Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ,​ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය. වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,​500/​- සිට ඉහළට. මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114361961 /​ 0115737777 /​ 0777319250 /​ 0777079250.
084322

වායු තුවක්කු – වඳුරන්,​ රිළවුන්,​ දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පළවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු,​ වගකීමක්ද සමග. පරිහරණය සඳහා පෙර දැනුම සහ අතිවිශිෂ්ඨ වූ අලෙවියෙන් පසු සේවාව. RPL කොළඹ ශාඛා : පුත්තලම : 0112513151,​ 0714513887,​ 0714513888
079302

ගෘහ උපකරණ විදුලි මෙවලම් විකිණීම

භාණ්ඩ හා උපකරණ විකිණීම. අලුත්ම පාපැදි 2 ක් (ලුමාලා) බෝතල් ශීතකරණය 01 (සිසිල්) දොර දෙකේ ශීතකරණයක් (පැනසොනික්) අමතන්න. 0777272038 /​ 0779880500,​ w​m​e​.​a​d​m​n​@​g​m​a​i​l​.​c​o​m​,​ w​m​e​.​c​o​r​p​t​@​g​m​a​i​l​.​c​o​m​
084694

සිල්ලර වෙළඳ සල් සඳහා වානේ රාක්ක 3 x 2 බාර් මගින් තනනලද හා වීදුරු මතුපිට (ටොප් සහිත) ඉතා හොඳ තත්ත්වයේ කල් පවතිනා ස්ථාපනය කිරීමට සූදානම් රාක්ක කඩිනමින් වැඩිම ඉල්ලුමට විකිණීමට. (floor carpets) බුමුතුරුණු ඇතුළත්ව පරීක්ෂාව සඳහා අමතන්න. 0777272038 /​ 0779880500. w​m​e​.​a​d​m​n​@​g​m​a​i​l​.​c​o​m​,​ w​m​r​.​c​o​r​p​t​@​g​m​a​i​l​.​c​o​m​,​ ඉල්ලූවිට දර්ශන විද්යුත් තැපෑල මගින් එවිය හැක.
084700

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අතිවිාශිෂ්ඨ ප්‍රතිඵල,​ ගණිතය,​ විද්‍යාව සරලව ඉගැන්වේ. කොළඹ සුප්‍රසිද්ධ ජාතික පැසැල්වල පළපුරුදු ගරුඋපදේශකයෙකි. අධ්‍යාපන මනෝ විද්‍යානුකූලව ඉගැන්වේ. 071-7074197.
084393

අ.උ.පෙ. Chemistry සංකීර්ණ ගැටලු පහසුවෙන් විසඳවමින් දුර්වල සිසුන්ද දක්ෂයින් කරන පළපුරුදු විද්‍යාවේදී ගුරුවරයෙක් නිවසට. 0777-492792.
081274

ඉංග්‍රීසි කථාව. මහජන ඇමතීම්,​ සම්මුඛ සාකච්ඡා,​ නිවැරදි ව්‍යාකරණ වචන ශක්තිය ගොඩනැගීම,​ භාවනාව මගින් මතකය වැඩි කිරීම. පාලිත ජයසිංහ,​ BA,​ LLB,​ Government Teachers’ Certificate. 0710104703,​ 0771671136.
079616

බයිබල් අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාව නොමිලයේ. සතියේ දිනවල හා සතිඅන්ත දේවගැති එන්. විජේසේකර,​ දළුගම,​ කැලණිය. 076-1772239.
084180

ලන්ඩන් O/​L,​ A/​L,​ එඩෙක්සෙල්,​ ජීව විද්‍යාව,​ රසායන විද්‍යාව,​ භෞතික විද්‍යාව,​ ගණිතය ඉගැන්වීම පළපුරුදු ගුරුවරියකගෙන්. නිවසටම පැමිණේ. 0777-248819.
084590

A/​L Combined Maths 2025 /​ 2024 උපකාරක පන්ති ක්‍ෂේත්‍රයේ ප්‍රවීන ගුරුවරයකුගේ තනි /​ කණ්ඩායම් පන්ති. දයාන් අබේසිංහ (B.Sc). 071-4131230.
084583

A/​L Physics Group/​ Individual සිද්ධාන්ත පුනරීක්ෂණ,​ Practical සමගින් විශිෂ්ඨ දිස්ත්‍රික් ප්‍රතිඵල දුන් ප්‍රවීන ගුරුවරයෙකු මෙහෙයවයි. 0714440131
079414

IELTS/​ Spokekn English උපාධිධාරී ගුරුවරයෙකු ගම්පහ,​ කොළඹ,​ කුරුණෑගල,​ කෑගල්ල දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණේ. 0714967990,​ 0778697990,​ 033-2273497
083046

Spoken English දින 60 /​ මාස 2 චතුරව කථා කරවීම වගකීම 100% නේවාසික /​ Online. 0778717413 IELTS,​ O/​L,​ A/​L,​ Interview.
078173

www.domockexam.com අ.පො.ස. උසස් පෙළ 2023 (2024) අවසන් විභාගය සඳහා වන අාදර්ශ ප්‍රශ්න පිළිතුරු සමග විද්‍යා,​ කලා,​ වාණිජ,​ තාක්ෂණ යන සියලුම අංශවල 10,​000 කට අධික ආකෘති බහුවරණ ප්‍රශ්න. ඔබගේ පරිගණකයේ (Computer) හෝ ජංගම දුරකථනයේ (mobile) නොමිලේ පුරුදු විය හැක. https:/​/​domockexam.com/​#/​exams
084362

පොත් සහ සඟරා

ඔබගේ පුද්ගලික පුස්තකාලය ඉවත් කිරීමට හෝ පරිත්‍යාග කිරීමට හෝ අඩු ප්‍රමාණ කිරීමට හෝ තොග වශයෙන් විකිණීමට අවශ්‍ය වෙතොත් අපව අමතන්න. නිවසට පැමිණේ. දුරකථනය -077-7745600.
080696

විවිධ දේ විකිණීම

ආනයනය කරන ලද සින්ක් ඇළුමිනියම් (non colour) කොයිල් විකිණීමට. දු.ක. 077-5165407.
084388

භාවිත කළ ශරීර සුවතා උපකරණ (GYM) කට්ටලයක් විකිණීමට හොයිස්ට් මල්ටි ජිම්,​ ට්‍රේඩ්මිල්,​ ඩම්බ්බෙල්,​ වේට්ස්,​ එලිප්ටිකල්ස්,​ හොඳ තත්ත්වයේ ඇත. වැල්ලවත්ත,​ කොළඹ 6. 0777872569
082547

යූපීවීසී දොරවල්,​ ජනේල විකිණීමට ඇත. ප්‍රවේශමෙන් භාවිත කළ යූපීවීසී දොර ජනේල (8’x8′) හයක් හොඳ තත්ත්වයෙන්. වැල්ලවත්ත,​ කොළඹ 06,​ 0777872569
082555

මැණික් සහ ස්වර්ණාභරණ

0777-181069 කැපූ හා නො කැපූ නිල්,​ රතු පුෂ්පරාග,​ පද්මරාග,​ ගෝමේද ඇතුළු සියල්ල තොග අවසන් කිරීමට 50% අඩුවට විකිණේ.
084457

ඉදුම් හිටුම් තිබේ

033-2247615 නිවසේ රැකබලා ගැනීමට අපහසු වැඩිහිටියන්,​ රෝගීන්,​ ආබාධිත මන්‍දමානසික,​ එක්තැන්වූ රෝගීන් පළපුරුදු සේවක,​ සේවිකාවන්ගේ රැකවරණය සමගින් අප නිවාසයට බඳවා ගැනේ. අවශ්‍ය ආයුර්වේද තෙල් සත්කාර හා ව්‍යායාම්. ඇතුළත්වීමේ ගාස්තු,​ අමතර අයකිරීම් නොමැත. 076-3762161.
084171

ඉදුම් හිටුම් උවමනායි

කටුබැද්ද,​ මොරටුව,​ බොරලැස්ගමුව,​ කිරිබත්ගොඩ,​ කැලනිය,​ පානදුර අවටින් කොන්ක්‍රීට් වහල සහිත කුඩා (පහත මාලයෙන්) නිවසක් අවශ්‍යයි. 0717328151
084096

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division