උඩරට බොදු ගොවි ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ දක්වා උගත් ඉංග්‍රීසි සිංහල දමිල දැනුම ඇති 26 වියැති උස 5′ 5″ රූමත් එකම දියණියට සුරාවෙන් හා දුම් පානයෙන් තොර කරුණාවන්ත පුතෙක් දෙමාපියන් සොයයි. වෛද්‍ය, ඉංජිනේරු, ව්‍යාපාරික මහනුවර අවටින් විශේෂයි. prabathmalinda000@gmail.com
B210451
ඕස්ට්‍රේලියාවේ පදිංචි බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992 උපත ලද උස 5′ 4″ ප්‍රසන්න තෙළෙළු කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ වෘත්තීමය සුදුසුකම් ලැබූ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ මනා ගති පැවතුම් ඇති සැලකිලිමත් පුතකු සොයයි. වැඩිදුර විස්තර සඳහා පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. mpd268@hotmail.com වෙත යොමු කරන්න.
B210686
දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28, උස 5′ 75″ මනා ලෙස උගත් වෛද්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවේ නියුතු කෙන්ටකි හි සේවය කිරීමට සැලසුම් කරන දියණියට කරුණාවන්ත, ප්‍රේමණීය අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් උගත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර මනාලයකු සොයයි. යෝජිත මනාලයාගේ වැඩිමනත් විස්තර සහිත පිළිතුරු swarnd0106@gmail.com වෙත එවන්න.
B210555
මහ බ්‍රිතාන්‍යයේ පදිංචි ද්විත්ව පුරවැසිභාවය ඇති සිංහල බෞද්ධ වයස අවු. 27 එක්සත් රාජධානියේ (UK) උපාධි දෙකක් හිමි දැනට ඉහළ රැකියාවක නියුතු උස 5′ වන රූමත් දියණියට එක්සත් රාජධානියේ පදිංචි මනා ගතිපැවතුම් ඇති පුතෙකු සොයයි. nande96@yahoo.com
B210520
වැදගත් කතෝලික සිංහල ඕස්ට්‍රේලියානු පුරවැසි දෙමාපියන් ඔවුන්ගේ රූමත්, උස කරුණාවන්ත වයස අවුරුදු 26, උස 5′ 6″ වන හොඳ පවුල් සාරධර්ම යටතේ හැදුණු වැඩුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකින් උපාධිලත් වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය නිලධාරිනියක ලෙස සේවය කරන රූමත් දියණියට උගත් කරුණාවන්ත හදවතක් ඇති පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අය වඩාත් යෝග්‍යය. විස්තරාත්මක පිළිතුරු proposaltanya16@gmail.com වෙත එවන්න.
B210666
අගනුවර බොදු ගොවි 91/12 උස 5′ 6″ රූමත් පැහැපත් ආගමට ලැදි රැකියාවැති උපාධිධාරී දියණියට සහකරුවකු වැදගත් පවුල් පසුබිමක් ඇති ප්‍රමාණවත් දායාද සහිතයි. 0112841926.
SB210380
ඇ.එ.ජ. වාසය කරන කොළඹ තදාසන්න පෙදෙසක බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස 24 උස 5′ 5″ රූමත්, මනාලෙස ස්ථාපිත සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු ඇ.එ.ජ. කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් ව්‍යාපාර කළමනාකරණ උපාධිය ලැබූ සිහින් සිරුරැති එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ මනා ගති පැවතුම් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. එකම සොහොයුරා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු වේ. ඇයට ප්‍රමාණවත් වත්කම් දෙරටේම හිමිවේ. අපි ඇ.එ.ජ. මනා ලෙස පදිංචි ද්විත්ව පුරවැසියන් වෙමු. පවුලේ විස්තර සහිත පිළිතුරු propusa2023@gmail.com
SB210680
උඩරට බොදු ගොවි 1975 උපන් උසස්පෙළ සමත් උස 5′ 2″ තළෙළු නිවසක් හා දේපළ හිමි දියණියට සුදුසු සහකරුවෙකු පියා සොයයි.
SB209866
කළුතර බොදු ගොවි 29 වියැති උස 5′ 5″ කළමනාකාර උපාධිය ලබා පෞද්ගලික අංශයේ විධායක නිලධාරිණියක ලෙස සේවය කොට දැනට පවුලේ ව්‍යාපාර කටයුතු කළමනාකරණය කරන ඉතා පියකරු දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. ඇයගේ සොහොයුරියන් දෙදෙනාම ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය අධ්‍යාපන හා රැකියා කටයුතු වල නිරතවේ. (දායාදය මුදල්, දේපළ මිලියන 50 කි) (කුජ දෝෂ ඇත) mkarawita@icloud.com , 034-2274594, 0344906875.
SB209875
කොළඹ බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 36, උස 5′ 3” රූමත් ඉතාමත් තළෙළු ආකර්ෂණීය ප්‍රසන්න පෞරුෂයක් හා මනා ගති පැවතුම් ඇති අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලද ආගම දහමට ලැදි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති, කරුණාවන්ත දුම්පානයෙන් හා සුරාවෙන් තොර බෞද්ධ සාරධර්ම අගයන පුතකු සොයයි. (දික්කසාද වූ අය අනවශ්‍යයි) කුලය නොසැලකේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. confidentialproposals@yahoo.com
SB210470
ගම්පහ දිස්ත්‍රික්කයේ සිංහල රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1991 ජුනි උපත ලද උස 5′ 2″ කඩවසම් ප්‍රසන්න කොළඹ ප්‍රධාන පෙළේ අන්තර්ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ ගිණුම්කරණය පිළිබඳ ප්‍රථම හා මාස්ටර්ස් උපාධිය කිර්තිමත් විශ්වවිද්‍යාල වෙතින් ලැබූ වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා නුවර වාසය කරන ස්ථිර ප්‍රාදේශීය විසා සහිතව ප්‍රසිද්ධ ගිනුම්කරණ සමාගමක සේවය කරන වැඩිමහල් දියණියට අධ්‍යාපනික සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු විශේෂයෙන් ඕස්ට්‍රේලියාවෙන් සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු stantoine423@gmail.com වෙත එවන්න.
SB210696
ගම්පහ බොදු ගොවි 97 නොවැම්බර් 5′ 4″ කුජ 01 මෘදුකාංග ඉංජිනේරු කටුනායක ගුවන්තොටුපළේ සේවයේ නියුතු දියණියට අවුරුදු 30 හෝ ඊට අඩු රාජ්‍ය / පෞද්ගලික අංශයේ සමාන රැකියාවක නියුතු දුසිරිතෙන් තොර කඩවසම් කාරුණික පුතෙකු බස්නාහිර පළාතට නුදුරෙන් දෙමාපියන් සොයයි. (විදේශගතව පදිංචි වීමට බලාපොරොත්තු නොවේ) jmgjayasekara@gmail.com
SB210620
දකුණේ බොදු ගොවි 28 5′ 1″ කළමනාකරණ උපාධිය අවසවන් කළ, කොළඹ රජයේ ආයතණයක ගිණුම් ලිපිකානියකි. ස්ථිර රැකියාවැති පුතෙකු මව සොයයි.
SB210241
දකුණේ බො/ ගොවි 62 විශ්‍රාමික වැන්දඹු දේපළැති සොයුරියට 65ට අඩු විශ්‍රාමික / ව්‍යාපාරික මහතෙකු සොයයි. (මෝටරියක් තිබීම විශේෂයි)
SB209920
පිටරට පදිංචි වීමට කැමති, ගල්කිස්සේ පදිංචි කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන රූමත්, නිහතමානී ඉතා සරල වයස අවුරුදු 34, උස 5′ 5″ දියණියට සුදුසු ක්‍රිස්තියානි සහකරුවෙකු ඇගේ නැන්දනිය සොයයි. ක්‍රිස්තියානි අය පමණක් ලියන්න. silverlinepeter89@gmail.com
SB210362
බලංගොඩ බොදු ගොවි 1989 ජූලි උපන් උස අඩි 5′ ගුණයහපත් උගත් රූමත් දියණියට ස්ථිර රැකියාවැති සහකරුවෙකු දෙමාපියන් සොයයි. පාපී කේන්‍ද්‍ර නොලියන්න.
SB210256
බස්නාහිර බොදු දේව වංශික 1984, 4′ 11″ දියණියට සුරා සූදුවෙන් තොර සාමාන්‍ය රැකියාවක් ඇති අප නිවසේ නැවතීමට කැමති සහකරුවෙක් පියා සොයයි. භේද නැත.
SB209735
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43 උස 5′ 4″ BSC උපාධිධාරී කොළඹ රැකියාවේ නියුතු දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. proposalsrn@gmail.com
SB210662
බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවකයන් වන මෙල්බර්න් නුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1990/4 උපත ලද උස 5′ වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු වික්ටෝරියා නුවර රජයේ රෝහලක දැඩි සත්කාර හෙදියක් ලෙස දැඩි සත්කාර ඒකකයක සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි ඇයගේම නිවසක ජීවත්වන එකම දියණියට අධ්‍යාපනය හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි marriageproposal49@gmail.com
SB210522
මහනුවර 1992 සී/බෞ 4′ 9″ දයාදැති පන්සිල් සුරකින තලෙළු සිහින් සිරුරැති උගත් සුචරිතවත් දියණියට ගුණයහපත් සහකරුවෙකු මව සහ එතෙර වෙසෙන සොහොයුරා සොයයි. බදුල්ල, නුවරඑළියෙන් ගුරු වෘත්තියෙන් විශේෂයි. zujaan@yahoo.com
SB209387
මාතර දිස්ත්‍රික්කයේ පදිංචි දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසාන වසර ඉගෙනුම ලබන වයස අවු. 23 උස 5′ 1” පැහැපත් ප්‍රියමනාප නිවසක් හිමි පවුලේ එකම දියණියට දුසිරිතෙන් තොර උගත් චරිතවත් උසස් රැකියාවැති පුතෙකු බොදු ගොවි ගුරු මව, පියා සොයයි. ඉංජිනේරු/ වෛද්‍ය/ බැංකු, මෘදුකාංග ඉංජිනේරු විශේෂයි.
SB210549
මාතර 1998/1, බොදු ගොවි/ දුරාව 4′ 8” උ. පෙ සමත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හදාරන දියණියට දුසිරිතෙන් තොර රැකියාවැති පුතකු සොයයි. (කුජ 12 ශනි 1)
SB210510
මාරවිලට නුදුරු 1996 උපන් රෝ.ක දැනට සීමාවාසික වෛද්‍ය පුහුණුවේ නියුතු උසස් කන්‍යාරාමයක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ උස 5′ 2″ වන නිහතමානී, ප්‍රියමනාප, ගුණයහපත් පවුලේ බාල දියණියට සුරාසූදුවෙන් තොර යහපත් පවුල් පරිසරයක් ඇති එවැනිම ගතිගුණති පුතකු රාජ්‍ය සේවයේ නියුතු දෙමාපියෝ සොයති. වෛද්‍යවරයකු වන එකම සොහොයුරු විවාහවී වෙනම වාසය කරයි. වෛද්‍ය ඉංජිනේරු ගණකාධිකාරී හෝ කථිකාචාර්්‍ය වෘත්තීන් විශේෂයි. 032-2254566, 076-5562390. nn449273@gmail.com
SB209928
වයස අවු 25 උස 5′ 5″ රෝ.ක ඔස්ට්‍රේලියාවේ උපාධියක් හදාරන පැහැපත් රූමත් දියණියට උගත්, වැදගත් පුතෙකු දෙමව්පියන් සොයයි. තොරතුරු පහත ලිපිනයට Email. peterdinesh@gmail.cm
SB210245
1980 නොවැම්බර් උපන් පරිගණක උපාධිධාරී රාජ්‍ය සේවයේ දියණියට ඉක්මන් විවාහයකට චරිතවත් පුතෙකු දෙමව්පියෝ සොයති.
SB210332
1984 බොදු ගොවි අගනුවරට ආසන්න 5′ 6″ උස සුදු සිහින් සිරුරක් ඇති BSC – BCS – COLOMBO – MSC – USA සමත් USA Citizen ඇති එහි රැකියාවේ නියුක්ත එකම දියණියට සුදුසු පුතෙකු දෙමාපියන් සොයයි. USA සිටින අය පමණයි. 0112859062, 0716904615. withanage1949@gmail.com
SB210614
1994 කොළඹ බො/ගො 5′ 4″ ද්විත්ව උපාධිධාරී ඉංජිනේරු සහ කථිකාචාර්ය දියණියට උගත් රැකියාවැති සහකරුවෙකු සොයයි. චන්ද්‍රයා 1 සිටින වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න විශේෂයි. niluproposal94@gmail.com
SB210235
1998 උපන් බොදු ගොවි දැනට රජයේ විශ්වවිද්‍යාලයක අවසන් වසර දියණියට උගත් සහ වෘත්තීය සුදුසුකම් සහිත කරුණාවන්ත අවුරුදු 29 ට අඩු පුතෙකු රැකියාවැති දෙමාපියන් සොයයි. proposals21998@gmail.com
SB209862