පර්චස් 10 ඉඩම රත්මල්දෙණිය,​ පන්නිපිටිය ධර්මපාල විදුහලට 1km දුරින්. 076-1608963,​ මිල සාකච්ඡා කළ හැකියි.
084356

නුගේගොඩ නිදන කාමර 06,​ නාන කාමර 03,​ වාහන 5 ක් සඳහා නැවතුම,​ සේවිකා කාමරය හා නාන කාමරය සහිත පර්චස් 21 ඉඩමේ පිහිටි නිවස විකිණීමට. රුපියල් මිලියන 80 යි. (සාකච්ඡා කරගත හැක) අමතන්න. දර්ශාන් 0772005677
084354

නුගේගොඩ නිදන කාමර 3 ක්,​ (දෙකක් ඒ/​සී සහිත) නාන කාමර 2 ක් උණු ජලය සහිත පර්චස් 2.4 ඉඩමේ පිහිටි නිවස විකිණීමට. සුපිරි වෙළඳ සැල් පසැල් කිහිපයක් නිවසට ඇවිදින දුරින් පිහිටා ඇත. මිල මිලියන 13.2 යි. 0771162747.
084022

පන්නිපිටිය – ඉඩමක් විකිණීමට පර්චස් 56,​ උසින් පිහිටීම,​ පිරිසිදු හිමිකම් ඔප්පු – වැඩිම ඉල්ලුමට. අමතන්න. 0777-047914.
084267

පිළියන්දල කහතුඩුව අධිවේගී පිිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා ඇති දැවැන්ත වට්ටම් සහ පොළී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 32 සිට. අදම අමතන්න. 0706 008877.
082731

පිළියන්දල,​ සුවාරපොල,​ ගඟබඩ පාරේ පර්චස් 8.74 නිවස ඉඩම ලක්ෂ 84/​- විකිණීමට. තාප්ප හා ගේට්ටු ඇත. 071-1483481.
084399

බත්තරමුල්ල,​ පැලවත්ත,​ මාලබේ ප්‍රධාන පාරට මුහුණලා පර්. 20 ව්‍යාපාරයකට හෝ පදිංචියට අගනා ඉඩම විකිණීමට. 0770673171
084176

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222.
082717

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222.
082715

මාලඹේ නගරයෙන් කඩුවෙල,​ කොල්ලුපිටිය හා අතුරුගිරිය,​ පිටකොටුව ප්‍රධාන පාරට ආසන්නයෙන් බස්පාරට මීටර් 200 දුරින් පදිංචියට අගනා සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 7 ඉඩම විකිණීමට. 071-4290392.
084174

මීගොඩ හයිලෙවල් පාරට 350m නිදහස් පරිසරයක ගොඩ ඉඩම පර්චස් 170 වැඩි,​ කුඹුර අක්කර 2 ආසන්න හා ඕවිට පර්චස් 140 ආසන්න,​ මුලු ප්‍රමාණයම මිලියන 47.5 පිරිසිදු නිරවුල් ඔප්පු. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. මිල සාකච්ඡා කළ හැක. 077-0473369.
084178

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888.
082688

මොරටුව සොයිසාපුර නිවාස සංකීර්ණයේ නිදන කාමර දෙකක පහසුකම් සහිත නිවස විකිණීමට. 071-8306824.
084167

1). නාවල – නිදන කාමර 03,​ නාන කාමර 02,​ දෙමහල් පැරණි නිවස – පර්චස් 10. 2). නාවල,​ නිදන කාමර 06,​ නාන කාමර 04,​ දෙමහල්,​ සම්පූර්ණ ටයිල් කළ නිවස – පර්චස් 10. අමතන්න. 0777-357555. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
084426

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපල සමීපයෙන් ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොළී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715-226666.
082748

කටුනායක – ආඬිඅම්බලම,​ ගුවන් තොටුපල – අධිවේගී පිවිසුමට විනාඩි 5 යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නළ ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට අදම අමතන්න. 0711-485485.
082740

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222.
082678

කඩවත කිරිල්ලවල පර්. 18 නිවස ඉඩමේ වටිනාකමට විකිණීමට. පර්චසය ලක්ෂ 10. නුවර පාරට 100m. 072-0212340,​ 075-0175275.
084449

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබඳව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
082722

කාමර 06 යුත් දෙමහල් නිවසක් විකිණීමට. කඩවත,​ පූරියපාළුව. 071-4300016.
084448

කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ පාරේ පදිංචියට නිදහස් පරිසරයකි. පර්චස් 103 හා පැරණි නිවස විකිණීමට. 230 බස් මාර්ගයට කි මී. 1.5 කැලණිය පූජා භූමියට කි. මී. 2.5 කොළඹට කි. මී. 12 පිරිසිදු ඔප්පු. බැංකු ණය පහසුකම්. විදුලිය,​ නළ ජලය,​ ළිං ජලය,​ දුරකථන පහසුකම් නිදන කාමර 4,​ සාලය,​ පැන්ට්‍රිය ස්ටෝරු කාමරය,​ ගරාජය හා නාන කාමර 3 හිමිකරුවන් විදේශගතව සිටී. නිවස රෙපෙයාර් කිරීමට ඇත. අඩි 12 පාරකි. මිලියන 3.5 හෝ සාධාරණ මිල ගණන් සැලකේ. 0772827979,​ 0777726823.
084274

කැලණිය,​ පට්ටිය හංදිය නුවර පාරට සහ කැලණිය දුම්රියපළට ඉතාමත්ම ආසන්නව වැදගත් පරිසරයක පිහිටි ජලවිදුලිය සහිත නිවස සමගින් පර්චස් 8 ක ඉඩමක් විකිණීමට ඇත. නිරවුල් ඔප්පු. විමසන්න. 071-8448417,​ 078-5649587.
083807

කැලණිය,​ වරාගොඩ,​ පාර්සිහේන පාරේ නිවාස 02 ක් සමග පර්චස් 29.5 යාබද ඉඩම් කැබලි 02 ක් විකිණීමට ඇත. විමසීම් : 077-7910677,​ 071-2883696,​ 076-5345008.
083911

කිරිබත්ගොඩ,​ ආසන්න මාකොළ දකුණ ගල්පොත්ත හන්දියේ සියලු පහසුකම් සහිත පර්චස් 19 දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට අවශ්‍යයි. 0778476290
083578

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​- සිට. අමතන්න. 0710333111.
082710

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම්කොටස්,​ ගුවන් තොටුපල පාරට මායිම්ව,​ සියලු පහසුකම් මගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711243243.
082712

ගම්පහ,​ ඔරුතොට පාරේ පදිංචියට සුදුසු පර්චස් 25 ක ඉඩමක් විකිණීමට. නුවර පාරට,​ ගම්පහ නගරයට 2km. 077-3451438.
084520

දෙල්ගොඩ ටවුමට ආසන්නයේ පර්චස් 10 ක තට්ටු 2 ක නිවසක් විකිණීමට ඇත. දු.ක. 071-5674680.
083751

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කෙටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485 .
082708

මීගමුව නගරයේ ප්‍රධාන බස් නැවතුම පිටුපස බිම් කොටස් 2 ක් (19.25 සහ 13.25 පර්චස්) හිස් ඉඩම් දෙක විකිණීමට තිබේ. අඩි 20 පාර,​ නිවාස ඉදිකිරීමට හෝ ව්‍යාපාර කටයුත්තක් සඳහා යෝග්‍ය වේ. පර්චසය 1,​800,​000/​= 0779260666
084280

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 0710888222.
082674

රාගම නගරසීමාව තුළ වටිනා නිවසක් විකිණීමට. රාගම අරලිය උයන සුන්දර පරිසරයක පිහිටි පර්චස් 23 විශාල ඉඩමේ නිදන කාමර තුනක් සහිත සියලු පහසුකම් සහිත නිවස විකිණීමට ඇත. මෙම පෙදෙස පර්චසය රුපියල් දස ලක්ෂයක්. අවශ්‍යය නම් බඩුත් සමගම ලබාගත හැකිය. දුම්රිය ස්ථානයට නගරයට රෝහලට විනාඩි කිහිපයකින් යා හැකිය. අයිතිකරු විදේශගත වෙයි. විමසීම් : 0724351579,​ 0718257102.
082668

රාගම,​ තේවත්ත පාර,​ කාමර 04 යි. නාන කාමර 02 යි. දෙමහල් නිවසක් කුලියට දීමට ඇත. මාසික කුලිය 45,​000/​- යි. වෛද්‍යවරුන්,​ කළමනාකරුවන් හෝ සමාගම්වල රැකියා කරන්නන් විශේෂයි. 071-9338877.
083634

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල විදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222.
082737

පානදුර,​ අළුබෝමුල්ල,​ කුරුසහන්දියේ සමරනායක මාවතේ පර්චස් 10 ඉඩමක් විකිණීමට තිබේ. පර්චසය ලක්ෂ 8,​ දුරකථනය. 077-2242588.
084472

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොළි රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777.
082743

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222.
082728

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333.
082685

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222.
082738

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග. පර්චසය රු. 298,​500/​- සිට. 0703111333.
082735

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,​500/​- සිට. 0703111555.
082711

කුරුණෑගල,​ මාස්පොත නිවස විකිණීමට ඇත. පර්චස් 30 ක ඉඩම සමග නව නිවස කුරුණෑගල නගරයට කි. මී 05. බිම් මහල සම්පූර්ණයෙන්ම නිම කර ඇත. මිල මිලියන 22. අමතන්න. 0702799494/​ 0711866425
084350

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 80,​000/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888.
082746

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට. නළ ජලය සමග. 0711999888.
082672

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට. නළ ජලය සමග. (0703 111 555)
082670

ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා,​ සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
082704

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,​000/​-. අදම අමතන්න. 0703222888.
082671

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

අගනා ගම්පල,​ ඉහළගම,​ මහ උඩගම පර්චස් 60 බැගින් නිවාස තුනක් විකිණීමට. මිලි 30,​ 25,​ 78 වශයෙන් 0772418820
083544

0777282147 නව වසරට මහනුවරින් නිවාස,​ ඉඩම්,​ හෝටල්,​ වතුපිටි දැනට පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන නොසිතන මිල ගණන් වලට සියලු පහසුකම් සහිත විකිණීමට බදු දීමට ඇත. 0777438169
084053

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888.
082713

ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩමක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444.
082723

ගේදොර ඉඩකඩම් විකිණීමට පොළොන්නරුව දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
082680

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කෙටස්. දුම්රියපල පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 0703111666.
082684

ගේදොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට අාසන්නව ජලය,​ විදුලිය හා මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් 055-2294081
084266

ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623.
082682

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අම්බලන්ගොඩ බටපොළ මහවත්ත පර්චස් 60 ටයිල් කරන ලද නිවසක් සහිත ඉඩම ජල විදුලි පහසුකම් ඇත. 071-8323430.
084397

ගංවතුරට හසු නොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විදින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන් හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222.
082669

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇඳහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154.
082706

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154.
082739

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480.
082747

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480.
082729

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ අඩුම මිල පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999.
082677

මාතර,​ කොටවිල උසාවි සංකීර්ණය අසල දෙමහල් නිවසක් සමග පර්චස් 20ක ඉඩමක් විකිණීමට ඇත. 076-0071062,​ 071-3183301.
084170

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 05,​ දෙවෙනි මහලේ,​ සියලුම ගෘහ භාණ්ඩ සහිත,​ වායු සමීකරණය කළ කාමර 3 ක්,​ උණු වතුර සහිත යාබද නාන කාමර 3 ක්,​ සමග විසිත්ත කාමරය සහ පැන්ට්‍රිය,​ ගෘහ සේවක කාමරය සහ නාන කාමරය,​ රූෆ් ටෙරසය,​ වෙන් වූ පිවිසුම,​ දුරස්ථ පාලකයක් සමග,​ ආවරණය කළ එක් රථ ගාලක්. පාසැල්,​ බැංකු,​ රෝහල්,​ සාප්පු සංකීර්ණ ඉතා නුදුරින් කුලියට/​ බද්දට. විමසීම් 0770552840/​ 0718146659/​ 0112812765
083442

මාලබේ බස් නැවතුමට කිට්ටුව උඩවත්ත පාරේ අංගසම්පූර්ණ උඩුමහලක් කුලියට දීමට. විමසීම් 0112561508
084284

ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට

අවශ්‍යයි – නිදන කාමර 2 සිට 3 දක්වා සහිත ස්වාධීන නිවසක් – කුලියට අවශ්‍යයි. නාවල,​ රාජගිරිය,​ නුගේගොඩ හෝ කිරුළපන ප්‍රදේශවලින්. කරුණාකර අමතන්න. 0777-357555.
084428

කටුගස්තොට අවටින් එක් නිදන කාමරයක් සහිත නිවසක්/​ (ඇනෙක්සියක්) යාබද නිවසක් තනි කාන්තාවක් සඳහා අවශ්‍යයි. 0715940471
084124

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division