Home » ලලිත් ඇතුළත්මුදලි නමින් පශ්චාත් උපාධි ආයතනයක්

ලලිත් ඇතුළත්මුදලි නමින් පශ්චාත් උපාධි ආයතනයක්

by Mahesh Lakehouse
December 16, 2023 12:28 am 0 comment

සීතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා වන පශ්චාද් උපාධි මධ්‍යස්ථානය දිවංගත ලලිත් ඇතුළත්මුදලිගේ නමින් නම් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මෙම කරුණු අනාවරණය කළේ මහපොළ 2023 ප්‍රදර්ශනයේ දෙවැනි දින ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. මහපොළ ප්‍රදර්ශනය මෙවර 226 වැනි වරට පැවැත්වූයේ වසර 10කට පසුව වීම විශේෂත්වයකි. ජා ඇළ නගර සභා පිටියේදි ඉකුත් 13 වැනිදා ඇරැඹු ප්‍රදර්ශනය 17දා නිමාවට පත් වේ.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division