Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

එංගලන්තයේ පදිංචි වැදගත් සිංහල ගොවි බොදු දෙමාපියෝ සුදු රූමත්,​ නොකැලැල් වටිනා චරිතයක් ඇති දියණියක් වැදගත් පවුලකින් තමන්ගේ පුතුණුවන්ට සොයයි. අනිකුත් සමාජයීය හෝ ආගමික භේද නොසොයයි. ද්විත්ව පුරවැසිකම් සහිතය. ඔහු අවුරුදු 28 ක 5′ 9″ උස ඇති කඩවසම් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකි. සිංහල සංස්කෘති පැවතුම් අනුව වඩා ඇත. සිගරැට්,​ මත්පැන් නොබොයි. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කරුණාකර විස්තර එවන්න.d​s​h​j​y​7​2​6​@​g​m​a​i​l​.​c​o​m​
G210205

දෙමාපියන් විසින් ඔවුන්ගේ වයස අවුරුදු 29,​ උස 5′ 10″ මෘදුකාංග ඉංජිනේරුවරයකු වන විදේශයක පදිංචි වීමට සැලසුම් කරන පුතුහට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම් ලත් සැලකිලිමත් වයස අවුරුදු 25 ට වඩා අඩු දියණියක් සොයයි. කරුණාකර විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. P​r​o​p​o​s​a​l​m​6​7​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G210415

නිට්ටඹුවේ සිංහල බොදු ගොවි පවුල ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිව සිටින තම 41 හැවිරිදි පුතාට මනාලියක් සොයයි. ඔහු හොඳින් උගත් (පැරිසියේ MBA) ඔහුගේම සාර්ථක ව්‍යාපාරයක් ඇති අතර,​ ද්විත්ව පුරවැසිභාවය දරයි. පැරීසියට සංක්‍රමණය වීමට කැමති වයස අවුරුදු 35 හෝ ඊට අඩු රූමත් සහ උගත් මනාලියක් විය යුතුයි. පවුලේ තොරතුරු සහ සම්බන්ධතා අංක සමග ප්‍රතිචාර දැක්වීමට : d​s​c​.​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
G210676

බෞද්ධ කරාව දෙමව්පියන් උගත් යහපත් ගතිගුණ ඇති දියණියක් අවු. 35 පැහැපත් කඩවසම් 6′ උසැති දුම්පානයෙන් සහ මත්පැනින් තොර හොඳ චරිතයක් ඇති ආගමට ලැදි පුතාට සොයයි. BSc,​ MBA සහ බැංකු විභාග සමත්ය. කොළඹ බැංකුවක කළමනාකරුවෙකි. නිවසක්,​ වාහනයක් සහ දේපළ හිමිය. දුරකථන අංකය පවුලේ විස්තර කේන්දර කොපිය සමග එවන්න. email: p​r​o​p​o​s​a​l​5​4​3​2​1​0​@​y​a​h​o​o​.​c​o​m​
G210120

බෞද්ධ ගොවිගම දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 60,​ උස 5′ 4″ තළෙළු නීතියෙන් වෙන්වූ මනාලෙස උගත් උතුරු ඇමරිකාවේ ජීවත්වන ඔහු ජීවත්වන රටේ රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන පුතුහට වයස අවුරුදු 45-55 අතර තළෙළු,​ උගත් මනාගති පැවතුම් ඇති විනීත කරුණාවන්ත ඉවසන සුළු චරිතයක් ඇති යෝග්‍ය මනාලියක් සොයයි. ඔහුට මූල්‍යමය බරක් නොමැති කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – f​l​o​r​i​d​a​.​t​h​.​l​k​@​g​m​a​i​l​.​c​o​m
​G210566

මනා පෙනුමැති වයස අවුරුදු 32+ කැනඩාවේ පදිංචි අයකුට විවාහය සඳහා ප්‍රේමණීය දියණියක් සොයයි. මියගිය පියා අපනයන කර්මාන්තයේ නියලුනු අතර,​ රටවල් දෙකක පහසුකම් පවත්වාගෙන ගියේය. විවාහයෙන් පසු ඕනෑම රටක ප්‍රතිස්ථාපනගත වීමට ඔහු කැමැත්ත දක්වයි. ව්‍යාපාරික පවුලක දියණියක් වඩාත් යෝග්‍යය. විස්තර g​r​o​o​m​c​a​n​5​@​g​m​a​i​l​.​c​o​m
G210574

ශ්‍රී ලාංකික/​ කැනේඩියානු අයකු යෝග්‍ය සහකාරියක් සොයයි. අධ්‍යාපනය ඉංග්‍රීසි කථන හැකියාව හා පවුලට ලැදිකම තිබිය යුතුය. විස්තරාත්මක පිළිතුරු සපයන්න. බර්ගර් සහ කතෝලික යෝග්‍යයි. B​r​a​s​c​o​4​5​9​@​g​m​a​i​l​.​c​o​m​
G210387

ඇමරිකානු පුරවැසි සිංහල ගොවි කතෝලික 95/​01 5′ 10″ දුමින් මතින් තොර ගුවන්යනා ඉංජිනේරු පුතුට උගත් රූමත් ඉංග්‍රීසි චතුරව කථාකළ හැකි දියණියක් දෙමව්පියෝ සොයති. 031-2276043 Phone : +13107508557 (Whatsapp) E mail : n​e​l​a​n​s​o​l​a​n​g​a​3​@​g​m​a​i​l​.​c​o​m​
SG209925

කඩවත බොදු ගොවි ව්‍යාපාරික 1993 දෙසැම්බර් උපන් උස 5′ 10″ අධ්‍යාපනය කොළඹ තර්ස්ටන් විදුහල උසස් පෙළ කලා සමත්වී පියාගේ ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කරයි. පියා ව්‍යාපාරිකයෙකි. මව ගෘහනියකි. පවුල්‍ෙ දරුවන් තිදෙනෙකි. යෝජිත පුතාට පදිංචි වී සිටින නිවස සහ ඉඩමද ව්‍යාපාර සහ වාහනද ඔහු සතුය. සොයනුයේ නිහතමානී පවුලකින් ගුණවත් දරුවෙකි. 0112-926055.
SG209849

කළුතර දිස්ත්‍රික්කයේ බෞද්ධ සලාගම 1996 නොවැම්බර් මස උපන් සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස විදේශගතව රැකියාවේ නියුතු උපාධිධාරි කඩවසම් පුතුට සුදුසු ගුණවත් පියකරු සහකාරියක් දෙමව්පියන් සොයයි. උස අඩි 5′ 8″ පමණ වන අතර ධනු ලග්නය පාපග්‍රහයන් නොමැත. පියා විදේශගතව රැකියාවේ නියුතු අතර මව විශ්‍රාමිකයි. (විශේෂ ශ්‍රේණියේ හෙද සේවය) එකම නැගණිය රජයේ විශ්වවිද්‍යාලයක 3 වන වසරේ ඉගෙනුම ලබයි. නිවසක් හා වාහනයක් හිමිය.
SG209880

කොළඹ දිස්ත්‍රික්කයේ උස 6′ 2″,​ නාවික හමුදාවේ උපාධිධාරී ඉංජිනේරු 24 වියැති කඩවසම්,​ බොදු ගොවි පුතුට උගත්,​ රූමත් සුදුසු දියණියක් මිනින්දෝරු වෘත්තික පියා සොයයි. 011-2753077.
SG210349

ගාල්ල බොදු රජක 1993 උස 5′ 5″ සූපවේදී රුමේනියාවේ සේවය කරන දුසිරිතෙන් තොර බාලම පුතුට සාමාන්‍ය පවුලකින් රැකියා ඇති/​ නැති ගුණගරුක දියණියක් දෙමාපියෝ සොයති. අංගසම්පූර්ණ නිවස දේපළ හිමිය. ධනු ලග්න,​ අද නැකත,​ කුජ 08,​ දෝෂ භංගයි. කේන්ද්‍රය සමග නිර්භේදයි.
SG209856

නිට්ටඹුවේ සිංහල බොදු ගොවි පවුල ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිව සිටින තම 41 හැවිරිදි පුතාට මනාලියක් සොයයි. ඔහු හොඳින් උගත් (පැරිසියේ MBA),​ ඔහුගේම සාර්ථක ව්‍යාපාරයක් ඇති අතර,​ ද්විත්ව පුරවැසිභාවය දරයි. පැරීසියට සංක්‍රමණය වීමට කැමති වයස අවුරුදු 35 හෝ ඊට අඩු රූමත් සහ උගත් මනාලියක් විය යුතුයි. පවුලේ තොරතුරු සම්බන්ධතා අංක සමග ප්‍රතිචාර දැක්වීමට. d​s​c​.​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
SG210352

බස්නාහිර බොදු ගොවි 92,​ 5′ 7” රැකියාවැති නිවසක් හිමි කඩවසම් පුතුට ගේදොර වැඩ දන්නා පෙනුමැති දියණියක් මව සොයයි. දායාද අනවශ්‍යයි.
SG210516

බොදු ගොවි ඉතා වැදගත් පවුලක 1993 උපන් කොළඹ ප්‍රසිද්ධ පාසලකින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගත් උපාධිධාරී (BSC/​MSC) විදේශගත වීමට බලාපොරොත්තු වන පුතුට වැදගත් පවුලකින් උගත් චරිතවත් දියණියක් සොයයි. වටිනා දේපළ උරුම වේ. p​r​o​p​o​s​a​l​p​a​p​e​r​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​,​ 0117456276.
SG210657

බොදු ගොවි කොළඹ අවු. 46,​ 5′ 7” ජපානයෙහි ස්ථිර පදිංචි දික්කසාද පුතුට ගුණවත් සහකාරියක් දෙමාපියන් සොයයි. දරුවන් සිටින,​ දික්කසාද කම් නැත. හඳහන විස්තර එවන්න. m​a​h​e​s​h​a​.​p​e​r​e​r​a​.​l​k​@​g​m​a​i​l​.​c​o​m​
SG210513

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29 උස 5′ 8″ වන කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධි ලැබූ චරිතවත් ජපන් පුරවැසියකු වන වර්තමානයේ බහු ජාතික සමාගමක සේවය කරන බාලම පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් දියණියක් සොයයි. ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන වැඩිමහලු සොහොයුරා හා ඇමරිකානු ස්ථිර පදිංචිය හිමි වැඩිමහලු සොයුරිය යන දෙදෙනාම විවාහ වී එම රටවල වාසය කරයි. පාපීන් රහිත කේන්ද්‍ර පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු m​a​z​z​r​e​c​2​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG210670

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1983 උපත ලද ඉතාලි පුරවැසියකු වන ඉතාලියේ ජීවත් වන හා සේවය කරන උස 179 සෙ.මී.,​ ඉතා තරුණ පෙනුමැති සුරාවෙන් තොර මනාගති පැවතුම් ඇති පුතුහට රූමත් උගත් ඉතාලියට සංක්‍රමණය වීමට කැමති හෝ එහි පදිංචි දියණියක් සොයයි. පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු p​d​2​4​3​0​7​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG210688

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි මස උපතලද සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු BA ගෞරව උපාධිධාරී,​ වාණිජ කළමනාකරණ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කළ ගෘහ නිර්මාණ ශිල්පියකු වන පුතුහට කාරුණාවන්ත,​ ප්‍රේමණීය මනාලියක් සොයයි. ඔහු ලංකාවේ උපත ලැබුවද ඔහු හැදුණේ වැඩුණේ ඩුබායි දේශයේ හා ස්විට්සර්ලන්තයේය. ඔහු දුම්පානයෙන් හා සුරාවෙන් තොරය. අදාළ පවුල ඩුබායි දේශයේ ජීවත්වන අතර,​ දෙසැම්බර් මස අවසාන සති දෙකේදී ලංකාවට පැමිණීමට නියමිත අතර,​ එහිදී යෝජිත මනාලියක් හා දෙමාපියන් මුණ ගැසීමට අදහස් කරයි. කුලය හා ආගම නොසැලකේ. යෝජිත මනාලියගේ හා පවුලේ විස්තර c​p​d​u​b​a​i​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SG210585

බොදු ගොවි වැදගත් (පියා මහාචාර්යවරයකු මව ගුරුවරියක් වන) කැනඩාවේ ජීවත් වන පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 27,​ (1995) උස 5′ 11” කඩවසම් මනාගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාරධර්ම සහිත 7 ශ්‍රේණිය දක්වා ලංකාවේදී අධ්‍යාපනය ලබා පසුව කැනඩාවට සංක්‍රමණය වී කීර්තිමත් කැනේඩියානු විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධිය ලද,​ වර්තමානයේ ප්‍රධාන පෙළේ සමාගමක ඉහළ වැටුපකට සේවය කරන පුතුහට රූමත් වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඔහු නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. p​r​o​p​o​s​a​l​_​t​h​@​y​a​h​o​o​.​c​o​m​
SG210473

බොදු ගොවි 62 තනිකඩ මා සොයනුයේ 55 අඩු සහකාරියකි. නිවසක් සහ ආදායමක් ඇත. 0382293687.
SG210390

බොදු දුරාව 1982 දෙසැම්බර් මස උපත ලැබූ අඩි 5′ 8″ ක් උසැති,​ තළෙළු පැහැති සියලු දුසිරිතෙන් තොර,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හදාරා කොළඹට ආසන්න සංචාරක හෝටලයක සූපවේදියෙක් ලෙස ස්ථිර සේවයේ නියුතු අගනුවරාසන්න ප්‍රදේශයක දෙමහල් නිවසක් හිමි පුතුට මනා යහගුණ ඇති දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ. පවුලේ විස්තර සමග කේන්දර කොපියද අමුණා එවන්න.|
SG210607

මාතලේ බොදු ගොවි පළමු විවාහයෙන් නීතියානුකූලව වෙන්වූ සංචාරක හෝටල් සේවයේ නියුතු (ඔක්රේ ගෝල්ඩින්) නිවසක් සහ දේපළ හිමි. 1986/​7 පුතුට දියණියක් පියා සොයයි. 066-2225101.
SG210248

මීගමුවට නුදුරු රෝ.ක. 1989 මාර්තු උපන්,​ උස 5′ 2″ ඉතාලියේ රැකියාව කරන යම් හිමිකම්ද ඇති වැඩිමහල් පුතුට දෙමාපියන් දියණියක් සොයයි. නොගැලපෙන විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. බස්නාහිර හා වයඹ පළාත් දෙකින් විශේෂයි. පියා සිංහල මව ද්‍රවිඩ වන අතර භේද නොසලකන අයට ඇරයුම්. සිංහලබස කථා කරන ද්‍රවිඩ දියණියක් වුවද සුදුසුයි. t​h​i​l​i​n​i​u​d​e​s​h​i​k​a​2​0​1​0​@​g​m​a​i​l​.​c​o​m
​SG210251

රාගම පදිංචි කතෝලික අවුරුදු 24 ක් වන 5′ 7″ උසැති දෙමාපියන් සමග ඉතාලියේ වාසය කරන රැකියාවක නියුතු දුසිරිතෙන් තොර බාල පුතුට ගුණයහපත් රුවැති දියණියක් දෙමාපියන් සොයයි. බෞද්ධ වුවද සැලකේ. සතියේ ඕනෑම දිනක අමතන්න. දුරකථන අංකය 00393286044963 (WhatsApp) gmail : v​i​s​h​w​a​s​a​n​j​a​y​a​@​g​m​a​i​l​.​c​o​m​
SG210285

වයඹ බොදු ගොවි සුරා සූදුවෙන් තොර රැකියාවක නියුතු ආදායම් ඇති මා අවු. 55 ට අඩු රැකියාවක නියුතු හෝ විශ්‍රාමික කාන්තාවක් සොයමි. 0373168806.
SG209738

හොරණ 1985 මාර්තු උස 5′ 6” පරිගණක ඉංජිනේරු සහ තාක්ෂණික අංශ ඩිප්ලෝමා හදාරා ඇත. පරිගණක ආශ්‍රිත පුද්ගලික ආයතනයක හිමිකරුවෙකි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත. සියලු දුසිරිතෙන් තොර ගේදොර ඉඩකඩම් හිමි පුතුට ගුණයහපත් දියණියක් ඉඩම් හිමි වැවිලිකරු පියා සොයයි.
SG210524

1992 ගම්පහ බොදු ගොවි 5′ 7″ කොළඹ උසස් පාසැලකින් සහ CINEC Campus අධ්‍යාපනය ලැබූ වෙළඳ නාවික තෙවන නිලධාරී නවීන පන්නයේ මෝටර් රථයක්,​ පර්. 80 සමග නිවසක් හිමි පුතුට කේතු 7 ගැළපෙන රැකියා විරහිත/​ ගුරුවෘත්තිය විශේෂයි. සුදුසු සහකාරියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SG209869

1993 උපන් අඩි 5′ 10′ උසැති රෝමානු කතෝලික වෛද්‍ය පුතුට උගත්,​ රූමත්,​ පැහැපත් දියණියක් වෛද්‍ය පියා සහ මව සොයයි. e​m​a​i​l​.​2​0​2​3​w​e​d​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
SG210527

1996 උපන් පිළියන්දලට නුදුරු බොදු ගොවි 5′ 5″ උස පැහැපත් ඉඩම් හා දේපළ හිමි පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන උත්‍රපල් නැකත හිමි පවුලේ බාල පුතුට ගැලපෙන කාරුණික දියණියකට ආරාධනය ගුරු මවගෙනි. හඳහන අවශ්‍යයයි. 0112705955.
SG210616

1998 මාතලේ උස 6′ මගේම සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන යමි. රැකියාවක් නොකරන යහපත් යුවතියක් පතමි. නිර්භේදයි. 0662242449,​ 0766027218.
SG210610

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division