1.2K
මේ වසර මුල සිට දෙසැම්බර් 2 වැනි සතිය දක්වා රට පුරා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,706ක් වාර්තා වී ඇති අතර, ඉන් 46.3%ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම රෝගීන් සංඛ්‍යාව 37,720කි. වසර 2023 වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වන 9, 916 වාර්තා වී ඇත්තේ මැයි මාසයේ වන අතර, දෙසැම්බර් මස මුල් දින 15 තුළ පමණක් රෝගීන් 5, 218ක් හඳුනාගෙන ඇත. අඩුම රෝගීන් ප්‍රතිශතය 8.0% වාර්තා වී ඇත්තේ සබරගමු පළාතෙනි.
සුරේකා ඉලංකෝන්