Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

ගෘහසේව්‍ය සේවා

අඅඅඅඅඅ ඉෂා ඒජන්සීස් ගෘහ සේවිකා,​ නැනීවරුන්,​ කෝකිවරුන්,​ සාත්තු සේවක/​ සේවිකා වසර විස්සක් පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් “සම්පත්”,​ දෙහිවල පාර,​ බොරලැස්ගමුව. 0778-837387.
079128

ඇබෑර්තු වෛද්‍ය

ඇහැලියගොඩ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයකට වහාම බඳවා ගැනීම සඳහා අවුරුදු 30 – 45 අතර කැඩුම් බිඳුම් හා පංචකර්ම ප්‍රතිකාර පිළිබඳව විශේෂ හැකියාවක් ඇති ආයුර්වේද ශාස්ත්‍රි (DA) වෛද්‍යවරයෙකු අවශ්‍යයි. 071-7259064
084455

ඇබෑර්තු වෙළඳ /අලෙවිකරණ

වෙළඳ නියෝජිතයින් අවශ්‍යයි! වසර 32 ක පාරිභෝගික විශ්වාසය දිනාගත් Freshco ආයතනය සඳහා වෙළඳ නියෝජිතයින් බඳවා ගනු ලැබේ. වසර අ. 18 ත් 50 ත් අතර පිරිමි පුද්ගලයින් බඳවා ගනු ලැබෙන අතර,​ කළුතර,​ වාද්දුව,​ මොරටුව,​ පානදුර,​ රත්මලාන,​ ගල්කිස්ස,​ කොළඹ,​ මීගමුව සහ වෙන්නප්පුව අවටින් අවශ්‍යයි. රු. 75,​000 කට ඉහළ වැටුපක් උපයාගත හැකි අතර,​ පහත සඳහන් දුරකථන අංකවලට විමසන්න. 0767639155,​ 0777263954. ලිපිනය නො. 29/​5,​ 4 වන පටුමග,​ රත්මලාන.
083594

ඇබෑර්තු මූල්‍ය/ගිණුම්

ගිණුම් සහයක තනතුර (කෑගල්ල,​ රඹුක්කන අවටින්) AAT අදියර 02 සමත් හෝ උසස් පෙළ වාණිජ සමත් පරිගණක දැනුම ඇති හා අවම වසර දෙකක සේවා පළපුරුද්ද ඇති අය ඉල්ලුම කරන්න. කළමනාකාර අධ්‍යක්‍ෂක,​ මැක්සිමස් පුද්ගලික සමාගම,​ රන්දෙනිය,​ හිරිවඩුන්න. m​a​r​t​i​s​7​7​7​4​@​g​m​a​i​l​.​c​o​m​
084123

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අපගේ මහරගම පිහිටි වෙඩින්හෝල් සහිත A ශ්‍රේණියේ හෝටලයක් සඳහා Account Assistant (පළපුරුදු) වරියක් අවශ්‍යයි. 071-6359317,​ 011-4367197.
084403

මීගමුව ජයකොඩි නියෝජිත තැපැල් කාර්යාලයකට සේවිකාවන් අවශ්‍යයි. වැටුප. රු. 30,​000/​- දක්වා. කෑම,​ තවාතැන් නොමිලේ. 077-4386787,​ 071-6814743.
084309

ඇබෑර්තු කාර්මික

කොළඹ වැඩපළකට ශ්‍රී ලංගම ආයතනයේ සේවයේ නියුතුව සිටි මැකැනික් වැඩ දන්නා පිරිමි අයෙකු අවශ්‍යයි. කෑම,​ බීම නවාතැන් පහසුකම් ඇත. ටෙලි. 0740801614
083078

ගණේමුල්ල,​ බොල්ලත පිහිටි ආයතනයක් සඳහා නැවතී සේවය කළ හැකි මෝටර් රථ කාර්මික හා විදුලි කාර්මික දැනුම ඇති සේවකයෙකු අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. 0704331935,​ 071-2278261,​ 076-2729208084272
දක්ෂ ටයිල් හා ජල නල බාස්වරු අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2568335.
081252

ඇබෑර්තු මුද්‍රණ

කොට්ටාව,​ මත්තේගොඩ පිහිටි මුද්‍රණ ආයතනයකට SM 74,​ SORDZ හා SM 102 පුහුණු හා නුපුහුණු මැෂින් අත්උදව්කරුවන් අවශ්‍යයි. පළපුරුද්ද මත ආකර්ෂණීය වැටුප් හා පැමිණීමේ දීමනා විශේෂ දීමනා පිරිනැමේ. නවාතැන් පහසුකම් නොමිලේ. 0777247137.
084310

ඇබෑර්තු රියදුරු

කියුබ් එකක ටිපර් රථයක් සඳහා රියෙදුරෙකු අවශ්‍යයි. දෙහිවල. 0777-515033.
084311

නතරවී සේවය කළ හැකි දක්‍ෂ වයස 40ට අඩු රියදුරන් අවශ්‍යයි. විශ්‍රාමික හමුදා නිලධාරීන් වඩාත් සුදුසු වේ. ඉතා හොඳ කෑම සහ නවාතැන් පහසුකම්,​ අාරම්භක වැටුප පළපුරුද්ද අනුව සාකච්ඡා කළ හැකිය. වැටුප් වර්ධක හිමිවේ. ඉංග්‍රීසි කථා කළ හැකිනම් එය අගය කරනු ලැබේ. සඳුදා සිට සෙනසුරාදා පෙ.ව. 8.30 සිට 04.30 දක්වා 0777-106028 අමතන්න.
084473

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි – රැකියාවට යන දෙදෙනා පමණක් සිටින නිවසේ නැවතී වැඩකිරීමට කාන්තාවක් (55 ට අඩු) වැටුප 42,​000/​-. රත්මලාන. 077-3300159.
084513

කොළඹ තලවතුගොඩ නිවසක නැවතී වැඩ කිරීමට කාන්තාවක් අවශ්‍යයි. පඩිය 35,​000 – 40,​000 පළපුරුද්ද අනුව වයස 55 ට අඩු 0777584961/​ 0777456579
084573

කොළඹ නිවසක නතරවී සේවය කිරීමට ගැහැනු හෝ පිරිමි කෙනෙකු අවශ්‍යයි. රු. 35,​000/​-. 072-3889036.
084440

දෙහිවල නැදිමාල කෑම පිසීමට හැකි ගෘහ සේවිකාවක් අවශ්‍යයි. නවාතැන් සැපයේ. පඩිය 45,​000/​-. 0777813893 ග්‍රාම සේවක සහතිකය අවශ්‍යයි.
080678

දෙහිවල නිවසක වැඩ කිරීමට අවුරුදු 42 – 52 අතර ගැහැනු කෙනෙක් අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍යයි. 070-3685168.
083747

මහත්මයෙකුගේ කොළඹ නිවසට අවශ්‍ය විටදී උයා පිරිසිදු කිරීමට 40 – 55 විශ්වාසවන්ත සේවිකාවක් හෝ යුවලක් අවශ්‍යයි. 074-3478755.
084293

වැල්ලවත්ත නිවසට පවුල් ප්‍රශ්න නැති අවු. 50 – 60 සේවිකාවක් අවශ්‍යයි. විමසන්න. 0764200790
084286

ඇබෑර්තු හෝටල් / බේකරි

අපගේ මහරගම පිහිටි වෙඩින්හෝල් සහිත A ශ්‍රේණියේ හෝටලයක් සඳහා cashier (ගැහැනු /​ පිරිමි) අවශ්‍යයි. 0777-784080,​ 011-4367197,​ 011-2847465.
084409

ගම්පහ ප්‍රදේශයේ බේකරියක් සඳහා බේකරි බාස්වරුන්,​ ෂෝටීස් ටිස් බාස්වරුන්,​ වෙළඳ සහයකින් අවශ්‍යව ඇත. කෑම,​ බීම නවාතැන් නොමිලේ ආකර්ශණීය වැටුප් නැවතී සේවය කළ හැකි අය පමණක් අමතන්න. දු.ක. 077-1756773,​ 075-8440314,​ 071-5300706.
084177

නුවරඑළිය සංචාරක බංගලාවේ සේවය සඳහා 30 – 45 අතර නගර සීමාව අවටින් සේවකයෙකු අවශ්‍යයි. 077-3205057.
084510

බණ්ඩාරවෙල හෝටලයකට සියලුම වැඩ දන්නා බාස්වරුන් අවශ්‍යයි. දිනකට 3,​500/​-. 077-9109845,​ 076-8302187.
084461

මහනුවර පිහිටි බුටික් වෙල්නස් හෝටලයක් සඳහා බුකින් කෝඩ්ඩිනේටර් /​ ඒජන්සි අවශ්‍යයි. විදේශීය නියෝජිතායතන සෘජුවම ගෙන්වීමේ හා දේශීය නියෝජිතායතන හා බාහිර සංචාරක නියෝජිතයන් ආකර්ෂණය කිරීමේ අතීත කාර්ය සාධනය පිළිබඳ පිළිගත හැකි වර්තා තිබිය යුතුය. අමතන්න. අයන්ති ද සිල්වා 0776925599.
084653

මහනුවර පිහිටි බුටික් වෙල්නස් හෝටලයක් සඳහා සේල් ඇන්ඩ් බුකින් කෝඩ්ඩිනේටර් (Coordinator) /​ ඒජන්සිවරයකු අවශ්‍යයි. විදේශීය නියෝජිතායතන සෘජුවම ගෙන්වීමේ හා දේශීය නියෝජිතායතන හා බාහිර සංචාරක නියෝජිතයන් ආකර්ෂණය කිරීමේ අතීත කාර්ය සාධනය පිළිබඳ පිළිගත හැකි වාර්තා තිබිය යුතුය. අමතන්න. අයන්තිද සිල්වා,​ 0776925599.
084651

මීගමුව උත්සවශාලාව සහිත ඉතා ප්‍රසිද්ධ සංචාරක හෝටලයට කඩිනමින් පළපුරුද්ද සහිත පිවිසුම් කාර්යාල,​ කාර්ය මණ්ඩලය,​ උත්සවශාලා උත්සව අවස්ථා විකුණුම් සම්බන්ධිකරු (පුරුෂ පමණි) ආරක්ෂක නිලධාරීන්,​ ගිණුම් සහායක,​ ස්ත්‍රී /​ පුරුෂ ස්ටුවර්ඩ්ස් අවශ්‍යයි. හොඳ වැටුප්,​ සේවා ගාස්තු අමතර දීමනා,​ සේවයේ යෙදෙන විට ආහාර ලැබේ. විවෘත සම්මුඛ පරීක්ෂණය. සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට අමතන්න. 071-7508485.
084478

ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීමට දක්ෂ කෝකියෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2568090,​ 011-2578520.
081254

ඇබෑර්තු වතුවැඩ

ආණමඩුව වත්තකට වැඩට මත්පැන් දුම්පානයෙන් තොර ගොවි මහතෙක් සහ වත්තේ සුළු වැඩට සහ ගෙදර වැඩට කාන්තාවක් අවශ්‍යයි. 0761522113
084282

ගොවිපළක නැවතී වැඩ කිරීමට සේවකයන් අවශ්‍යයි. 0763737371,​ 0760645354
084277

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

දක්ෂ කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2568332.
081255

දක්‍ෂ පළපුරුදු පේන්ට්බාස්වරු සහ වඩු බාස්වරු අවශ්‍යයි. මහල් නිවාසවල වැඩකර පළපුරුදු අය විශේෂයි. අමතන්න. දු.ක. අංකය. 070-1991354,​ 011-3503572.
084258

මේසන්,​ සැටරින්,​ ටයිල්,​ පේන්ට් ඇතුළු සියලුම ඉදිකිරීම් වැඩ පහසු මිලට ඉතා ඉක්මනින් කර ගැනීම සඳහා අමතන්න. පෙර වැඩද බැලිය හැක. වැඩ අවසන් වූ පසු මුදල්. 076-8850948.
084434

ඇබෑර්තු විවිධ

අප නිවසේ පුංචිම පුංචි වැඩ වලට වයස 21ට අඩු සේවකයෙක් සොයන්නෙමි. දෙමාපියන්ට කීකරුව හැදෙන කෙනෙක් විශේෂයි. 034-3150680.
084308

ඇබෑර්තු – මේෂන්,​ වඩුකාර්මික,​ වෑල්ඩින්,​ විදුලිකාර්මික,​ පුහුණු කම්කරුවන් දේශීය සහ විදේශීය සමාගම් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කෙරේ. පුහුණු කාර්මික අධ්‍යාපනය හදාරා ඇති අයට විදේශීය රටවල රැකියා සඳහා යොමුකරනු ඇත. දිවයින පුරාම. දුරකථන. 0777-974231,​ 071-0509669.
084145

ගල්කිස්ස පිහිටි Vila එකක් පිරිසිදු කර බලා ගැනීමට ක්ලීනර්ස් අවශ්‍යයි. (Cleaners) 0758288638,​ 0773890376
084495

දිවයිනේ පිළිගත් ආරක්ෂක සමාගමකට කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ සඳහා කලාප කළමනාකරුවන් (Sector Manager) කඩිනමින් අවශ්‍යයි. වහාම අමතන්න. 075-5331815 /​ 0112739837 /​ 0777-716424
081067

නිවෙස්වල අලුත්වැඩියා කටයුතු maintanace,​ Plumbing,​ Repair,​ Elctrician,​ Carpentry Works දන්න පළපුරුදු සේවකයින් අවශ්‍යයි. 0758288638,​ 773890376
084496

පැය 11 ට 1,​800/​- පැය 13ට 2,​200/​- පැය 24 ට 4,​000/​- මසකට දෙවරක් වැටුප් ලබාගත හැක. බඩල්ගම පිහිටි ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන ආයතනයක් සඳහා අවු. 18-55 ත් අතර පිරිමි සේවකයන් අවශ්‍යයි. පළපුරුද්දක් අවශ්‍ය නැත. අහාරපාන සහ තවාතැන් සහනමිලට සැපයේ. 076-4006007.
084460

භාණ්ඩ නිෂ්පාදනය කොට අපනයනය කරන කර්මාන්තශාලාවකට චිත්‍ර අැදීමට හැකි සේවිකාවන් සහ ජුකී මැෂින් ක්‍රියා කරවන්නියන් වහාම අවශ්‍යයී. විමසන්න. 077-1372969.
084468

වැඩිවන ජීවන වියදමට සමගාමීව ආකර්ෂණීවය වැටුප් සහ අනෙකුත් පහසුකම්. ආරක්ෂක ඇබෑර්තු කොළඹ (071-8653780) /​ රාජගිරිය,​ හංවැල්ල,​ රනාල,​ බත්තරමුල්ල,​ මාලඹේ,​ ජයවර්ධනපුර,​ කෝට්ටේ,​ මහරගම (071-2125238) /​ දෙහිවල,​ නාරහේන්පිට,​ පිළියන්දල,​ ගල්කිස්ස (0760989127) /​ අහුන්ගල්ල,​ පානදුර (070-4545051) /​ පිළියන්දල,​ හොරණ,​ ගෝණපොළ,​ බණ්ඩාරගම (071-8379981) /​ රත්මලාන,​ මොරටුව,​ වස්කඩුව (070-6991637) /​ වත්තල,​ මට්ටක්කුලිය,​ පස්යාල,​ කිරිබත්ගොඩ,​ සීදූව,​ මීගමුව (071-8653779) /​ ඇල්ල,​ බණ්ඩාරවෙල,​ සීගීරිය (071-8653778) කාර් යාලය – 070-6655331,​ 076-0989122.
084307

හොස්ටල් මේට්‍රන්වරියන් අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
081250

X-Lab Pharmacy – Negombo,​ ඖෂධවේදියකු හෝ වේදිනියකු වහාම අවශ්‍යයි. (ලියාපදිංචි බලපත්‍රයක් සමග) 0775494894,​ 0743604212,​ 0785922156
084276

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division